2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මික්ස් එකක් නෙමෙ අපි බන්ගලි සවුත් ඉන්ඩියන් තමා.
    එව්වා ලැබුණෙ ආක්‍රමණ හරහා.
    අපෙ රටය බුද්ධාගම ආවෙත් මිහිඳු මහරහතන් වහන්සෙගෙන් කියලා කියනවා. වෙලා තියෙන්නෙ මිහිඳු මහරහතන් වහන්සෙ කියන්නෙ දෙශපාලනික නියොජිතයෙක් අශොක අධිරාජ්‍යාගෙ.
    ධර්ම ප්‍රචාරය හරහා අපෙ රට නිල නොවන වශයෙන් යටත් කරගත්තා.
    අතීතෙ බන්ග්ලාදෙශය් පැත්ත බෞද්ධ .
    වැඩෙ උනෙ අපෙ රටවල් මුස්ලිම් ආක්‍රමණ වලට අහු උනෙ නැහැ. එක නිසා මුස්ලිම්කරණය උනෙ නැහැ. මෙහෙ මුස්ලිම් උනෙ දකුණු ඉන්දිය මලබාරි මුස්ලිම් එවුන් වෙලඳාම් කරන්න ආවායින් පස්සෙ .
    හින්දු ආක්‍රමණ වලට

    king Asoka kiyanne patta kapati rajek. pora buddhagama issarahata dala ratawal alluwa
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    probably worst genes in the world :baffled:

    ජාන වල අවුලක් නෙමෙ බන් චින්තනයෙ අවුලක් තියෙන්නෙ
    සුද්දා දාපු විශබීජ වලින් ගැලවෙන්න බැරිව ඉන්නෙ.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    king Asoka kiyanne patta kapati rajek. pora buddhagama issarahata dala ratawal alluwa
    ඌ අනික බුද්ධගම සංශොධනය කරලා තමා අපිට ගෙනාවෙ ,
    නිකන් බලපන් අන්තිමට කුල 18 ක පිරිසක් මෙ රටට ගෙන්නෙ ඇයි ?
    තව දෙයක් මෙ රටෙ ඉතිහාසය විකෘති කරපු එකෙක් තමා සෙනරත් පරණවිතාන කියන්නෙ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඌ අනික බුද්ධගම සංශොධනය කරලා තමා අපිට ගෙනාවෙ ,
    නිකන් බලපන් අන්තිමට කුල 18 ක පිරිසක් මෙ රටට ගෙන්නෙ ඇයි ?
    තව දෙයක් මෙ රටෙ ඉතිහාසය විකෘති කරපු එකෙක් තමා සෙනරත් පරණවිතාන කියන්නෙ

    සෙනරත් පරණවිතරනට කලින් මේරටේ ඉතිහාසය විනාශ කලේ බෙල් කියන සුද්ද.. ඇත්තටම අපිව කොටු කෙරෙව්ව මහාවංශයට.. ඒ කියන්නෙ.. පුරාවිද්යාත්මක තැනක් හම්බ උනාම ඒක මහංශෙට අනුව නම් කලා මේ අහවල් තැන කියල.. ඒක වෙන්නත් හේතු තිබ්බ ලංකාවෙ දැනට හම්බ වෙලා තියන පරනම සෙල් ලිපිය ක්‍රිස්තු පූර්ව 04 වන සියවසේ විතර තියෙන්නෙ .. ඒත් මහ වංශෙ තියනව ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට විස්තර

    ඉතිං බෙල්ල පරනවිතාරනල ඒක නම් කාලේ ඔය මහ වංශෙ අනූව... මෙහෙම හිතපන් උබේ පරම්පරාවෙන් එන ගෙයක් තියනව ඒක සෑහෙන්න පරනයි... උබේ සියාකෙනෙක් ඒක ප්‍රතිසංස්කරනය කරල තියන්ව .. කරල පොතක ලියනව ඒක හැදෙව්වෙ ඒ සියා කියල.. පස්සෙ කාලකෙදි උබලට ඔය පොත හම්බ වෙනව උබල පිලිගන්නෙ එතකොට ඒ ගේ ඔය කියන සීය හැදුව කියල..ඇත්තටම ඒ ගේ හදපු මනුස්සය ගැන දන්නෙත් නෑ.. දැන් වෙලාතියෙන්නෙ එහෙමදෙයක් ලංකාවෙ ඉතිහාසයටත්

    හොදම උදාහරනය ගනින් ඉසුරුමුනිය...ඉසුරුමුනියෙ විහාරයකට නොගැලපෙන තැන් කොච්චර තියනවද? මිනිසා සහ අශව හිස ගනින්..

    9191254704_01677a75f4_b.jpg

    හොදට බලපන් ඔය ඉරියව්ව? පන්සලක විහාරගෙයක් ඉස්සරහ තියන මූර්තියකට දාන්න පුලුවන් ඉරියව්වක්ද?

