2500 ගැන විවාදයකට එන්න. - බන්දුල

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
2500 ගැන විවාදයකට එන්න. - බන්දුල

55011435778388093127110.jpg



2500 ගැන ඇමති බන්දුල විවාදයකටත් සූදානම්.


රුපියල් 2500 කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකි බවට අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ විවිධ වාද විවාද ඇති වී තිබෙනවා. ඒ පිළිබඳව ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.



"මම කිව්වෙ මනුස්සයෙක් කාලා බීලා මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් 2500කින් කියලා.. මේක විෂයානුබද්ධ කරුණක් මේක මට පුළුවන් සංඛ්‍යාත්මක එක්ක පවුලක් කොහොමද කුටුම්බියක වෙන්නෙ කියන එක පිළිබඳව.
මම අවුරුදු 15 ඉඳන් තමයි ආර්ථික විද්‍යාව කරන්නෙ ඒ කාලෙ හැටියට අපොස සාපෙලට ආර්ථික විද්‍යාව විශයක් විදියට කරපු, අපොස උ.පෙලට විශයක් විදියට කරල පාස් වෙච්ච, විශ්ව විද්‍යාලයේ අවුරුදු 04රෙ විශයක් ලෙස කරපු ඕනම විද්වතෙක් එක්ක මට පුළුවන් සංවාදයකට එන්න. එසේ නොවන කෙනෙක් එක්ක සංවාදයකට ගියාට එයාට මම කියන දේ තේරෙන්නෙ නෑ..
ඒ නිසා මම කැමතියි අර ඒකෙ කොහොමද පවුල එලෙසින් ජීවත් වෙන්නෙ කියන එක පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්න අර කියන සුදුසුකම් තියන මහත්මයෙක් එක්ක..
"


Copy :
Code:
www.hirunews.lk/sinhala/30883


 
  • Like
Reactions: ColdBreath

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    ඉස්සෙල්ලාම අද්‍යාපනය කැවා!! දැන් මොනවා කරන්න යනවද මන්දා :dull:
     

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    ලෙව කාල පණ ඇද ඇද මැරෙන්නැතුව ඉන්ඩ නම් පුලුවන් වෙයි.. නොදකිං කාලකන්නි..
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අර ආර්ථික විද්‍යා ඇකඩමියෙ කරත්තෙ ඇදපු බූරුවා අරන් වරෙන්. අපිට බූරු බාසාව බෑනෙ.
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    විවාද ඕනි නැහැ මහත්තයෝ.. 2500ක් දෙන්නන්...පුලුවන්නන් මාසයක් ඉඳල පෙන්නනවද??
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පිස්සු පීකුදු.... මු විවාදෙකට එන්න කියන්නෙත් මු වගෙම මුගෙ ගානටම ඉගෙන ගත්ත කාට හරි.... උත් ඉතින් මු වගේම ඇති...එකම සබ්ජෙක්ට් එක නොවැ! උ කියයි නැ රු1500 ඇති කියලා...:D:D:D:D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Kalabala wenna epa kollanee.. ada sirase news walata kivva meya 'Wikramabahu karunarathna' e abiyoge bara gannava sanwadayak lasti karanna kiyala.... elata tiyei...!!!! Live pennuwa nam mareeee maru ban....!!!