2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රෙද්ද ගන්න දෙයක් නැති නිසා නෙමේ තිබ්බ හැම දේම උන් අරගෙන ඉවර නිසා යන්න ගියා.. උන් හැමදේම කලේ උන්ගෙ වාසිට ප්‍රයෝජනයට.. ඒත් එකදෙයක් පිලිගන්න වෙනව මේ තියන සූකර දේශපාලන හැත්තට වඩා සුද්ද රටට දෙයක් කලා
    මොනාද බන් ලංකාවෙ ගන්න කියල තිබ්බ ලබ්බ. පිලිපීනෙ වගේනම් උන්ට සුපිරි ගෑනු ටිකක් හරි හිටිය. ලංකාවෙ ඒකටත් හිටියෙ වැදිරියො වගේ උන් ටිකක්නෙ. ඉතින් සුද්ද තව කාලයක් හිටියනන් තමා පුදුමෙ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම හිතුවා ඊලගට එන්නේ ඔතනට කියලා. උබ හිතන හැටියට සුද්දා ආසියාවෙන් අල්ලගත්තු රටවල් වලින් ලන්කාවට විතරක් මෙහෙම උනේ ඇයි? සුද්දා 1948 යනකොට පවුමක රුපියල් වටිනාකම කීයද? ලන්කාවේ ආර්තිකේ දෙවෙනි උනේ ජපානෙට විතරයි 1948 වෙනකොට.. තායිලන්තේ සුද්දා යටත් නොකල රටක්. එහෙනම් තායිලන්තේ තියෙන්න එපැයි ඇමෙරිකාව සයිස් එකට. ලොකේ සුද්දට් ගහලා පන්නපු එකම රට ඇමෙරිකාව විඋතරයි. අනිත් ඔක්කොම කලේ නිදහස හිගපු එක. තායිලන්තේ විතරයි සුද්දගෙන් වැඩ අරගෙන රට තියගත්තේ. අනිත් ඔක්කොම රටවල් සුද්දා ඇල්ලුවා. උබ කියන හැටියට සුද්දා එන්න කලින් එහෙනම් ලන්කාව තියෙන්න ඔනා මාර දියුනු විදියට 1814දි.. සුද්දා ආවේ නැත්තම් අද රට දෙමල ඊලමක් බන්.. අන්න ඒක මතක තියාගනින්. ගොබ්බ සින්හලු බලේ වෙනුවෙන් දෙමෙල්ලුන්ට පුක දීලා දීල රට නැති කරලා තිබ්බේ. බෞද්ද මිනිස්සුන්ගේ පිනකට තම සුද්දා එන්ගලන්තේ ඉදන් පාත් උනේ. නැත්තම් මෙලහකට මේක ඉන්දියන් කොලනියක සබ් කන්ට්‍රි එකක් හරියට හොන්ග් කොන්ග් වගේ..

    උබ ඔය කියන්නෙ නායික්කාර් රජවරු ගැන වෙන්න ඕනෙ? අනිවාරයයෙන්ම උබට මෙතනදි එකග වෙනව ඒත් සුද්ද මේරටේ සම්පත් සූරාකෑව.. අනික මචම් මම කතාකරෙ නුවර යුගය ගැන නෙමේ අවුරුදු 4000ට කලින් ගැන
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ ඔය කියන්නෙ නායික්කාර් රජවරු ගැන වෙන්න ඕනෙ? අනිවාරයයෙන්ම උබට මෙතනදි එකග වෙනව ඒත් සුද්ද මේරටේ සම්පත් සූරාකෑව.. අනික මචම් මම කතාකරෙ නුවර යුගය ගැන නෙමේ අවුරුදු 4000ට කලින් ගැන
    හූරගෙන කන්න තරම් සම්පත් ලංකාවෙ තිබ්බෙ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උබ ඔය කියන්නෙ නායික්කාර් රජවරු ගැන වෙන්න ඕනෙ? අනිවාරයයෙන්ම උබට මෙතනදි එකග වෙනව ඒත් සුද්ද මේරටේ සම්පත් සූරාකෑව.. අනික මචම් මම කතාකරෙ නුවර යුගය ගැන නෙමේ අවුරුදු 4000ට කලින් ගැන