    මේක තියෙන්නෙ රන්මසු උයනෙ... මේ මොකක්ද දන්නවද? මේක තාරකා දොරටුවක් ඒ කියන්නෙ ස්ටාර්ගේට් එකක් අද්යාත්මක බලයෙන් පිටසක්වල හා සම්බන්ද උන තැනක් කියලයි පිලිගන්නෙ . මොකද මේක ඉස්සරහ ආසන පහකුත් තියනව ගලේම කොටල..

    images

    ඉසුරු මුනිය පෙව්යුවල ගත්තත් ඒක ඉසුරුමුනිය පෙම් යුවලමද කියල කියන්න තරනම් ප්‍රශන නොගැලපීම් සෑහෙන්න තියනව....
    මූලාශ්‍රමය නොගැලපීම තමා මහවංශයෙ දැක්වෙන්නෙ දේවානම් පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණියෙ ඉදිකිරීම් කටයුතු සිදුකලා කියල.. ඒත් සාලිය අශෝකමාල පුවත වෙන්නෙ ඊට පස්සෙ දුටුගැමුණු රජ සමයෙ... එතකොට නොගැලපීමක් එනව හදල තියන පන්සලක් පූජාබූමියක් තුලට බොහොම ශෘගාරාත්මකව ඉන්න තරුණ පෙම් යුවලකගෙ රූපයක් ඔබ්බවන්නෙ ඇයි කියල..

    පූන නූල රැස් විහිදෙන අසිපත වගේ දේවලුත් විවාදාත්මකයි..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මික්ස් එකක් නෙමෙ අපි බන්ගලි සවුත් ඉන්ඩියන් තමා.
    එව්වා ලැබුණෙ ආක්‍රමණ හරහා.
    අපෙ රටය බුද්ධාගම ආවෙත් මිහිඳු මහරහතන් වහන්සෙගෙන් කියලා කියනවා. වෙලා තියෙන්නෙ මිහිඳු මහරහතන් වහන්සෙ කියන්නෙ දෙශපාලනික නියොජිතයෙක් අශොක අධිරාජ්‍යාගෙ.
    ධර්ම ප්‍රචාරය හරහා අපෙ රට නිල නොවන වශයෙන් යටත් කරගත්තා.
    අතීතෙ බන්ග්ලාදෙශය් පැත්ත බෞද්ධ .
    වැඩෙ උනෙ අපෙ රටවල් මුස්ලිම් ආක්‍රමණ වලට අහු උනෙ නැහැ. එක නිසා මුස්ලිම්කරණය උනෙ නැහැ. මෙහෙ මුස්ලිම් උනෙ දකුණු ඉන්දිය මලබාරි මුස්ලිම් එවුන් වෙලඳාම් කරන්න ආවායින් පස්සෙ .
    හින්දු ආක්‍රමණ වලට

    හරියටම හරි. මිහිදු හාමුදුරුවන්ට කලින් අරුන් මෙහේ ආවනම්. මේකත් අද ටජිකිස්තාන් වගේ මොකඛරි තානයක් අගට එන එකක් තමා.. මිහිදු හාමුදුරුවො ඉස්සර උනා. ෆස්ට් කම් ෆස්ට් සර්ව්.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    හරියටම හරි. මිහිදු හාමුදුරුවන්ට කලින් අරුන් මෙහේ ආවනම්. මේකත් අද ටජිකිස්තාන් වගේ මොකඛරි තානයක් අගට එන එකක් තමා.. මිහිදු හාමුදුරුවො ඉස්සර උනා. ෆස්ට් කම් ෆස්ට් සර්ව්.
    මුස්ලිම් ආක්‍රමණ වලට අහු නොවුනෙ ඉන්දියාවෙ දකුණ ප්‍රභල නිසා. බලපන් අශොක අධිරාජ්‍යාටව්ත්, මොගල් අධිරජ්‍යාටවත් ඉන්දියාවෙ දකුණෙ සමහරක් පැති යටත් වෙලා තිබිලා නැහැ
    මිහිඳු හාමුදුරුවො එන්න කලින් නම් බෞද්ධයො හිටියා. බුදුන් තෙවරක් වැඩිය රටක බුද්ධාගම නැතිවෙන්නෙ කොහොමද ?
    එත් මිහිඳු හාමුදුරුවො ගෙනාවෙ සංඝායනාවෙන් පස්සෙ බුද්ධාගම. සංඝායනාවට කලින් බුද්ධාගමට මොකද උනෙ ? අශොකගෙන් පස්සෙ ජෛන සංකල්ප බුද්ධාගමෙ තියෙනවා,
    අපි අදහන්නෙ තෙරවාද කියලා අහවල් එකක් .මෙ ථෙරවාදය එන්නෙ අපිට සියමෙන් එහෙමත් නැත්තම් තායිලන්තෙන් .
    මොකද අපෙ රටෙත් බුද්ධාගම වල් වැදිච්ච කාලවල් තිබ්බා. එත් මිහිඳු හාමුදුරුවො ගෙනාවෙ කිනම් වාදි දහමක්ද කියන එක තාම ගැටළුවක්. අශොක රජතුමා ලොකෙ රටවල් වලට ප්‍රචාරය කලෙ මොන දහමද ?
     
