Daraz.lk CC හොදනෑ 0117575600

revox

Well-known member
  • Apr 10, 2010
    5,242
    2
    2,588
    113
    කොළොංපුරේ
    මම Daraz පටන්ගත්ත කාලේ ඉදල බඩු අරන් තියනවා. over 300 items, පොඩි ශ්නයක් තියනවා අය්ටම් එකක.. උන්ගේ CC හේට කරන්නම්, අනිද්ද වේනකොට හරි යය් කියකිය... කිසිම දෙයක් හරියට කරන්නේ නෑ..... පොඩි ලමය් වගයක් CC එකේ ඉන්නේ මා හිතේ...... එපා වේනවා!
     
    • Sad
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,455
    694
    113
    United States
    මේ නම්බර් එකට කෝල් කරාට නම් වැඩක් වෙන පාටක් නෑ. පුළුවන් නම් email එකකින් complaint එක ලියලා දාන්න, පස්සෙ සාක්ෂියක් විදියටත් ඒක තියාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: revox

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,242
    2
    2,588
    113
    කොළොංපුරේ
    නෑ නෑ.
    Return එකක්නන් කෙලින්ම app එකෙන් return එක දාපන් උන් ඇවිල්ල ගන්නව.
    Bro, I am a costumer since 2018, i know that, i have bought almost 400 items, this is a seller playing games with me... they seem to be taking the sellers side.. or just easy way out for there CC..