25000 නව දඩ මුදල.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ මාර්ග වල ලොකුම අඩුපාඩුව තමයි ස්පීඩ් ලිමිට් ඉවර වෙන බෝඩ් හරියට සවි කරලා නැති එක. ඒත් පහුගිය කාලේ මාර්ග වල රථවාහන වේගය ගැන ගැසට් එකක් තිබ්බා. කවුද කෙනෙක් හයි ස්පීඩ් එකට ඇල්ලුවාම නඩු කියලා වේග සීමා ගහල තිබ්බේ නැහැ කියලා. පහුගිය කාලේ හයි ස්පීඩ් ඇල්ලුවෙ නැත්තේ ඒකයි. මේ විදිහට නම් අනිව නියමිත වේගයට යන්න වෙනවා.

    නඩු කියන්න එද්දී පොලීසිය උසාවි එන්නේ රාජකාරී කටයුත්තක් හේතුවෙන් නිසා ගමන් වියදම් / නඩු වියදම් නැහැ එයාලට. අපි තමයි කට්ට කන්න වෙන්නේ.

    වේග සීමා හරියට ගහලා නෑ කියන කතාව නම් ඇත්ත.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට තිබ්බයි කියල උසාවියෙ කතා කරල නඩුව ගොඩදාගන්න පුලුවන්ද බන් ඩ්‍රයිවර් රස්සාව කරන මනුස්සයෙක්ට. ඌට එච්චර හරියක් කරන්න පුලුවන් නම් ඩ්‍රයිවර් රස්සාව කරනවද...

    ඇයි බන් බැරි ?
    සාක්ශරතාවයක් නැති අයට ලයිසන් දෙන්නේ නෑ නේ.
    ලියන්න , කියන්න පුලුවන් අයටනේ ලයිසන් එක දෙන්නේ විභාග එහෙම තියලා.
    ඉතින් ඒ මිනිහා දැනගන්න ඕන තමන් කරන දේට අදාල දේවල් හොයලා බලන්න.
    බාස් කෙනෙක් ගෙයක් හදනකොට අල්ලපු ගෙදර තනියෙන් ඉන්න ගෑණිට හුකන්න පොටක් පාදගන්න කියලා ඒ ගෑණිගේ ඉතිහාසේම හොයලා , මිනිහා යන්නේ එන්නේ කීයටද කියලා හොයලා ශේප් එකේ ඒකිට හුකන්න පොට පාදගන්න පුලුවන් ඒත් තමන් කරන දේ ගැන හොයන්න බෑ.
    නූගත්කම නෙවෙයි බන් , වුවමනාවක් නෑ අපේ උන්ට.
    ඒකයි වෙලා තියෙන්නේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෝයර් කෙනෙක් නැතුව මුස්ලිම් කොල්ලෙක් ඌගේ නඩුවට ඌම කතා කරලා , පොලිසියට විරුද්ධව කතා කරලා දින්නා.
    එලකිරි එකේ විඩියෝ එකකුත් තිබ්බා දාලා.
    ඒ මිනිහම කිව්වා සිරිපාදේ කිසි දෙයක් මුස්ලිම් උන්ට අදාල නෑ , එහෙම අදාලයි නම් ඒක බොරුවක් කියලා ඌත් මුස්ලිම් වෙලත්.
    ත්‍රේඩ් එක හොයලා සෙට් උනාම දෙන්නම්.
    සති 2 විතර පරන ත්‍රේඩ් එකක්.
    ලෝයර්ස්ලා කියලා අලි පුකෙන් ආව එවුන් නෙවෙයි.
    තමන්ගේ කට හරියට තියනවානම් එච්චරයි.