    ඒක ඇත්ත. මිහිදු හාමුදුරුවන්ගේ ලැබුනේ සින්හල උන්ට බෞද්ද දර්ශනේ විතරක් නෙමෙයි, අශොක රජාගේ දේශපාලන සමාජ බූස්ට් එකත් ආවා. වැවයි දගැබයි කියලා ලන්කාවේ රජාට සමාජ ක්‍රමේ ගැහුවේ එතනින්. අනික් ආගම්වල ඒජන්තයො ඇවිත් අලුත් රටවල අල්ලගන්නේ සමාජ කන්ඩායක්. එහෙම එහෙම ටික ටික තාම රජාට ඇටැක් එකදෙන්නේ.. මිහිදු හාමුදුරුවො කලේ ඇටැක් එක දුන්නා මුලටම. ඉස්සෙල්ලාම අල්ලගත්තේ දේවානම්පියතිස්සව. ඔක අනික් පැත්තට කලානම් මිහිදු හාමුදුරුවන්ගේ හිස ගහල දානවා දේවානම්පියතිස්ස. බැරි වෙල හරි ඉන්දියාවේ ඉදන් අර මැතක කතොලික ආගමේ එන ජුසේවාස් ඩයල් එකවගේ, හොරාට හොරට ගම්වල ඉදගෙන මිනිස්සු එක්ක ආගම කරන්න ගත්ත නම් රජාට මල පනිනවා කැරලි ගහනව කියලා. මිහිදු හාමුදුරුවොත් රජාට මීට් නොවී ගම්වල ඉදලා කනින් කොනින් රජාට ඔත්තු ලැබුනනම් මෙන්න මෙහෙම ඩයල් එකක් ඇවිත් මෙන්න මෙහෙම අගමක් ටැකල් කරනවා කියලා. දේවානම්පියතිස්ස හිතන්නේ රජකමට කෙලියා තමා කියලා. අනිවාර්යෙන් බෙලි කැපිල්ලක් තමා. එහෙම උනානම් ඔක ඉතිහාසෙ ලියවෙන්නෙත් නැ. දඹදෙනි යුගයේ එහෙම පට්ටා බොරු තියෙන්නේ ඉතිහාසේ.. ස්වාමින්වහන්සේලාගේ බලපැම මත රජා තීරනය කරගන්න බැරුව ගිය කෙලිය හරිනම් එතනත් ස්වාමින් වහන්සේලා කියල නැ බෙලි කැපිල්ලක් තමා. ඔවා ඉතිහාසයෙන් අයින් කලේ, සියලුදේටවඩ දර්මය ඉහලින් රජාත් ස්වාමින්වහන්සේට යටයි වගේ මතයක් ගේන්න. නමුත් ඇත්ත කාරනාව. දලදාව රට වටේ තැන් තැන්වල හැන්ගුවේ, ඒ කාලේ බලේ කියන සදකේදි රජාගේ ඉස්සරහට කොක්කට හාමුදුරුවො ආවොත් ප්‍රේමදාස් තියරිය තමා. ආයේ සමාවක් නැ සිවුරු දැම්මා කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192

    මොනවද බන් මේ ලියල තියෙන කතා.

    දළදා වහන්සේ තැන් වලට මාරු කරේ විදේශ ආක්‍රමණවලින් තියෙන බලපෑම නිසා. වැව් තිබ්බෙ බුදුහාමුදුරුවො මහියංගනයට වැඩම කරන කාලෙ ඉදල. දාගැබ් තිබ්බෙත් ඒ කාලෙ. මුල්ම දාගැබත් ගොඩක් දුරට ඔය මහියංගණ සෑයම තමා. ඒකත් බුදුහාමුදුරුවො ජීවමාන කාලෙ ඉදල තියෙන දෙයක්.

    වැවයි දාගැබැයි එක කොටසක් විතරයි ඒ පාලන ක්‍රමයෙ මූලිකම දේ තමා ලෝසසුන් බැබැලවීම.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22148655 said:

    විදේශ ආක්‍රමන කියන්නේ මොනවද කියහන්. චීන්නු හරි රතු ඉන්දියන් හරි ඇබොර්ජීන් උන් හරි ඉජිප්තු උන් හරි ආවද? නැනේ. බන්. ආපු හැම එකාම ආවේ දකුනු ඉන්දියාවෙන්. ඔය දලදා වහන්සේ හරියට් නිකන් අර සෙන්කොලේ වගේ තමා. අයිති එකාට රජකම ලැබෙනවා. ඉතින් ආයේ සින්හාසනේකට කෙලින්න දෙයක් නැනේ. ආක්‍රමනය කරන ඩයල් දන්නව ඇටැක් කරලා සින්හලු මෙල්ල කරගන්න නම් දලදාව ගත්තනම් වැඩේ ගොඩ කියලා. ඉතින් අරුන් ඉදියාවෙන් නැව් නගිනකොටම මෙහෙ ඔක උස්සගෙන වටේ දුවනවා.. කාටුන්වල වගේ. එහෙම නැතුව වෙන ලබ්බක් නැනේ. ඔක ගාඩ් කලේ හාමුදුරුවො.. හාමුදුරුවො සින්හල රජ්ජුරුවන්ව මොඩයා කරගෙන වැදුම් පිදුම් ගත්තා. අද ඒ කාලේ කියලා වෙනසක් නැ. අද පේන්නේ නැද්ද? මල්වතු අස්ගිරි චැප්ටර්ස් කරන්නේ ඒකනේ.. මහ එකා නවගෙන මර්සිඩීස් රන් වියන් A/C පැලස් අටොගන්නව. ගොන් දේශපාලුවොත් ඒව දීලා හාමුදුරුවො ලව මිනිස්සු ටැකල්කරනවා. සිද්දිය එතත් එහෙමයි.. දලදාව ගාඩ් කරපු හාමුදුරුවො දන්නව බෞද්ද නොවෙන රජෙක් ආවොත් ඇඩ්‍රස් නැ කියලා. එහෙම උනොත් දොත් මුදුනින් පිලිගන්නේ නැ සන්ගයාව. ඒක නවත්තන්න කලේ මොකක්ද දඹදෙනියෙදි, දකුනු ඉන්දීය රජ පෙලපතකට රජකම යන එක වහන්න ගමේ හිටියේ ගොන් බූරු කොල්ලෙක්ව රජ කෙරෙව්වා. ඒක කරල ලස්සන කතාවක් ගෙතුවා ඌ තම රජකමට උරුම පොඩි කාලේ මාලිගාවෙන් පැන්නුව ඩයල් එක ඌ කියලා..
     