    කොයි යුගයේ උනත් උනේ ඔක මචන්.. කාශ්යප කරපු වඩේ බලහන්. ආයේ යුගයක් කියල නැ. බලේට අයියලා මල්ලිලා, තාත්තලා පුතාලා මාමලා බැනලා රට අනිත් පැත්ත හැරෙව්වා. ඔක 2500කට කලිනුත් ඔහොමයි. අදත් එහෙමයි. අද බලපන් ඒක නෙමෙයිද වෙන්නේ කියලා. ලන්කාවේ මිනිස්සුන්ගේ ඇගේම තියෙන්නේ ඒක. කාට හෙන ගැහුවත් අදාලම නැ තමන්ගේ පාත්‍රය පිරෙනව නම්. ඔක අවුරුදු 4000කට කලිනුත් එහෙමම තමා. මේ රට මෙතන තියෙන්නේ පූරුවේ පිනකට 1815දි සුද්දා නිදහස කියලා එකක් ලන්කාවේ මිනිස්සුන්ට පෙන්නපු නිසා. නැත්තම් අදත් රජාට පක්කලිකම් කරන උන් සෙට් එකක් වගේ නිවට ගොබ්බ ජිවිත ගත කරන්න වෙන්නේ. අදටත් බලහන් ඒවල නශ්ටාවශේශ පේනව නේද? ලොකු මන්ත්‍රීයෙක්, ඇමතියෙක් අත් අඩන්ගුවට ගත්තම පස්සෙන් සෙට් එකක් හූ තිය තිය විලාප දිදී පස්සෙන් යන්නේ. අන්න ඒ ගැතිබාවය තාමත් ඇගේ තියනවා. ආරේ ගුන නැරේ වගේ, තාමත් අර රජාට සට්ටැබිකම් කරපු ගතිය තියනවා.. කොච්චර මිනිස්සුන්ට නිදහස තිබ්බත් කාගේහරි පුකක් හොදන එකනේ බහුතාය අදටත් කරන්නේ. එදත් එහෙමයි.. රජාට හිතුනනම් පාරේ යන ගමන් ගෙදරක ගැනියෙක් උස්සන්න, ආයේ කතා නැ ගෙදර් මිනිහම රජ වාසලට ගෙනත් දෙනවනේ.. ආර්ගිව් කරන්නද? නැනේ.. ඒ ගතිය අද බලහන් නැද්ද කියලා. අම්මා හරි දීලා වැඩකරව ගන්න තැනට මිනිස්සු ගීන් තියෙන්නේ.. සුද්දෙක් නෙමෙඋඉ ජප්පෙක් හරි පාරේ ටැෆික් ඔෆෙන්ස් එකක්කලාම වාහනෙන් බහින්වද ඩොලර් 100ක් යෙන් දාහක් අතේ තියාගෙන. ලන්කාවේ උන් කොහොමද බහින්නෙම රුපියල් 1000ක් 500ක් අතේ මිට මොලවගෙන. ඒ තමා මම අර කිව්ව ගතිය. ඇගේන්ම එනවා.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ey bn mekema oyagena thibbe witre raj kiyala mahachrawaryege vedios balapn utube ati

    eke sakki ekama pehedili karanawa

    den 2500 kiyala kiyanne ne kohewath
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ey bn mekema oyagena thibbe witre raj kiyala mahachrawaryege vedios balapn utube ati

