2500 ගැන විවාදයකට එන්න. - බන්දුල
2500 ගැන ඇමති බන්දුල විවාදයකටත් සූදානම්.
රුපියල් 2500 කින් පුද්ගලයෙකුට මාසයක් ජීවත් විය හැකි බවට අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ විවිධ වාද විවාද ඇති වී තිබෙනවා. ඒ පිළිබඳව ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.
"මම කිව්වෙ මනුස්සයෙක් කාලා බීලා මැරෙන්නෙ නැතුව ජීවත් වෙන්න පුළුවන් 2500කින් කියලා.. මේක විෂයානුබද්ධ කරුණක් මේක මට පුළුවන් සංඛ්‍යාත්මක එක්ක පවුලක් කොහොමද කුටුම්බියක වෙන්නෙ කියන එක පිළිබඳව.
මම අවුරුදු 15 ඉඳන් තමයි ආර්ථික විද්‍යාව කරන්නෙ ඒ කාලෙ හැටියට අපොස සාපෙලට ආර්ථික විද්‍යාව විශයක් විදියට කරපු, අපොස උ.පෙලට විශයක් විදියට කරල පාස් වෙච්ච, විශ්ව විද්‍යාලයේ අවුරුදු 04රෙ විශයක් ලෙස කරපු ඕනම විද්වතෙක් එක්ක මට පුළුවන් සංවාදයකට එන්න. එසේ නොවන කෙනෙක් එක්ක සංවාදයකට ගියාට එයාට මම කියන දේ තේරෙන්නෙ නෑ..
ඒ නිසා මම කැමතියි අර ඒකෙ කොහොමද පවුල එලෙසින් ජීවත් වෙන්නෙ කියන එක පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්න අර කියන සුදුසුකම් තියන මහත්මයෙක් එක්ක.."
Copy :

Code:
www.hirunews.lk/sinhala/30883