    දකුණු ඉන්දියාව කියන්නෙ ලංකාවෙ කෑල්ලක් කියල අදනෙ දැනගත්තෙ.

    දළදාවහන්සෙ ලංකාවට වැඩමවන්න කලින් තමා දුටුගැමුණු වළගම්බා වගේ රජවරු ලංකාවෙ ඉදියෙ. වළගම්බා රජතුමාගෙ කාලෙ ලංකාවෙ තිබ්බෙ පාත්‍රධාතුන් වහන්සේ. ඔය වළගම්බා රජතුමා යුද්ධ කරල නැවත ගෙන්න ගන්නකන් ඒක දකුණු ඉන්දියාවට ගෙනිහින් තිබ්බෙ. එහෙමයි කියල මිනිස්සු දකුණු ඉන්දියාවෙන් ආපු එකාට උදව් කරාද?

    දළදාවහන්සෙ එහෙම හැම වෙලාවෙම ඔය කියන විදියට අරගෙන එහෙම මෙහෙ ගෙනිහින් නෑ. බොහොම සුළු තැන් කීපයක් විතරයි තියෙන්නෙ එහෙම ගෙනියපු.

    උබ ඔය කියන්නෙ සාක්ෂි නැතුව උබේ හිතළු.
    //
    දකුනු ඉන්දීය රජ පෙලපතකට රජකම යන එක වහන්න ගමේ හිටියේ ගොන් බූරු කොල්ලෙක්ව රජ කෙරෙව්වා
    //

    මේ කාරනාව මෙහෙමයි කියන්න මොනවද උබ දන්නෙ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22148713 said:

    හයියො.. මොන වැල් බයිලද බන් ඔව්වා.. දඹදෙනියේ මිනිස්සු 10-20 සෙට් කරගෙන මොන යුද්දද බන්.. විහිලු කතා කරනවද? ඇත් ඇස් පාබල සේනාවක් හිටියනම් උන් හුලන් කාලා වතුර බිව්වද? දකුනු ඉන්දීය උන් ඇටැක් එකට ආවේ ත්‍රීවීල් එකක යන්න පුලුවන් සෙට් එකක් එක්ක නෙමෙයිනේ.. උන්ට ගහලා ගේම දිනන්න නම් අඩු තරමේ 600ක්වත් ඉන්න ඔනා. සොල්ජර්ස්ල 500ක් ඉන්නවනම් අඩු තරමේ ජනාවාසයක් තියෙන්න ඔනා. මට කියහන්කො දඹදෙනියේ එහෙම ජනාවාස තිබ්බා කියලා. අඩු තරමේ උයගෙන කාපු හැලියක්. ගෙයක් දොරක්.. නිදියපු බූරු ඇදක්වත්.. මිනී ඇටකටු ටිකක්වත්.. 500ක් හිටියනම් අඩු තරමේ තියෙන්න එපැයි සදකයක්. එතන තියෙනේ පට්ටා උස ගලකුයි, කදු ගැටේක මාලිගා කැල්ලකුයි පන්සලකුයි. උබ කියන්නේ ඒක රාජදානියක් කියලද? ටහිකෙයි ඉතින් ඔවා ලියපු උන් අම්මපල්ලා.. 20-30 ක් සෙට් වෙලා එහෙට මෙහෙට දලදාව අරගෙන පැන පැන හිටපුඑක තමා කලේ.. වෙන ඉලව්වක් නැ. අද මෙතනට ගහනව කිව්වොත් ඔක අරන් දුවනවා හාමුදුරුවො වෙන පැත්තකට. රජ ෆයිටෙක දෙනව 20ක් එක්ක විතර් මැරුම් කනවා. එකෙක් දුවලා ගිහින් පයින්ඩේ කියනවා හාමුදුරුවන්ට. හාමුදුරුවො තැනක් බලල දලදාව් ප්ලේස් කරලා අලුත් රජෙක් එක්ක වැඩේ පටන් ගන්නවා. ටික කාලෙකින් ආයේ එතනට ගහනවා. ආයේ දුවනවා. COC වගෙයි ඔයි.. ඊටින් එහ දෙයක් නැ.. පොලොන්නරුවේ අනුරාදපුරේ ටිකක් කල් අල්ලලා හිටපු නිසයි එහේ වැව් දාගැබ් වැඩි..