    eke sakki ekama pehedili karanawa

    den 2500 kiyala kiyanne ne kohewath
    අපි මේ ත්‍රෙඩ් එකේ දිගටම කතා කරේ ඕක 2500 නෙමේ 5000 උනත් ඕක මෙලෝ වැඩකට ඇති එකක් නෙමේ කියල. කොච්චර තිබ්බත් මොනාද අපේ රටේ මිනිස්සු කරල තියෙන්නෙ.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොයි යුගයේ උනත් උනේ ඔක මචන්.. කාශ්යප කරපු වඩේ බලහන්. ආයේ යුගයක් කියල නැ. බලේට අයියලා මල්ලිලා, තාත්තලා පුතාලා මාමලා බැනලා රට අනිත් පැත්ත හැරෙව්වා. ඔක 2500කට කලිනුත් ඔහොමයි. අදත් එහෙමයි. අද බලපන් ඒක නෙමෙයිද වෙන්නේ කියලා. ලන්කාවේ මිනිස්සුන්ගේ ඇගේම තියෙන්නේ ඒක. කාට හෙන ගැහුවත් අදාලම නැ තමන්ගේ පාත්‍රය පිරෙනව නම්. ඔක අවුරුදු 4000කට කලිනුත් එහෙමම තමා. මේ රට මෙතන තියෙන්නේ පූරුවේ පිනකට 1815දි සුද්දා නිදහස කියලා එකක් ලන්කාවේ මිනිස්සුන්ට පෙන්නපු නිසා. නැත්තම් අදත් රජාට පක්කලිකම් කරන උන් සෙට් එකක් වගේ නිවට ගොබ්බ ජිවිත ගත කරන්න වෙන්නේ. අදටත් බලහන් ඒවල නශ්ටාවශේශ පේනව නේද? ලොකු මන්ත්‍රීයෙක්, ඇමතියෙක් අත් අඩන්ගුවට ගත්තම පස්සෙන් සෙට් එකක් හූ තිය තිය විලාප දිදී පස්සෙන් යන්නේ. අන්න ඒ ගැතිබාවය තාමත් ඇගේ තියනවා. ආරේ ගුන නැරේ වගේ, තාමත් අර රජාට සට්ටැබිකම් කරපු ගතිය තියනවා.. කොච්චර මිනිස්සුන්ට නිදහස තිබ්බත් කාගේහරි පුකක් හොදන එකනේ බහුතාය අදටත් කරන්නේ. එදත් එහෙමයි.. රජාට හිතුනනම් පාරේ යන ගමන් ගෙදරක ගැනියෙක් උස්සන්න, ආයේ කතා නැ ගෙදර් මිනිහම රජ වාසලට ගෙනත් දෙනවනේ.. ආර්ගිව් කරන්නද? නැනේ.. ඒ ගතිය අද බලහන් නැද්ද කියලා. අම්මා හරි දීලා වැඩකරව ගන්න තැනට මිනිස්සු ගීන් තියෙන්නේ.. සුද්දෙක් නෙමෙඋඉ ජප්පෙක් හරි පාරේ ටැෆික් ඔෆෙන්ස් එකක්කලාම වාහනෙන් බහින්වද ඩොලර් 100ක් යෙන් දාහක් අතේ තියාගෙන. ලන්කාවේ උන් කොහොමද බහින්නෙම රුපියල් 1000ක් 500ක් අතේ මිට මොලවගෙන. ඒ තමා මම අර කිව්ව ගතිය. ඇගේන්ම එනවා. [/SIZE]
    සුද්දගෙත් කාලෙත් ඕක ම උනෙ නැද්ද? රජකමට කට්ටිය මරාගත්ත කේලම්, වැරදි අවබෝද බල තන්හාව නිසා...ඒක ඇත්ත මම කියන හරුපෙ උබට තේරෙන්නෙ නෑ සහෝදරය.. මම කියන්නෙ අපි හොයන්නෙ උජාරුවෙන් කතාකරන්නෙ 2500 කියන ඉතිහාසෙ ගැන විතරයි අපි එතනින් එහාට හිතන්නෙත් නෑ හොයන්නෙත් නෑ.. මහවංශයේ තියන සමහරක් බොරු ඒ ඒවිදිහටම පිලි අරගෙන ඉන්නව...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    උඹ මේ 2500යකට කලින් පාඩම් ගැන කියනවා අපේ මිනිස්සුන්ට මෑත ඉතිහාසයේනවත් පාඩම් ඉගනගත්තද

