25000 නව දඩ මුදල.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දේශපාලන විරුද්ධවාදි කම් වලට හිරේ දාපු අවස්තා ඔනෙ තරන් ලෝකෙ හැමතැනම තියෙනව, ඒත් රටේ අගමැති මහ බැකුව හොරා කාල බිලියන 15 ඉස්සුව කියල ලෝකෙ කොහෙවත් අහල නැ.

    ලෝකේ අවස්ථා ඕන තරම් තියනවද ?
    පෙන්නපන් බලන්න යුද්දේ ඉවර කරන්න ලොකු රෝල් එකක් කරපු කෙනෙක්ව චන්දෙන් පස්සේ හිරේ දාන එකක්.
    ඕන තරම් තියනවා කිව්වානේ.
    පෙන්නපන් බලන්න එකක්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෙල්සන් මැන්ඩලා ජීවිතේ වැඩි කාලයක් හිටියෙ හිරේ, මහත්මා ගාන්ධිත් හිටියෙ හිරේ, මහින්ද රාජපක්ශත් හිරේ ඉදල තියෙනව, රෝහන විජේවීර විතරක් නෙමේ විජය කුමාරතුගත් හිරේ ඉදල තියෙනව, දේශපාලනේදි හිරේ යනව කියන්නෙ සරල දෙයක්,

    ඒත් රටේ අගමැති තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාල බිලියන 15 ඉස්සුව කියන සිද්දි ලොකේ කිසිම තැනක සිද්ධ වෙලා නැ, ඒ අතින් ඒ වාර්තාවත් වද &න්සිය තිබ්බ.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,274
    1
    13,163
    113
    Gotham City
    පැරදුන මිනිස්සය මහ බැකුවෙ හොරා කන්ඩ කියාගෙන පැරදුනා වගේනෙ මුගෙ කතාව ලොල්. ඇ පකො තොපේ වද &න්නය මහ බැකුවෙ හොරා කාල බිලියන 15ක් මකොල්ල කාපු එකටත් පලි මහින්දද?????? කොහොමද ගොබ්බunp පොන්සියන්ගෙ කතාව

    උද්ධමනය වැඩි වෙද්දි ආදායම් වැඩි වෙනවා නේද එරොසන් මහාචාර්‍ය තුමනි .මෙ ඔබතුමාගෙ විදග්ධ ඥානයෙන් කිව්ව කියමනක්.

    මහින්ද පල් හොරෙක්. හොරා කාලා මදිවට තව පන්සල් ගානෙ ගිහින් නාහෙනුත් අඬනවා. නෙදකිං මෙහෙමත් නායකයෙක් නෙ අපිට හිටියෙ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්ධමනය වැඩි වෙද්දි ආදායම් වැඩි වෙනවා නේද එරොසන් මහාචාර්‍ය තුමනි .මෙ ඔබතුමාගෙ විදග්ධ ඥානයෙන් කිව්ව කියමනක්.

    මහින්ද පල් හොරෙක්. හොරා කාලා මදිවට තව පන්සල් ගානෙ ගිහින් නාහෙනුත් අඬනවා. නෙදකිං මෙහෙමත් නායකයෙක් නෙ අපිට හිටියෙ.

    කටාර් බුරුස්ට හොදටම රිදිල. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෙල්සන් මැන්ඩලා ජීවිතේ වැඩි කාලයක් හිටියෙ හිරේ, මහත්මා ගාන්ධිත් හිටියෙ හිරේ, මහින්ද රාජපක්ශත් හිරේ ඉදල තියෙනව, රෝහන විජේවීර විතරක් නෙමේ විජය කුමාරතුගත් හිරේ ඉදල තියෙනව, දේශපාලනේදි හිරේ යනව කියන්නෙ සරල දෙයක්,

    ඒත් රටේ අගමැති තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාල බිලියන 15 ඉස්සුව කියන සිද්දි ලොකේ කිසිම තැනක සිද්ධ වෙලා නැ, ඒ අතින් ඒ වාර්තාවත් වද &න්සිය තිබ්බ.