    හිතලු:

    හිතලු මගේ නෙමෙයි බන් ඔව ලියපු උන්ගේ.. මහා නූඩ්ල්ස් දන්සැල වගේ තමා ලොකුවට ලිව්වට ගියාම තියෙන්නේ අපි වෙනදා කන නූඩ්ල්ස්ම තමා. මහා ලොකුවට පොලිම විතරයි.. ඔක ඔය විදියට ගියාම තව අවුරුදු 2000කින් විතර කියයි 2015දි ලන්කාවේ රජෙක් හිටියා. ඌ මාර පොර, උගෙ පුත හදටත් ගියා. කො සාක්කි කියලා ආහපුවහම අර රොහිතයගේ රොකට් එක පෙන්නයි.. රොකට් එක සක්කි කලාම ඉතින් ආයේ හදක් ඔනා නැ අනිව රොහිතය අගහරුත් ගවේශන කරපු ගානට ඉතිහාසය ලිව්වැකි.. ඉතිහාසය පොතේ ලිව්වට බැ බන් සාක්කි තියෙන්න ඔනා. දඹදෙනිය කනින්නේ නැත්තේ ඒකයි. කවුරුහරි එකෙක් ගිහින් ඔක කැන්නොත් බොරු අතේ මාට්ටු..
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හරි.. දැන් අපිට අවුරුදු 5000 ක ඉතිහාසයක් තිබ්බා කියමුකෝ... අපේ උන් තවත් වැඩ නවත්තලා 5000 පම්පෝරිය ගහ ගහ ඉදීවි.. කොච්චර හොද ඉතිහාසයක් තිබ්බත් වර්තමානය වර්චස් නම් වැඩක් නෑ සහෝ..

    දැන් කවුරුහරි කියන්න එපා සුද්දා ඇවිත් රට කෑවා කියලා.. 1948 ඉදලා හිටපු උන් උන්ට එහා.. උන් තමා මේක නැත්තට නැතිකරලා තියෙන්නේ..
     
    උබට පිස්සුද බන්. ඔබ දඹදෙණියෙ ඔය කියන ගල් පර්වර්වතය වටෙ තියෙන කලුගල් ප්‍රාකාරෙ දැකල තියෙනවද? එතන ගල උඩට ගිහින් එතන තියෙන මාළිගා සැකැස්ම බලල තියෙනවද? එතකොට ආක්‍රමණයක් ආවොත් පෙර සූදානමට අවශ්‍ය වෙන දේවල් සකස් කරල තිබ්බ විදිය බලල තියෙනවද?

    ඔය ටික එතකොට කරන්න මිනිස්සු 10ක් 20ක් ඉදියම ඇති කියලද උබ කියන්නෙ. එහෙම මිනිස්සු 10ක් 20ක් ඉදියම හොදටම ඇති කොහොමත් රටක් ආරක්ෂා කරන්න. තව ඉන්න ඇතිනෙ එතකොට උන්නෙ ගෑණු ළමයිනුත් තිහක් හතළිහක් විතර.

    දඹදෙණියෙ පුරාවිද්‍යත්මක සාක්ශි අඩුවට වඩා වෙලා තියෙන්නෙ තාම එහෙ හොයල නෑ අනික හොයන එකත් ටිකක් අමාරු වැඩක් මේ වෙනකොට ගොඩක් තැන් වල ගෙවල් එහෙම හදල ඒව යට වෙලා තියෙන්නෙ.

    දඹදෙණිය කනින්නෙ නැත්තෙ එහෙම දෙයක් නිසාද ? කාටද එතකොට වර්තමානය වෙනකොට ඔය දේවල් හංගන්න ඕනි.?

    ලිඛිත සාධක සලකා බලා නැතිබව කරුණාවෙන් සලකන්න.

    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මිනිස්සු කරන්න ඔනා තෙරුමක් තියන දේවල් මචන්.. මිනිස්සු ගොල්ෆ් ගහන්නේ ලෙශර් ටයිම් එකට. උබ දැකලා තියනවද ලන්කාවේ මාස්පඩිකාරයෙක් ගොල්ෆ් මෙම්බර්ශිප් එකක් අරන් ගොල්ෆ් ගහනවා. මාසෙට සික්ස් ෆිගර් හම්බවෙන එකාට වෙන වැඩක් නැ. ඌලෙශර් ටයිම් එකේ ගොල්ෆ් ගහනවා. ඇමෙරිකන්කාරයා හදට ගියේ, ඌට වෙන වැඩක් නැති නිසා එක්ස්ප්ලොර් කරන්න හිතුනා ලොකෙන් පිට. එහෙම නැතුව දාහකුත් එකක් ප්‍රශ්න තියෙද්දි මිනිස්සු එදාවේල ගැන ශුවර් නැතුව ඉන්නකොට උතුරු කොරියාව වගේ වැඩ කරල හරියන්නේ නැ බන්. දැන් උබ හිතන හැටියට ලන්කාවේ ප්‍රයොරිටිම වැඩේ 2500කට එහා හොයන එකද? නැත්තම් 2016 බජට් එක මැනේජ් කරලා ගොඩ යන එකද?

    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    හරි.. දැන් අපිට අවුරුදු 5000 ක ඉතිහාසයක් තිබ්බා කියමුකෝ... අපේ උන් තවත් වැඩ නවත්තලා 5000 පම්පෝරිය ගහ ගහ ඉදීවි.. කොච්චර හොද ඉතිහාසයක් තිබ්බත් වර්තමානය වර්චස් නම් වැඩක් නෑ සහෝ..

    දැන් කවුරුහරි කියන්න එපා සුද්දා ඇවිත් රට කෑවා කියලා.. 1948 ඉදලා හිටපු උන් උන්ට එහා.. උන් තමා මේක නැත්තට නැතිකරලා තියෙන්නේ..
    කාතාව හරි මචන්.

