කොයි යුගයේ උනත් උනේ ඔක මචන්.. කාශ්‍යප කරපු වඩේ බලහන්. ආයේ යුගයක් කියල නැ. බලේට අයියලා මල්ලිලා, තාත්තලා පුතාලා මාමලා බැනලා රට අනිත් පැත්ත හැරෙව්වා. ඔක 2500කට කලිනුත් ඔහොමයි. අදත් එහෙමයි. අද බලපන් ඒක නෙමෙයිද වෙන්නේ කියලා. ලන්කාවේ මිනිස්සුන්ගේ ඇගේම තියෙන්නේ ඒක. කාට හෙන ගැහුවත් අදාලම නැ තමන්ගේ පාත්‍රය පිරෙනව නම්. ඔක අවුරුදු 4000කට කලිනුත් එහෙමම තමා. මේ රට මෙතන තියෙන්නේ පූරුවේ පිනකට 1815දි සුද්දා නිදහස කියලා එකක් ලන්කාවේ මිනිස්සුන්ට පෙන්නපු නිසා. නැත්තම් අදත් රජාට පක්කලිකම් කරන උන් සෙට් එකක් වගේ නිවට ගොබ්බ ජිවිත ගත කරන්න වෙන්නේ. අදටත් බලහන් ඒවල නශ්ටාවශේශ පේනව නේද? ලොකු මන්ත්‍රීයෙක්, ඇමතියෙක් අත් අඩන්ගුවට ගත්තම පස්සෙන් සෙට් එකක් හූ තිය තිය විලාප දිදී පස්සෙන් යන්නේ. අන්න ඒ ගැතිබාවය තාමත් ඇගේ තියනවා. ආරේ ගුන නැරේ වගේ, තාමත් අර රජාට සට්ටැබිකම් කරපු ගතිය තියනවා.. කොච්චර මිනිස්සුන්ට නිදහස තිබ්බත් කාගේහරි පුකක් හොදන එකනේ බහුතාය අදටත් කරන්නේ. එදත් එහෙමයි.. රජාට හිතුනනම් පාරේ යන ගමන් ගෙදරක ගැනියෙක් උස්සන්න, ආයේ කතා නැ ගෙදර් මිනිහම රජ වාසලට ගෙනත් දෙනවනේ.. ආර්ගිව් කරන්නද? නැනේ.. ඒ ගතිය අද බලහන් නැද්ද කියලා. අම්මා හරි දීලා වැඩකරව ගන්න තැනට මිනිස්සු ගීන් තියෙන්නේ.. සුද්දෙක් නෙමෙඋඉ ජප්පෙක් හරි පාරේ ටැෆික් ඔෆෙන්ස් එකක්කලාම වාහනෙන් බහින්වද ඩොලර් 100ක් යෙන් දාහක් අතේ තියාගෙන. ලන්කාවේ උන් කොහොමද බහින්නෙම රුපියල් 1000ක් 500ක් අතේ මිට මොලවගෙන. ඒ තමා මම අර කිව්ව ගතිය. ඇගේන්ම එනවා. [/SIZE]