    එතන තමයි බං වැරදුනේ.. 1818 කැරැල්ල, 77-88 jvp සාර්ථක වුනා නම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එතන තමයි බං වැරදුනේ.. 1818 කැරැල්ල, 77-88 jvp සාර්ථක වුනා නම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා
    1818 කැරැල්ල සාර්ථක උනානම් ආපහු රදළ පාලනේට යනව ලංකාව. එහෙම උනානම් පොඩි මිනිහට වෙන්නෙ හැමදාම අනිත් උන්ට කඹුරන්න.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?
    aththa kathawa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු රජානන් වහන්සේ ඒ මැනික්පුටුවෙ වාඩිවෙලා දර්මය දේශනා කලයින් පස්සෙ ඒ ප්‍රශනය විසදුනා කිලනෙ මහව ංශයෙ තියෙන්නෙ

    එක්කෝ මහාවංසය 100%ක් නිවැරදි ඓතිහාසික මූලාශ්‍රයක්, එහෙම නැත්නම් වැඩකට නැති බයිලාවක්. තමන් කැමති දේ හරි කියල පිලිගන්නයි අකමැතිදේ වැරදියි කියල බැහැර කරන්නයි බැහැ. මහාවංසය හරි කියල පිලිගන්නව නම් අර සිංහ මිනිස් සංසර්ගය පිලිගන්න වෙනව. එතකොට අයිය නගාගෙ සංසර්ගය පිලිගන්න වෙනව. මොකද කියන්නෙ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    ඊයා මොනාද බන් ඒ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක්කෝ මහාවංසය 100%ක් නිවැරදි ඓතිහාසික මූලාශ්‍රයක්, එහෙම නැත්නම් වැඩකට නැති බයිලාවක්. තමන් කැමති දේ හරි කියල පිලිගන්නයි අකමැතිදේ වැරදියි කියල බැහැර කරන්නයි බැහැ. මහාවංසය හරි කියල පිලිගන්නව නම් අර සිංහ මිනිස් සංසර්ගය පිලිගන්න වෙනව. එතකොට අයිය නගාගෙ සංසර්ගය පිලිගන්න වෙනව. මොකද කියන්නෙ?

    දැන් එතකොට විද්‍යාව 100%k නිවැරැදිද,සමහර ඒවා පිළිගන්න බෑ,හැබැයි එහෙම කියලා හැමදේම බොරු වෙන්නෙත් නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්නෙ නෑ නෙමේ... කියනව.. ඒත් පිලිගන්නෙ නෑ... කියන්නෙ විජය එන්න කලින් අපි ගෝත්‍රිකයො කියල හැම ශිල්ප ක්‍රමයක්ම අපිට ඉන්දියාවෙන් ආව කියල