    අපි ලග තියෙන දේ ගැන ආඩම්බර වෙනගමන් තව අවුරුදු 2500කින් අපි ගැනත් එහෙම කතා කරල ආඩම්බර වෙන්න පුළුවන් වෙන්න වැඩ කරන්න ඕනි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ කියන කතාව තෙරෙනව. ඇත්තටම එහෙම ඉතිහාසයක් තිබුනයි කියමුකො. ඒත් දැන් ඔකෙන් ඇති ප්‍රයොජනේ මොකක්ද කියහන්කො.. අනික තිබ්බ තිබ්බා කියලා කියලා හරියන්නේ නැ ඔප්පුකරන්න ඔනා. කවුද ඔප්පුකලේ. කොහේද පර්යේශන කලේ.. එහෙම නැතුව අතන ගලක් තිබ්බා, ඒකේ තිත් තිබ්බා කියලා ඉතිහාසයක් ලියන්න පුලුවන්ද? වර්තමානයේ ජිවත් වෙන්න බැරි ජාතියක් ඉතිහාසය හොයලා මොනවා කරන්නද බන්. ලන්කාවේ උන් 2500ක ඉතිහාසය හොයනවා, ඇමෙරිකන්කාරයා අවුරුදු 2500ට පස්සේ ඇමෙරිකාවට මොකද වෙන්නේ කියලා හොයනවා. ඇති වැඩක් තියනවද කියපන් ලොකේට ලන්කාවේ මිනිස්සුන්ගෙන්. අඹමල් රේනුවක දෙයක් කරපු ලන්කාවේ එකෙක් කියහන්කො විදෙස් පුරවැසිබාවය නැති. ඉන්න ඔක්කොම නමට් සින්හල. පාස්පොට් එක ගත්තොත් එක්කො ඇමෙරිකන්, එක්කො ඔස්ට්‍රේලියන්. ලන්කාව ඔය හැටි පුදුම පොට් එකක් නම් ආයේ A380 එව්වා පොලිමේ එන්න එපැයි කටුනායකින් ආශ්චර්ය බලන්න. එහෙම තියනවද කියහන්කො. ලන්කාවේ තියන ඔක්කොම අනිත් රටවලත් තියනවා. මේක මහා පුදුම ලොකේ එකම රට කියන උන්ට මොලේ කචල්. එහෙම නම් මොකටහ දෙයියනේ මේසා රට පනින්නේ. අදම බලහන් කීයක් ත්‍රේඩ් තියනවද කියලා යුරොප් පනින හැටි අහලා.. මේක අපූරු ර්ටක් නම් සුද්දො එන්න එපැයි බොට්ටුවේ.. උන් බොට්ටුවේ 1815 ඇවිත් 1948 බෙරිලා ගියා..

    :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෙළයෙක්;22148798 said:

    උබට පිස්සුද බන්. ඔබ දඹදෙණියෙ ඔය කියන ගල් පර්වර්වතය වටෙ තියෙන කලුගල් ප්‍රාකාරෙ දැකල තියෙනවද? එතන ගල උඩට ගිහින් එතන තියෙන මාළිගා සැකැස්ම බලල තියෙනවද? එතකොට ආක්‍රමණයක් ආවොත් පෙර සූදානමට අවශ්‍ය වෙන දේවල් සකස් කරල තිබ්බ විදිය බලල තියෙනවද?

    ඔය ටික එතකොට කරන්න මිනිස්සු 10ක් 20ක් ඉදියම ඇති කියලද උබ කියන්නෙ. එහෙම මිනිස්සු 10ක් 20ක් ඉදියම හොදටම ඇති කොහොමත් රටක් ආරක්ෂා කරන්න. තව ඉන්න ඇතිනෙ එතකොට උන්නෙ ගෑණු ළමයිනුත් තිහක් හතළිහක් විතර.

    තිබ්බ වැව් ටික නිසා රැකුන කියල කියන්නෙ වැව් හදල ගියෙ පිටරට මිනිස්සුද?

    දඹදෙණියෙ පුරාවිද්‍යත්මක සාක්ශි අඩුවට වඩා වෙලා තියෙන්නෙ තාම එහෙ හොයල නෑ අනික හොයන එකත් ටිකක් අමාරු වැඩක් මේ වෙනකොට ගොඩක් තැන් වල ගෙවල් එහෙම හදල ඒව යට වෙලා තියෙන්නෙ.

    දඹදෙණිය කනින්නෙ නැත්තෙ එහෙම දෙයක් නිසාද ? කාටද එතකොට වර්තමානය වෙනකොට ඔය දේවල් හංගන්න ඕනි.?

    ලිඛිත සාධක සලකා බලා නැතිබව කරුණාවෙන් සලකන්න.

