ඒක ඇත්ත. මිහිදු හාමුදුරුවන්ගේ ලැබුනේ සින්හල උන්ට බෞද්ද දර්ශනේ විතරක් නෙමෙයි, අශොක රජාගේ දේශපාලන සමාජ බූස්ට් එකත් ආවා. වැවයි දගැබයි කියලා ලන්කාවේ රජාට සමාජ ක්රමේ ගැහුවේ එතනින්. අනික් ආගම්වල ඒජන්තයො ඇවිත් අලුත් රටවල අල්ලගන්නේ සමාජ කන්ඩායක්. එහෙම එහෙම ටික ටික තාම රජාට ඇටැක් එකදෙන්නේ.. මිහිදු හාමුදුරුවො කලේ ඇටැක් එක දුන්නා මුලටම. ඉස්සෙල්ලාම අල්ලගත්තේ දේවානම්පියතිස්සව. ඔක අනික් පැත්තට කලානම් මිහිදු හාමුදුරුවන්ගේ හිස ගහල දානවා දේවානම්පියතිස්ස. බැරි වෙල හරි ඉන්දියාවේ ඉදන් අර මැතක කතොලික ආගමේ එන ජුසේවාස් ඩයල් එකවගේ, හොරාට හොරට ගම්වල ඉදගෙන මිනිස්සු එක්ක ආගම කරන්න ගත්ත නම් රජාට මල පනිනවා කැරලි ගහනව කියලා. මිහිදු හාමුදුරුවොත් රජාට මීට් නොවී ගම්වල ඉදලා කනින් කොනින් රජාට ඔත්තු ලැබුනනම් මෙන්න මෙහෙම ඩයල් එකක් ඇවිත් මෙන්න මෙහෙම අගමක් ටැකල් කරනවා කියලා. දේවානම්පියතිස්ස හිතන්නේ රජකමට කෙලියා තමා කියලා. අනිවාර්යෙන් බෙලි කැපිල්ලක් තමා. එහෙම උනානම් ඔක ඉතිහාසෙ ලියවෙන්නෙත් නැ. දඹදෙනි යුගයේ එහෙම පට්ටා බොරු තියෙන්නේ ඉතිහාසේ.. ස්වාමින්වහන්සේලාගේ බලපැම මත රජා තීරනය කරගන්න බැරුව ගිය කෙලිය හරිනම් එතනත් ස්වාමින් වහන්සේලා කියල නැ බෙලි කැපිල්ලක් තමා. ඔවා ඉතිහාසයෙන් අයින් කලේ, සියලුදේටවඩ දර්මය ඉහලින් රජාත් ස්වාමින්වහන්සේට යටයි වගේ මතයක් ගේන්න. නමුත් ඇත්ත කාරනාව. දලදාව රට වටේ තැන් තැන්වල හැන්ගුවේ, ඒ කාලේ බලේ කියන සදකේදි රජාගේ ඉස්සරහට කොක්කට හාමුදුරුවො ආවොත් ප්රේමදාස් තියරිය තමා. ආයේ සමාවක් නැ සිවුරු දැම්මා කියලා.