    මැන්ඩෙලා , ගාන්ධි හිරේ හිටියට යුද්දයක් ඉවර කෙරුවද ?
    යුද්දෙන් පස්සේ චන්දේ ඉල්ලලා ද හිරේ ගියේ ?
    නෑ නේ.
    ඕන තරම් තියනවා කිව්ව නිසා මම ඇහුවේ යුද්දයක් ඉවර කරන්න ලොකු මහන්සියක් වෙලා , ඊට පස්සේ චන්දේ ඉල්ලලා පැරදිලා හිරේ ගිය අය කවුද කියලයි මම ඇහුවේ.
    මරා වගේ කිසිම වැඩකට නැති තැනක එයාපෝර්ට් එකක් ගහලා , ප්ලේන් එනකම් බලන් ඉදපු සීන් එකක් නෙවෙයි ඇහුවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැන්ඩෙලා , ගාන්ධි හිරේ හිටියට යුද්දයක් ඉවර කෙරුවද ?
    යුද්දෙන් පස්සේ චන්දේ ඉල්ලලා ද හිරේ ගියේ ?
    නෑ නේ.
    ඕන තරම් තියනවා කිව්ව නිසා මම ඇහුවේ යුද්දයක් ඉවර කරන්න ලොකු මහන්සියක් වෙලා , ඊට පස්සේ චන්දේ ඉල්ලලා පැරදිලා හිරේ ගිය අය කවුද කියලයි මම ඇහුවේ.
    මරා වගේ කිසිම වැඩකට නැති තැනක එයාපෝර්ට් එකක් ගහලා , ප්ලේන් එනකම් බලන් ඉදපු සීන් එකක් නෙවෙයි ඇහුවේ.
    ගාන්ධි සහ මැන්ඩෙලා කරෙත් යුද්ද තමයි නැ කියලද කියන්නෙ??? මොකක් මහන්සි උනා ඇයි ෆොනි නන්දිකඩාල් කලපුවෙ බැහැල යුද්ද කරාද මහන්සි වෙන්ඩ ලොල්.:lol::lol::lol: දේශපාලනේදි හිරේ වැටෙනව මහින්ද රාජපක්ශත් හිරේ ඉදල තියෙනව ඒක නිසා ඒව සරල දේවල්, මහින්දගෙ පුතාල දෙන්නෙක් හිරේ හිටියෙ එහෙම තමා දේශපාලන හේතු නිසා හිරේ යනව.

    මහින්ද වැඩකට නැති එයාපොට් එකක් හරි හැදුවනෙ,උබලගෙ වද අගමැතිය හදපු මහජන වැසිකිලියක්වත් තියෙනවද යකො?????? හොදටම රිදෙයි.:cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගාන්ධි සහ මැන්ඩෙලා කරෙත් යුද්ද තමයි නැ කියලද කියන්නෙ??? මොකක් මහන්සි උනා ඇයි ෆොනි නන්දිකඩාල් කලපුවෙ බැහැල යුද්ද කරාද මහන්සි වෙන්ඩ ලොල්.:lol::lol::lol: දේශපාලනේදි හිරේ වැටෙනව මහින්ද රාජපක්ශත් හිරේ ඉදල තියෙනව ඒක නිසා ඒව සරල දේවල්, මහින්දගෙ පුතාල දෙන්නෙක් හිරේ හිටියෙ එහෙම තමා දේශපාලන හේතු නිසා හිරේ යනව.

    මහින්ද වැඩකට නැති එයාපොට් එකක් හරි හැදුවනෙ,උබලගෙ වද අගමැතිය හදපු මහජන වැසිකිලියක්වත් තියෙනවද යකො?????? හොදටම රිදෙයි.:cool:

    අනේ සරල දේවල්ද මා පුතාට.
    හොදා මා පුතේ.
    මරා ඉතින් රටම ණය කරලා , අපිව ටොයිලට් එකේ දාලා ගියාට පස්සේ අමුතුවෙන් ටොයිලට් හදන්න දෙයක් නම් නෑ ඉතින්.
    ටොයිලට් විතරක් නෙවෙයි , ගෙවල් දොරවල් ඔක්කෝම හදලා දීලා තියෙනවා.
    දැන් ඉතින් බක බක ගාගෙන පුක හපාගෙන මැරියන් මරාගේ චක් ගෝලයා.
    ඊලග පාර උබව ගනිවි ලේකම් තනතුරට මරා ආපහු ජනාධිපති උනොත්.
    ps - හීනෙන් තමා ආපහු මරා ජනාධිපති වෙන්නේ.
    :rofl::rofl:

    pg11_0.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ සරල දේවල්ද මා පුතාට.
    හොදා මා පුතේ.
    මරා ඉතින් රටම ණය කරලා , අපිව ටොයිලට් එකේ දාලා ගියාට පස්සේ අමුතුවෙන් ටොයිලට් හදන්න දෙයක් නම් නෑ ඉතින්.
    ටොයිලට් විතරක් නෙවෙයි , ගෙවල් දොරවල් ඔක්කෝම හදලා දීලා තියෙනවා.
    දැන් ඉතින් බක බක ගාගෙන පුක හපාගෙන මැරියන් මරාගේ චක් ගෝලයා.
    ඊලග පාර උබව ගනිවි ලේකම් තනතුරට මරා ආපහු ජනාධිපති උනොත්.
    ps - හීනෙන් තමා ආපහු මරා ජනාධිපති වෙන්නේ.
    :rofl::rofl:

    මහින්දගෙ කාලෙ විමල් හදපු ගෙවල් ,වද අගමැතියගෙයි නිවට ජනාධිපතියගෙයි උස බලල රස්සා දෙන ප්‍රේමදාසගෙයි නම් ගහල විවෘත කරාම ඒව උන් හදපුව වෙනවද?????? ලොල් රෙද්ද නැ යකො.:lol::lol::lol::lol::lol::lol::lol: ඇත්තට උබට විලි ලැජ්ජාව කියල දෙයක් නැද්ද මෙහෙම ප්‍රසිද්දියෙ කිච වෙන්ඩ.:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහින්දගෙ කාලෙ විමල් හදපු ගෙවල් ,වද අගමැතියගෙයි නිවට ජනාධිපතියගෙයි උස බලල රස්සා දෙන ප්‍රේමදාසගෙයි නම් ගහල විවෘත කරාම ඒව උන් හදපුව වෙනවද?????? ලොල් රෙද්ද නැ යකො.:lol::lol::lol::lol::lol::lol::lol: ඇත්තට උබට විලි ලැජ්ජාව කියල දෙයක් නැද්ද මෙහෙම ප්‍රසිද්දියෙ කිච වෙන්ඩ.:baffled:

    තමන්ගේ කෙල්ලට හුකපු එකාව කසාද බන්දන්නේ නැතුව ඌට ගහලා මරලා , පයියේ කැරිත් තියෙද්දි ලැජ්ජ නැතුව කිව්වනේ හාර්ට් ඇටෑක් එකෙන් මැරුනේ කියලා.
    අනේ හුකේ.
    කම්කරු වේවා , සිකියුරිටි වේවා ජොබ් එකක් නැති එකෙක්ට ජොබ් එකක් ලැබුනානේ.
    කම්කරු , සිකියුරිටි දැම්මේ 8 විතරක් පාස් උන්ව විතරනේ.
    ජොබ් එකක් නැතුව ඉන්න එහෙම එකෙක්ට මොනාහරි ජොබ් එකක් දුන්නානේ එදා වේල කන්න.
    ඔප්පු කරපන් ඕක මහින්දගේ කාලේ විමල් හදපු ගෙවල් කියලා.
    පොයින්ට් එකටම කතා කරපන්කෝ පුලුවන්නම්.
    උබ ටොයිලට් එකක් පෙන්නපන් කිව්වා , මම ටොයිලට් එක්ක ගෙවල් පෙන්නුවා.
    දැන් උබ ඔප්පු කරපන් මේවා මහින්දගේ කාලේ විමල් හදපු ගෙවල් කියලා.
     