    හන්ගන්න ඔන වෙන කාටවත් නෙමෙයි මම අර කිව්ව හාමුදුරුවන්ටමයි. ඉතිහාසය වෙනස් උනොත් ගොඩ දේවල් මාට්ටු.. දඹ්දෙනිය කනින්නේ නැත්තේ එතන කනින්න දෙයක් නැ. ඒ කියන තරම් සුකුරුත්තන් එතන නැ. රාජාවලියේ ඉන්නේ රජාලා 4යි.. උන් ආතල් දිදී හිටියා මිසක් වෙන මුකුත් කලේ නැ. අන්තිමට හිටිය ඩයල් එක නම් ආතල් විතරමයි. කවි සින්දු මනොලොකවල හිටියා මිසක් මිනිහා කරපු යුද්දෙකුත් නැ. අද වගේ නෙමෙයිනේ බන්. යාපනේ වෙන දේ ගාල්ලේ උන් දන්නවද? රටක් එක්සේසත් කරගෙන ඉන්න නම් දැනගන්න ඔන කොන් හතර. ඔය එකෙක්වත් කොන් හතර ඩේලි අප්ඩේට් වෙච්ච උන් නෙමෙයි. එහෙම පිරිස් බලයක් තිබ්බේ නැ ලන්කාවේ.. ඒ නිසා ගහලා යනක්ජොට එකෙක් දුවගෙන එනවා ඉන්දියන්කාරයො ගහනව කියගෙන. ආයේ මොන සූදානමක්ද? ගුටිකැමක් තමයි.. ෆ්‍රන්ට් ලයින් එකට රජා තිබ්බා හාමුදුරුවො දලදාව අරන් මාරු.. රජා ෆයිට් එක ලොස්ට් වෙනවා, අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ ආයේ මුල ඉදන් පටන් ගන්නවා. ඔක ඉතින් අවුරුදු දෙකෙන් තුනෙන් නෙමෙයිනේ වෙන්නේ.. සැහෙන් කාලයක් එක තැන ඉන්නකොට මිනිස්සු තාප්පයක් බැදගන්න එකෙන් කිව්වැකිද බන් යුදශක්තිය. මොන ෆකා ආවත් ඇටැක් කරනව දුවන්නේ නැ කියලා එක පොට් එකක් අල්ලගෙන හිටියනම් ඔන්න හිතුවැකි යුද ශක්තිය තිබ්බා කියලා. මේක එහෙමද බන්. රාජදානි කීයක්ද? ගහනව, ගුටිකනව. දුවනවා..

    ආයේ දේවානම්පියතිස්ස පැත්තට එනවානම්,
    උබ හිතපන්කො සරල බුද්දියෙන් මුවෙක් පස්සේ මස් වැද්දෙක් එලොන ටයිම් එකක මහණ කෙනෙක් හම්බ උනා කියලා පොර දාර්මික වෙයිද කියලා. එහෙනම් දැන් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්චපු ස්වාමින්වහන්සෙගේ ආනුබාවයෙන් මේ රට සුර පුරයක් වෙන්න එපැයි 2015න් පස්සේ. එහෙම වෙනවද් බන්.. චන්ඩාශොක දර්මාශොක වෙනවද කියහන්කො.. දැන් යන හින්දි මෙගා ටෙලිවල වගේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොයි යුගයේ උනත් උනේ ඔක මචන්.. කාශ්යප කරපු වඩේ බලහන්. ආයේ යුගයක් කියල නැ. බලේට අයියලා මල්ලිලා, තාත්තලා පුතාලා මාමලා බැනලා රට අනිත් පැත්ත හැරෙව්වා. ඔක 2500කට කලිනුත් ඔහොමයි. අදත් එහෙමයි. අද බලපන් ඒක නෙමෙයිද වෙන්නේ කියලා. ලන්කාවේ මිනිස්සුන්ගේ ඇගේම තියෙන්නේ ඒක. කාට හෙන ගැහුවත් අදාලම නැ තමන්ගේ පාත්‍රය පිරෙනව නම්. ඔක අවුරුදු 4000කට කලිනුත් එහෙමම තමා. මේ රට මෙතන තියෙන්නේ පූරුවේ පිනකට 1815දි සුද්දා නිදහස කියලා එකක් ලන්කාවේ මිනිස්සුන්ට පෙන්නපු නිසා. නැත්තම් අදත් රජාට පක්කලිකම් කරන උන් සෙට් එකක් වගේ නිවට ගොබ්බ ජිවිත ගත කරන්න වෙන්නේ. අදටත් බලහන් ඒවල නශ්ටාවශේශ පේනව නේද? ලොකු මන්ත්‍රීයෙක්, ඇමතියෙක් අත් අඩන්ගුවට ගත්තම පස්සෙන් සෙට් එකක් හූ තිය තිය විලාප දිදී පස්සෙන් යන්නේ. අන්න ඒ ගැතිබාවය තාමත් ඇගේ තියනවා. ආරේ ගුන නැරේ වගේ, තාමත් අර රජාට සට්ටැබිකම් කරපු ගතිය තියනවා.. කොච්චර මිනිස්සුන්ට නිදහස තිබ්බත් කාගේහරි පුකක් හොදන එකනේ බහුතාය අදටත් කරන්නේ. එදත් එහෙමයි.. රජාට හිතුනනම් පාරේ යන ගමන් ගෙදරක ගැනියෙක් උස්සන්න, ආයේ කතා නැ ගෙදර් මිනිහම රජ වාසලට ගෙනත් දෙනවනේ.. ආර්ගිව් කරන්නද? නැනේ.. ඒ ගතිය අද බලහන් නැද්ද කියලා. අම්මා හරි දීලා වැඩකරව ගන්න තැනට මිනිස්සු ගීන් තියෙන්නේ.. සුද්දෙක් නෙමෙඋඉ ජප්පෙක් හරි පාරේ ටැෆික් ඔෆෙන්ස් එකක්කලාම වාහනෙන් බහින්වද ඩොලර් 100ක් යෙන් දාහක් අතේ තියාගෙන. ලන්කාවේ උන් කොහොමද බහින්නෙම රුපියල් 1000ක් 500ක් අතේ මිට මොලවගෙන. ඒ තමා මම අර කිව්ව ගතිය. ඇගේන්ම එනවා. [/SIZE]

