දේශපාලන විරුද්ධවාදි කම් වලට හිරේ දාපු අවස්තා ඔනෙ තරන් ලෝකෙ හැමතැනම තියෙනව, ඒත් රටේ අගමැති මහ බැකුව හොරා කාල බිලියන 15 ඉස්සුව කියල ලෝකෙ කොහෙවත් අහල නැ.
ලෝකේ අවස්ථා ඕන තරම් තියනවද ?
පෙන්නපන් බලන්න යුද්දේ ඉවර කරන්න ලොකු රෝල් එකක් කරපු කෙනෙක්ව චන්දෙන් පස්සේ හිරේ දාන එකක්.
ඕන තරම් තියනවා කිව්වානේ.
පෙන්නපන් බලන්න එකක්.
පෙන්නපන් බලන්න යුද්දේ ඉවර කරන්න ලොකු රෝල් එකක් කරපු කෙනෙක්ව චන්දෙන් පස්සේ හිරේ දාන එකක්.
ඕන තරම් තියනවා කිව්වානේ.
පෙන්නපන් බලන්න එකක්.