    මිනි මරුවො ඇරස් කරන්ඩ නේද තොපේ පාන්ඩුව පත් උනේ, මොකො ඇරස් නොකරන්නෙ??? ඒකටද යහපාලනේ කියන්නෙ ලොල්:lol::lol::lol::lol::lol::lol::lol: නොදකින් ලක්ශ 62 කේ මීහරක් කියන්නෙ නිකන්ද අපි.:confused:

    දැන් රජයේ ජොබ් එකකට 8 පාස් එකෙක් බදවා ගැනීමෙ ක්‍රමවේදයෙ කියල තියෙන්නෙ උස එකාට සිකුර්ට් ජොබ් එක දීල කොට එකාට කම්කරු දෙන්ඩ කියලද??? ඔක හරි නම් හිර කුඩුවෙ කූරු ගනින්ඩ ඔනෙ වරැද්දක් එහෙම රාජ්ය සේවට බදවා ගන්ඩ බෑ, :no::no::no::no::no::no: ඔකටද එතකොට යහපාලනේ කියන්නෙ??? :confused:

    මහින්දගෙ කාලෙ හදපුවට මුන්ගෙ නම වචාවෙන් දාගෙන විවෘත කරනව කියල ඔනෙ එකෙක් දන්න දෙයක්නෙ, මම ඇහුවෙ මහින්ද හදපුව නෙමේ වද අගමැති හදපු මහ ජන වැසිකිලියක්වත් තියෙනවද කියල නැනෙ පජාතයි,:baffled::baffled::baffled::baffled:

    2e4yd05.jpg

    මහින්ද නෙලුම් පොකුණ හැදුවා කියලා උඩ දාගෙන කිව්වට , අන්තිමට මහින්දගේ කටින්ම පැන්නානේ නෙලුම් පොකුණ චන්ද්‍රිකාගේ කාලේ පටන් ගත්තු එකක් කියලා.
    මරා අධි වේගි මාර්ග හැදුවට ඒවා හදන්න යෝජනා අරවා මේවා ගෙනල්ලා තිබ්බේ කලින් රනිල්ගේ ආන්ඩුව තියනකොටයි.
    පෝර්ට් සිටි එකත් එහෙම දෙයක් තමා පරිසර වාර්තාවක්වත් නැතුව මරා හදන්න ගත්තාට.
    දැන් උබේ ඔය ඉමේජ් එකෙන් කොහෙද කියලා තියෙන්නේ ලුනුගම්වෙහෙර , සිතුමිණිගම කරේ මහින්දයා ඇන්ඩ් විමල් කියලා.
    මම කිව්වනේ කෙලින්ම පොයින්ට් එකට කතා කරන්න කියලා.
    උබට ටොයිලට් ඕන උනාම මම වතුර බාල්දියක් පෙන්නුවේ නෑ නේ.
    ටොයිලට් එකක්ම පෙන්නුවානේ.
    ඒ වගේ පුලුවන්නම් උබ කරපු ප්‍රකාශය , පැහැදිලිව ඔප්පු කරපන් බොරුවට මරු විකල් වෙලා කෑ ගහන්නේ නැතුව.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද නෙලුම් පොකුණ හැදුවා කියලා උඩ දාගෙන කිව්වට , අන්තිමට මහින්දගේ කටින්ම පැන්නානේ නෙලුම් පොකුණ චන්ද්‍රිකාගේ කාලේ පටන් ගත්තු එකක් කියලා.
    දැන් උබේ ඔය ඉමේජ් එකෙන් කොහෙද කියලා තියෙන්නේ ලුනුගම්වෙහෙර , සිතුමිණිගම කරේ මහින්දයා ඇන්ඩ් විමල් කියලා.
    මම කිව්වනේ කෙලින්ම පොයින්ට් එකට කතා කරන්න කියලා.
    උබට ටොයිලට් ඕන උනාම මම වතුර බාල්දියක් පෙන්නුවේ නෑ නේ.
    ටොයිලට් එකක්ම පෙන්නුවානේ.
    ඒ වගේ පුලුවන්නම් උබ කරපු ප්‍රකාශය , පැහැදිලිව ඔප්පු කරපන් බොරුවට මරු විකල් වෙලා කෑ ගහන්නේ නැතුව.
    මහින්ද නෙලුම් පොකුන ගැන උඩ දාගෙන කියුවෙ නැ ඒ උබලට තියෙන ඉරිසියාවට කුහක කමට පෙනිච්ච හැටි, නෙලුම් පොකුන ඉස්සරහම චන්දිකාගෙ මුල් ගල පවා අදටත් නිර්පද්ධිතව තියෙනව අන්න එහෙමයි මහින්ද වැඩ කරේ.:cool: තොපේ වද &න්නය තියෙන *න්න කමට මහින්ද හදපුව විවෘත කරනව මුල් ගලවල් ගලොල විසික් කරල, නොදකින් &න්න පාලනේ තොපි තවත් *ක දෙනව.:baffled::baffled:

    ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ ඔය මොන ගම්වෙහෙරත් මහින්දගෙ කාල හදපු,ඒව &න්න පාන්ඩුව වචාවෙන් උන්ගෙ නම ගහල විවෘත කරනව, උබල වගේ ලක්ශ 62 කේ මීහරක් රැවටුනාට අපිව නම් අන්දන්ඩ ටිකක් අමාරුයි,:oo:

    විමල්ගෙ ගෙදර මීනි මැරුවනම් ඇයි ඇරස් නොකරන්නෙ අහන ඒවටයි,සජිත්ගෙ රජයේ රැකියා දෙන විදිහ ගැනයි මීක් නැ නොදකින්, ප්‍රසිද්දියෙ බලු වෙන්නෙ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    විමල්ගේ කේස් එක සි අයි ඩි එකෙන් කරනවානේ බන් උබ නිකන් බොරුවට කෑ ගැහුවට.
    සජිත්ගේ එකට මම ඒ වෙලාවේම උත්තර දීලා තියනවා , උබ දැක්කේ නැති උනාට.
    පොයින්ට් එකටම දෙයක් පෙන්නගන්න බැරි නම් කියවලා කිච වෙන්න එපා බන්.
    කෝ තාම පෙන්නුවේ නෑ නේ සිතුමිණිගම කරේ මරා ඇන්ඩ් විමල් කියලා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල්ගේ කේස් එක සි අයි ඩි එකෙන් කරනවානේ බන් උබ නිකන් බොරුවට කෑ ගැහුවට.
    සජිත්ගේ එකට මම ඒ වෙලාවේම උත්තර දීලා තියනවා , උබ දැක්කේ නැති උනාට.
    පොයින්ට් එකටම දෙයක් පෙන්නගන්න බැරි නම් කියවලා කිච වෙන්න එපා බන්.
    කෝ තාම පෙන්නුවේ නෑ නේ සිතුමිණිගම කරේ මරා ඇන්ඩ් විමල් කියලා.

    CID එකෙන් කොරනව නේන්නම් දැන් අවුරුදු 2කට කිට්ටු වෙනකම්ම, කො ඔය CID එකෙන් අල්ලපු හොරු,දුශිතයො මිනි මරුවො කො අල්ලපු උන්??? :lol:
    :lol::lol::lol::lol::lol::lol:තවත් විලි ලැජ්ජාවක් නැතුව CID ගානව....රෙද්දක් ඇදන්ද කතා කරන්නෙ????? :baffled:

    මොකක්ද සජිත්ගෙ එකට උත්තරේ ඌ කරපු විදිහ හරි 8 පාස් උන්ට රජයේ ජොබ් දෙනෙ එහෙමයි කියපු එකද උත්තරේ ???? නොදකින් ඔච්චර වහල් වෙන්ඩ එපා, ඔක නිති විරොධියි හරිනම් සජිත්ව කුඩු කරල රාජය සේවය අවබාවිතා කරාට නඩු දාන්ඩ ඔනෙ.:angry::angry::angry:

    වද අගමැතිය හදපු මහජන වැසිකිලියක්වත් නැති රටේ ඔයත් මහින්දම හදපු දෙයක් තමා,
    වද අගමැති වචාවෙන් නම දාගෙන එච්චරයි. මහින්දල ඔහොම පජාත වැඩ කරේ නැ කවදාවත්,:no: චන්දිකාගෙ උනත් නම අදත් තියෙන විදිහට වැඩ කරේ අන්න මිනිස්සු,:) උබලගෙ වද &න්නය වගේ සතෙක් නෙමේ.:no::no:
     
    සි අයි ඩි කියන්නේ රජයකට අදින ආයතනයක් නෙවෙයි නේ.
    ඒක මොන රජයක් ආවත් එකම විදියට තියන දෙයක්.
    ඒක පොඩ්ඩක් හොයලා බලපන්.
    සජිත්ව කූඩු කරලා අවභාවිතා කරලා කියලා කේස් එකක් දාන්නේ ඇයි ජොබ් එකක් නැති 8 විතරක් පාස් එකෙක්ට ජොබ් එකක් දුන්නු එකට.
    8 විතරක් පාස් නම් ඉන්ජිනේරුවෙක්ගේ පෝස්ට් එකක් දෙන්න බෑ නේ.
    කිසිම ජොබ් එකක් නැති එකෙක්ට මොනාහරි එදාවේල තමන්ටම හම්බ කරන්න ජොබ් එකක් දීපු එක අගයපන්.
    මෙන්න තව ටොයිලට් උබට.
    දැන් කියපන් ඕක කරේ මරා ඇන්ඩ් නාමල් කියලා.
    අනේ හුකේ.
    කියන දේ පෙන්නගන්න බැරි නම් කියලා කිච වෙන්න එපා.

    pg24_0.jpg

    බලපන් උබේ කැරි මරා පරිසර වාර්තාවක්වත් නැතුව හදන්න ගත්තු ඒවා හරි ගස්සලා ගන්න විදිය.
    දැන් කියපන් පරිසර වාර්තාවට ඇප්ලිකේශන් දාලා තිබ්බේ ඊට කලින් රනිල් මරාව පැන්නුවා කියලා.
    :rofl::rofl:
    ඇති බන් ඔච්චර කිච උනා.

    අසම්පූර්ණ පාරිසරික අධ්‍යයන වාර්තා මත මුහුදු වැලිවලින් කොළඹ වරාය දකුණු ප්‍රදේශය ගොඩකිරීමට කලින් සැලසුම් කළ ද, නවතම පරිපූර්ණ පාරිසරික අධ්‍යයනයකින් පසුව මේ වන විට මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ බිම ගොඩකිරීමේ කටයුතු සිදුවන බව ද ඔහු පැවසීය.
    වසර 2014 සැප්තැම්බර් 16 වැනි දින අස්සන් තබනු ලැබූ ගිවිසුමට අනුව හෙක්ටයාර් 233 ගොඩකිරීමට නියමිතව තිබුණ ද, මේ වසරේ අගෝස්තු 12 වැනි දින අස්සන් කළ නව ගිවිසුම අනුව ගොඩකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා වැඩිකර ඇතැයි ද නිහාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    http://www.dinamina.lk/?q=2016/11/10/25187

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සි අයි ඩි කියන්නේ රජයකට අදින ආයතනයක් නෙවෙයි නේ.
    ඒක මොන රජයක් ආවත් එකම විදියට තියන දෙයක්.
    ඒක පොඩ්ඩක් හොයලා බලපන්.
    සජිත්ව කූඩු කරලා අවභාවිතා කරලා කියලා කේස් එකක් දාන්නේ ඇයි ජොබ් එකක් නැති 8 විතරක් පාස් එකෙක්ට ජොබ් එකක් දුන්නු එකට.
    8 විතරක් පාස් නම් ඉන්ජිනේරුවෙක්ගේ පෝස්ට් එකක් දෙන්න බෑ නේ.
    කිසිම ජොබ් එකක් නැති එකෙක්ට මොනාහරි එදාවේල තමන්ටම හම්බ කරන්න ජොබ් එකක් දීපු එක අගයපන්.
    මෙන්න තව ටොයිලට් උබට.
    දැන් කියපන් ඕක කරේ මරා ඇන්ඩ් නාමල් කියලා.
    අනේ හුකේ.
    කියන දේ පෙන්නගන්න බැරි නම් කියලා කිච වෙන්න එපා

    බලපන් උබේ කැරි මරා පරිසර වාර්තාවක්වත් නැතුව හදන්න ගත්තු ඒවා හරි ගස්සලා ගන්න විදිය.
    දැන් කියපන් පරිසර වාර්තාවට ඇප්ලිකේශන් දාලා තිබ්බේ ඊට කලින් රනිල් මරාව පැන්නුවා කියලා.
    :rofl::rofl:
    ඇති බන් ඔච්චර කිච උනා.