    :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    හන්ගන්න ඔන වෙන කාටවත් නෙමෙයි මම අර කිව්ව හාමුදුරුවන්ටමයි. ඉතිහාසය වෙනස් උනොත් ගොඩ දේවල් මාට්ටු.. දඹ්දෙනිය කනින්නේ නැත්තේ එතන කනින්න දෙයක් නැ. ඒ කියන තරම් සුකුරුත්තන් එතන නැ. රාජාවලියේ ඉන්නේ රජාලා 4යි.. උන් ආතල් දිදී හිටියා මිසක් වෙන මුකුත් කලේ නැ. අන්තිමට හිටිය ඩයල් එක නම් ආතල් විතරමයි. කවි සින්දු මනොලොකවල හිටියා මිසක් මිනිහා කරපු යුද්දෙකුත් නැ. අද වගේ නෙමෙයිනේ බන්. යාපනේ වෙන දේ ගාල්ලේ උන් දන්නවද? රටක් එක්සේසත් කරගෙන ඉන්න නම් දැනගන්න ඔන කොන් හතර. ඔය එකෙක්වත් කොන් හතර ඩේලි අප්ඩේට් වෙච්ච උන් නෙමෙයි. එහෙම පිරිස් බලයක් තිබ්බේ නැ ලන්කාවේ.. ඒ නිසා ගහලා යනක්ජොට එකෙක් දුවගෙන එනවා ඉන්දියන්කාරයො ගහනව කියගෙන. ආයේ මොන සූදානමක්ද? ගුටිකැමක් තමයි.. ෆ්‍රන්ට් ලයින් එකට රජා තිබ්බා හාමුදුරුවො දලදාව අරන් මාරු.. රජා ෆයිට් එක ලොස්ට් වෙනවා, අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ ආයේ මුල ඉදන් පටන් ගන්නවා. ඔක ඉතින් අවුරුදු දෙකෙන් තුනෙන් නෙමෙයිනේ වෙන්නේ.. සැහෙන් කාලයක් එක තැන ඉන්නකොට මිනිස්සු තාප්පයක් බැදගන්න එකෙන් කිව්වැකිද බන් යුදශක්තිය. මොන ෆකා ආවත් ඇටැක් කරනව දුවන්නේ නැ කියලා එක පොට් එකක් අල්ලගෙන හිටියනම් ඔන්න හිතුවැකි යුද ශක්තිය තිබ්බා කියලා. මේක එහෙමද බන්. රාජදානි කීයක්ද? ගහනව, ගුටිකනව. දුවනවා..

    ආයේ දේවානම්පියතිස්ස පැත්තට එනවානම්,
    උබ හිතපන්කො සරල බුද්දියෙන් මුවෙක් පස්සේ මස් වැද්දෙක් එලොන ටයිම් එකක මහණ කෙනෙක් හම්බ උනා කියලා පොර දාර්මික වෙයිද කියලා. එහෙනම් දැන් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්චපු ස්වාමින්වහන්සෙගේ ආනුබාවයෙන් මේ රට සුර පුරයක් වෙන්න එපැයි 2015න් පස්සේ. එහෙම වෙනවද් බන්.. චන්ඩාශොක දර්මාශොක වෙනවද කියහන්කො.. දැන් යන හින්දි මෙගා ටෙලිවල වගේ..

    සාක්ෂි සහිතව කියන්නෙ උබ ඔය හිතන් ඉන්නවට වඩා හොදට මාළිගාකන්ද තිබ්බ.ඒක දවසින් දෙකෙන් හදන්න බෑ. හැබැයි ඔය කියන ව්දියට 10ක් 20ක් ඉදලත් බෑ. යාපනයෙ ඉදල උනත් උපරිම දවසක් ඇතුලත ගාල්ලට පණිවිඩ ගෙන්න ගන්න පුළුවන් ව්දියක් තිබ්බ. උබ ඔය කතා කරන්නෙ 0.1% ක වගේ කොටසක් ගැන. ඒකත් දරුණුම ආක්‍රමණයකට පස්සෙ යුගය.

    ////ආයේ දේවානම්පියතිස්ස පැත්තට එනවානම්,
    උබ හිතපන්කො සරල බුද්දියෙන් මුවෙක් පස්සේ මස් වැද්දෙක් එලොන ටයිම් එකක මහණ කෙනෙක් හම්බ උනා කියලා පොර දාර්මික වෙයිද කියලා. එහෙනම් දැන් තැටිය රත් වෙච්ච වෙලාවේ රොටි පුච්චපු ස්වාමින්වහන්සෙගේ ආනුබාවයෙන් මේ රට සුර පුරයක් වෙන්න එපැයි 2015න් පස්සේ. එහෙම වෙනවද් බන්.. චන්ඩාශොක දර්මාශොක වෙනවද කියහන්කො.. දැන් යන හින්දි මෙගා ටෙලිවල වගේ..////

    දැනට ඉතුරු වෙලා තියෙන ලිඛිත සාක්ෂි විතරක් පිළිගන්නව නන් එහෙම හිතන්න වෙනව. හැබැයි සෙල්ලිපි නටබුන් වගේ ඒවගෙ සහ රාජ්සෝමදේව මහත්තය හොයාගෙන තිබෙන දේවල් එක්ක බලද්දි නන් කතාව වෙනස්.