250 CC Bike ?

Aug 18, 2011
6,147
788
0
AX1 eke look ekai features compare karala balanna MTX, TTR ekka ethakota lesiyenma utharayak labei.

Namuth eeta wada wadagath ma de thama AX1 eke thana ganna thama hariyata replacement bike ekak naha market eke. Indian ekak wath naha.
Hero Impulse wage ewa thiyanawa namuth AX1 ekath ekka compare karanna puluwan thathweka naha.

Oya wagema thawath bike ekak thiyanwa eka thama CBR 250RR, anthimata gahuwe 1998. oke thana gannath wena 250cc bike ekak naha market eke.
oke 4 cylinder 250cc bike ekak hadanna wiyadama 600cc ekak hadnana lang wennama yanawa. enisa passe CBR 250R kiyala okkoma single cylinder low power bike awe owa haduwe naha cost wadi nisa.
Loke hadapu hondama engine ekak rev eka 20,000rpm walata limit karala thiyenne. oka unlock kaloth 24,000rpm wenakan yanna puluwan lu.
F1 racing car ekaka engine eka yanneth 18,000rpm, hitha ganna puluwan neda. sadde ahuwama athi bada pirenawa ;) http://www.youtube.com/watch?v=YhhrDsQWWiM

AX1, CBR 250RR kochchra parana unath ewata replacement enakan thawa kalayak market eke thiyei.

:love::love: තෑන්ක් යූ වේවා :):) දැන් තේරෙනවා සීන් කෝන් එක.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    250cc 4 cylinders

    Honda Hornet
    Honda Jade
    Honda CBR (Gull arm or Fire blade)

    250cc 2 cylinders

    Honda VTR

    250cc single cylinder

    Suzuki Volty
    Honda AX1
    Yamaha TW
    Kawasaki D-Tracker
    honda XR 250
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    බින්දු;16283424 said:
    ලොක්කා I have a Question. 250cc AX1 බයික් එකත් අවුරුදු 15-20ක් පරණයි.හැබැයි ලඟදි මෙහෙට ගෙනාපු නිසා අලුත් රෙජිස්ට්‍රේශන් නම්බර්ස්. ගාණත් වැඩියි

    ඒ තරම් පරණ honda mtx , yamaha ttr වගේ බයික් වල ගාණ ලක්ශෙටත් වඩා අඩුයි. registration no හද්ද පරණයි.

    මගේ ප්‍රශ්නේ AX1 වගේ බයික් වල තියෙන්නෙ කෘත්‍රිමව ඇති කරපු මිලක් ද?? නැත්නම් මේ මිල වැඩි රීකන්ඩිශන් බයික් මොඩල් වල මෙහෙට 1990-1995 අතර කාලේ බ්‍රෑන්ඩ් නිව් ගෙනැල්ලා රෙජිස්ටර් කරපු බයික් වලට වඩා මොකක් හරි හොදක් වාසියක් තියෙනවද??
    ( වෙලාව තියෙනවා නම් ප්‍රොෆෙශනල් උත්තරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි )

    yes. hadapu value ekak.

    TTR koheda bung lakseta aduwen yanne ? :rolleyes: 3tath yanawa. oke enawa digital meter new model ekak. eka nam AX1 walata wada hodayi. 2001-2004 manufactured.

    aya balapan XR250 oya okkotama wada hodayi, bike ekath aluth chassis 150 walata wada aluth ekak ganin.

    yamaha WR250X thama 250 wala hodama bike eka ada wenakota.
    Yamaha tricker, XT ewwath hodayi.
     
    තෑන්ක්ස් මචෝ. මම ඉක්මන් එකේ දැක්කා එකක් 1ට අඩුවෙන් යනවා. :baffled::baffled: මම බයික් ගැන දන්නේ නෑ. ඒ/ලෙවල් අවුට් වුන කාලෙන් පස්සේ වැඩිය බයික් පැදලත් නෑ :baffled::baffled: උඹලගේ වැඩ නිසා තමයි පොඩි ආසාවක් ඇවිත් බයික් ගැන බල බල ඉන්නේ :P:P :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    බින්දු;16284470 said:

    brandnew nam japanese ganna tikak amaru weyi :P

    economy ekata hoda nam 1cylinder thama. XR,Dtracker,XT, tricker
     
    Aug 18, 2011
    6,147
    788
    0
    brandnew nam japanese ganna tikak amaru weyi :P

    economy ekata hoda nam 1cylinder thama. XR,Dtracker,XT, tricker

    :P:P hehe 5lakz withara wiyadam karala bike ganna tharam pissuwa thada wune nae. gaththath aasawata yaluwo set wena kota, big match ekata , Get ekakata wage era use wena ekakuth nae. :):) So podi gathiyak thiyena ekak ganna ona :D
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Honda Ax-1, Honda Jade කියන්නෙ bike ඉතිහාසයේ ආපු හොඳම බයික් 2ක්. ජපන මොන මගුලකටද මන්ද මේව 1994න් පස්සෙ නිෂ්පාදනය නැවැත්තුවෙ. කරුමෙකට මේවයින් හොඳ bike එකක් හොයා ගන්න පට්ටම අමාරුයි. මම දැන් මාස ගානක් තිස්සෙ ගම්පහ, මීගමුව පැත්තෙ රවුම් ගහනව. ඔක්කොම තියෙන්නෙ චාටර් වෙච්ච ඒව. Ax-1 එකේ නම් parts chassis එක්ක මැච් වෙන්නෙ නෑ. එක පාරක් ඔහොම එකකට මම මාට්ටු වෙලා 60k විතර පාඩුවට විකුන ගත්ත. ඔරිජිනල් බයික් එකක් හොයා හන්න මාර අමාරුයි.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Honda-CBR250-1.jpg

    Me bike ekata wena bodykit ekaka fix karanda puluwanda ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    yes. hadapu value ekak.

    TTR koheda bung lakseta aduwen yanne ? :rolleyes: 3tath yanawa. oke enawa digital meter new model ekak. eka nam AX1 walata wada hodayi. 2001-2004 manufactured.

    aya balapan XR250 oya okkotama wada hodayi, bike ekath aluth chassis 150 walata wada aluth ekak ganin.

    yamaha WR250X thama 250 wala hodama bike eka ada wenakota.
    Yamaha tricker, XT ewwath hodayi.

    WR250, XR250 etc.. kiyanne wena category ekak machan. AX1 kiyanne eeta wada godak dual purpose bike ekak. ekai AX1 ekata hariyaman replacement ekak naththe thama.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    WR250, XR250 etc.. kiyanne wena category ekak machan. AX1 kiyanne eeta wada godak dual purpose bike ekak. ekai AX1 ekata hariyaman replacement ekak naththe thama.

    ekata nam yamaha tricker thama ithin.:cool::cool::yes::yes:

    mama tricker ekak 1 years use kara. AX1 ekata wada hodayi. maintain ehema adui.
    AX eke riding position ekata samana bike ekak, also itath wada bike eka agile.
    but top speed AX1 thama wadi