    ගෝත්‍රිකයො තමා ...ලoකාවෙ යකශ් නාග දේව කියල ග්‍රෝත්‍ර තුනක් තිබිල තියෙනව...බුදු හාමුදුරුවො පවා වැඩිය ග්‍රෝත්‍ර අතර වෙන්ඩ ගිය සහාර නවත්වන්ඩ....අපි ග්‍රෝත්‍ර කියන වචනෙ වැරදියට වටහා ගන්නෙ...ග්‍රෝත්‍රයක් කියන්නෙ සමූහයක් කියන දේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් එතකොට විද්‍යාව 100%k නිවැරැදිද,සමහර ඒවා පිළිගන්න බෑ,හැබැයි එහෙම කියලා හැමදේම බොරු වෙන්නෙත් නෑනේ.
    අයියා නගො සීන් එක මොකක්ද බන්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ගෝත්‍රිකයො තමා ...ලoකාවෙ යකශ් නාග දේව කියල ග්‍රෝත්‍ර තුනක් තිබිල තියෙනව...බුදු හාමුදුරුවො පවා වැඩිය ග්‍රෝත්‍ර අතර වෙන්ඩ ගිය සහාර නවත්වන්ඩ....අපි ග්‍රෝත්‍ර කියන වචනෙ වැරදියට වටහා ගන්නෙ...ග්‍රෝත්‍රයක් කියන්නෙ සමූහයක් කියන දේ..
    ඔතන ගොත්‍ර කියන්නේ "ට්‍රයිබල්" කියන එක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්කෝ මහාවංසය 100%ක් නිවැරදි ඓතිහාසික මූලාශ්‍රයක්, එහෙම නැත්නම් වැඩකට නැති බයිලාවක්. තමන් කැමති දේ හරි කියල පිලිගන්නයි අකමැතිදේ වැරදියි කියල බැහැර කරන්නයි බැහැ. මහාවංසය හරි කියල පිලිගන්නව නම් අර සිංහ මිනිස් සංසර්ගය පිලිගන්න වෙනව. එතකොට අයිය නගාගෙ සංසර්ගය පිලිගන්න වෙනව. මොකද කියන්නෙ?

    සිoහ මිනිස් කතාවෙ තියෙන්නෙ මොකක්ද,...හැම දේම අපේම ගොන් කමට වරද්ද ගත්ත එකනෙ....සිoහ ග්‍රෝතිකයෙක් එක්ක එකට උන්නම උපන් ලමයෙක්ගෙන් පැවැතෙනව කියන්ඩ බැරිද????

    අයිය නාගාගෙ සසර්ගය දැන උන දෙයක් නෙමේනෙ...නොදැන උන දේ....මේ තමන්ගෙ සහෝදරය කියල දෙන්නම දන්නෙ නැනෙ...දැනගත්තට පස්සෙ හිත් තැවුලට අයිය යක්ශයෙක් වෙලා උපන්න...යකාගෙ නම මතක නැ බන්...හැම දේකම ගත යුත්තක් තියෙනව....ඔක්කොම බොරු නෙමේ....තියෙන්නෙ අපේ ගොන් කමට වරදවා වටහා ගැනීම්..

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මූ කියන එක නම් මම දන්නෙ නෑ බන්.ජීවහත්ත දිසාල නම් එහෙම එකක් නේද
    ඔය වගේ සීන් ලොකේ ගොඩක් මිතිකල් ට්‍රයැබ්ස් වලයි. මිත්ස්වලයි තියනවා. අම්මා-පුතා සීන්.. තාත්ත-දුව සීන්, අයියා-නන්ගි සීන් ඔනා තරම් තියනවා. ග්‍රීක කතාවලත් තියනවා. රාජ්ය බලේට අම්මව බැදපු පුත්තුත් ඉන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනාද බන් ලංකාවෙ ගන්න කියල තිබ්බ ලබ්බ. පිලිපීනෙ වගේනම් උන්ට සුපිරි ගෑනු ටිකක් හරි හිටිය. ලංකාවෙ ඒකටත් හිටියෙ වැදිරියො වගේ උන් ටිකක්නෙ. ඉතින් සුද්ද තව කාලයක් හිටියනන් තමා පුදුමෙ.

    :confused::confused::confused::confused: ස්කෝලෙ ගියෙ නැද්ද බන්...සමාජ අධයානයට උගන්නව 8 වසරෙ විතර...ලoකවෙ ස්තානීය පිහිටීමයි වැදගත්කම....

    අංගම්පොර කියන්නෙ හරිම ප්‍රාථමික මට්ටමේම තියන සටන් ක්‍රමයක්. නික්න් හෙළුවෙන් ඉදගෙන ඇග පෙන්නන්න ෂෝ එකකට වගේනම් හොදයි.

    ලොල් මොකෙක්ද මේ...දැන කතා කරපන් බන්...නොදැන ගොන් කතා කියන්ඩ එපා මෙහෙම...
     
    Last edited: