25000 ට ෆෝන් එකක් මචං
මචංල මගේ ලඟ 25ක් විතර තියෙනව. මට මේ ගානට ගන්න පුලුවන් හොඳම ස්මාට් ෆෝන් එක මොකක්ද? මම ෆෝන් ගැන වැඩිය දන්නෑ. මචං.