උඹ කැමති නම් උඹට Huawei හරි Shiomi හරි Asus හරි එකකට යන්න පුලුවනි. Huawei නම් 4g තියන 2GB RAM තියන ෆෝන් එකකට යන්න පුලුවන් ඔය ගාණට. උඹ බ්රෑන්ඩ් පස්සෙම එලවන්නෙ නැත්තං.
මම දැං පාවිච්චි කරන්නෙ මගෙ තුන් වෙනි Huawei ෆෝන් එක. මම නම් ෆුල් සැටිස් ෆෝන් එක ගැන.
මම දැං පාවිච්චි කරන්නෙ මගෙ තුන් වෙනි Huawei ෆෝන් එක. මම නම් ෆුල් සැටිස් ෆෝන් එක ගැන.