    අසම්පූර්ණ පාරිසරික අධ්‍යයන වාර්තා මත මුහුදු වැලිවලින් කොළඹ වරාය දකුණු ප්‍රදේශය ගොඩකිරීමට කලින් සැලසුම් කළ ද, නවතම පරිපූර්ණ පාරිසරික අධ්‍යයනයකින් පසුව මේ වන විට මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ බිම ගොඩකිරීමේ කටයුතු සිදුවන බව ද ඔහු පැවසීය.
    වසර 2014 සැප්තැම්බර් 16 වැනි දින අස්සන් තබනු ලැබූ ගිවිසුමට අනුව හෙක්ටයාර් 233 ගොඩකිරීමට නියමිතව තිබුණ ද, මේ වසරේ අගෝස්තු 12 වැනි දින අස්සන් කළ නව ගිවිසුම අනුව ගොඩකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා වැඩිකර ඇතැයි ද නිහාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    http://www.dinamina.lk/?q=2016/11/10/25187

    CID කියන්නෙ රාජ්ය් ආයතනයක් නෙමේ ඇයි ඒක විජාතික ආයතනයක්ද එතකොට?????:lol:
    :lol::lol::lol::lol: මොනවද ඔයි මේ කියවන්නෙ ඔල්මාදෙදෙ??? Cඓ එකට නෙමේ මුලු පොලිසියටම අණ දෙන්නෙ ජනාධිපති එතනින් එහාට කියවන්ඩ එපා.:no::no: ඔහොම ගොන් කතා කියන්ඩ එපා.:no:

    සජිත් රස්සා දුන්න හැටි අගයන්ඩ තොට මැන්ටල්ද? රජයේ සේවයට බදො ගන්නව කියන එකට විවස්තාවෙන් හදපු පොසිඩියර් එකක් තියෙනව. ඒකෙන් පිට කිසිම එකෙක් පත් කරන්ඩ බැ, සජිය විවස්තාව අමු අමුවේ කෙලසල ඔය ජොබ් දෙන්නෙ , ඇමති උනා කියල ඔනෙ ඔනෙ රෙද්දවල් කරන්ඩ බැ,උබල වගේ මීහරක් ඒවට උල්පන්දන් දුන්නට රටේ මොලේ කලදක් හරි තියෙන මිනිස්සු කම්පා වෙනව.:dull:

    දැන් උබ කියන විදිහට මහ බැකුව හොරා කාපු එකත් අගයන්ඩ ඔනෙ, වද *න්නයට සල්ලි නැ ඒක නිසා මහ බැකුව හොරා කෑව, කමක් නැ නොදකින්. unp කාරයන්ට අපි මීහරක් කියන්නෙ නිකන් නෙමේ උබ එකේ හොද උදාහරනයක් අමු ගොනෙක්.:angry::angry:

    මොන රෙද්දටද ඔයි මුහුද ගොඩ කරන්ඩ පරිසර වාර්තා, කොහෙන් වැලි ගැත්තත් මුහුද විනාශ වෙනව කොහෙ ගොඩ කරත් ස්බාවික පරිසරය දූශනය වෙනව , තොපේ වද &න්නය ඒ කාලෙ කියුවෙ පොට් සිටිය හදන් නැ පරිසර විනාශ වෙන්ව කියල. අන්තිමට බල්ල වගේ චීනෙ ඉස්සර දන ගහල &කත් දීල දැන් හදන්ඩ හදන්නෙ, ආයෙ හැදුවොත් වැලි ගන්නෙ චීනෙන් වෙන්ඩ ඇති, ගොන් කතා කියන්ඩ එපා මීහරක් නාම්බො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    අවභාවිතා කරපු හැටි සජිත්ගේ කටිම්ම එළියට පැන්නනේ. චන්දෙදි ඌට වැඩකරපු උන්ට විතරයි මේවා දෙන්නෙ කියල කියනව ඇහුණේ නැද්ද? ඌ උගේ අමාත්‍යංශේ පුරවනව මම මගේ අමාත්‍යංශේ පුරවනව කියපු එක ඇහුණේ නැද්ද? ඔහොම පිරෙව්වම උන්ට පඩි ගෙවන්නෙ රටේ සල්ලිවලින් නෙවේද? අට පාස් එකෙකුට රස්සා ලැබුනානේ කියල ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් ද? රාජ්‍ය සේවය තියෙන්නෙ තමන්ට චන්දේදී වැඩකරපු අයට කළගුණ සලකන්න ද?