    ගොන් කතාවක්නෙ, ඔක වීමේ සම්බාවිතාව 0.0001%ක්.අනිත් 99% ඔක කරන්ඩ බැ ඒක නිසා ප්‍රායොගික දෙයක් කියපන් , &ක් එලියෙ දාගෙන දන්ඩ එපා බන් පාන්ඩුවට ඔච්චර මොනවද උබට උන්ගෙන් හම්බෙන්නෙ කන බත් පතවත් දෙන්වද??? උපතින් DNA ෆොමැට් උන UNP *න්නයෙක් උනාට මොලේ කියල දෙයක් ඇතිනෙ සාමන්ය බාවිතේ ඔක කරන්ඩ පුලුවන්ද කියල හිතපන් තවත් පච් නොවී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් බැරි ?
    සාක්ශරතාවයක් නැති අයට ලයිසන් දෙන්නේ නෑ නේ.
    ලියන්න , කියන්න පුලුවන් අයටනේ ලයිසන් එක දෙන්නේ විභාග එහෙම තියලා.
    ඉතින් ඒ මිනිහා දැනගන්න ඕන තමන් කරන දේට අදාල දේවල් හොයලා බලන්න.
    බාස් කෙනෙක් ගෙයක් හදනකොට අල්ලපු ගෙදර තනියෙන් ඉන්න ගෑණිට හුකන්න පොටක් පාදගන්න කියලා ඒ ගෑණිගේ ඉතිහාසේම හොයලා , මිනිහා යන්නේ එන්නේ කීයටද කියලා හොයලා ශේප් එකේ ඒකිට හුකන්න පොට පාදගන්න පුලුවන් ඒත් තමන් කරන දේ ගැන හොයන්න බෑ.
    නූගත්කම නෙවෙයි බන් , වුවමනාවක් නෑ අපේ උන්ට.
    ඒකයි වෙලා තියෙන්නේ.

    නොදකින් තොපි වගේ සක්කිලි නම්, අසරන මිනිස්සුන්ගෙ බත් පතට කෙල වෙන්ඩ යනව තොපි කඩේ යනව, නොදකින් මනුස්ස කමටත් නින්දාවක්.:confused::confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොන් කතාවක්නෙ, ඔක වීමේ සම්බාවිතාව 0.0001%ක්.අනිත් 99% ඔක කරන්ඩ බැ ඒක නිසා ප්‍රායොගික දෙයක් කියපන් , &ක් එලියෙ දාගෙන දන්ඩ එපා බන් පාන්ඩුවට ඔච්චර මොනවද උබට උන්ගෙන් හම්බෙන්නෙ කන බත් පතවත් දෙන්වද??? උපතින් DNA ෆොමැට් උන UNP *න්නයෙක් උනාට මොලේ කියල දෙයක් ඇතිනෙ සාමන්ය බාවිතේ ඔක කරන්ඩ පුලුවන්ද කියල හිතපන් තවත් පච් නොවී.

    පිරිමියෙක් වෙලාත් තමන්ට තමන් අමාරුවේ වැටුනාම දෙයක් කරගන්න බැරි නම් වැඩක් නෑ ඌ පොන්නයෙක්.
    ප්‍රායෝගික නැත්තේ නෑ අපේ එවුන්ට උනන්දුව නැති උනාට.
    පොඩි කෙල්ලෙක් දැක්කොත් ඒකිට හිතෙන් හුකලත් ඉවරයි ඒත් තමන් කරන දේ ගැන තමන්ට හොයන්න වුවමනාවක් නෑ.
    දඩේ වැඩි කරපු එක අනිවා හොදයි මොකද අඩුගානේ දැනුමක් තියන ඩ්‍රයිවර්ස්ලා ටිකවත් ඉතුරු වෙයි , අනිත් එවුන් වෙන අතක් බලන් ඉද්දි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොදකින් තොපි වගේ සක්කිලි නම්, අසරන මිනිස්සුන්ගෙ බත් පතට කෙල වෙන්ඩ යනව තොපි කඩේ යනව, නොදකින් මනුස්ස කමටත් නින්දාවක්.:confused::confused::confused:

    නින්දාවක් ද ?
    මාරයි ආ.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් බැරි ?
    සාක්ශරතාවයක් නැති අයට ලයිසන් දෙන්නේ නෑ නේ.
    ලියන්න , කියන්න පුලුවන් අයටනේ ලයිසන් එක දෙන්නේ විභාග එහෙම තියලා.
    ඉතින් ඒ මිනිහා දැනගන්න ඕන තමන් කරන දේට අදාල දේවල් හොයලා බලන්න.
    බාස් කෙනෙක් ගෙයක් හදනකොට අල්ලපු ගෙදර තනියෙන් ඉන්න ගෑණිට හුකන්න පොටක් පාදගන්න කියලා ඒ ගෑණිගේ ඉතිහාසේම හොයලා , මිනිහා යන්නේ එන්නේ කීයටද කියලා හොයලා ශේප් එකේ ඒකිට හුකන්න පොට පාදගන්න පුලුවන් ඒත් තමන් කරන දේ ගැන හොයන්න බෑ.
    නූගත්කම නෙවෙයි බන් , වුවමනාවක් නෑ අපේ උන්ට.
    ඒකයි වෙලා තියෙන්නේ.

    උබ කියන තියරිය හරි ඒත් ඒක ප්‍රැක්ටිකල් නෑ බන්.

    කොහොමත් දුප්පත් මිනිස්සු තැලෙන එක තමයි වෙන්නෙ, උන්ගෙ වැරැද්ද එතකොට වුවමනාවක් නැති කම,
    උබට අනුව. :no: :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිරිමියෙක් වෙලාත් තමන්ට තමන් අමාරුවේ වැටුනාම දෙයක් කරගන්න බැරි නම් වැඩක් නෑ ඌ පොන්නයෙක්.
    ප්‍රායෝගික නැත්තේ නෑ අපේ එවුන්ට උනන්දුව නැති උනාට.
    පොඩි කෙල්ලෙක් දැක්කොත් ඒකිට හිතෙන් හුකලත් ඉවරයි ඒත් තමන් කරන දේ ගැන තමන්ට හොයන්න වුවමනාවක් නෑ.
    දඩේ වැඩි කරපු එක අනිවා හොදයි මොකද අඩුගානේ දැනුමක් තියන ඩ්‍රයිවර්ස්ලා ටිකවත් ඉතුරු වෙයි , අනිත් එවුන් වෙන අතක් බලන් ඉද්දි.

    මනුස්සයො අතර තිරිසන්නුත් මනුස්ස වෙස් අරන් උපදිනව, අන්න ඒ මනුස්ස වෙස් ගත් තිරිසන්නුගෙන් එකෙක් උබත්, උබලගෙ පාන්ඩුවත් තිරිසන් පාන්ඩුවක්, මාසෙටම 15 000 පඩියක් අරන් ජීවත් වෙන දුප්පත් මනුස්සයො උන්ගෙ පවුල් පිටින් මැරුනත් කමක් නැ කියල හිතන තොපි මනුස්සයො නෙමේ තිරිසන්නු......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ කියන තියරිය හරි ඒත් ඒක ප්‍රැක්ටිකල් නෑ බන්.

    කොහොමත් දුප්පත් මිනිස්සු තැලෙන එක තමයි වෙන්නෙ, උන්ගෙ වැරැද්ද එතකොට වුවමනාවක් නැති කම,
    උබට අනුව. :no: :no:

    මිනිහෙක් දුප්පත් විදියට ඉපදෙනවා නම් ඒක ඒ මිනිහගේ වරදක් නෙවෙයි , ඒත් මිනිහෙක් දුප්පතෙක් විදියට මැරෙනවානම් ඒක ඒ මිනිහගේ වරදක් තමයි.
    මොන රජයක් ආවත් , මොන නීති අරවා මේවා ආවත් දියුණු වෙන එකා දියුණු වෙනවා.
    කටුකුරුන්දේ බයික් රේස් පැදලා තමා ඩිලන්ත මාලගමුව අද ලැම්බෝගිනි පදින්නේ.
    නවලෝක මුදලාලි කිරිබත්ගොඩ තේ කඩයක් ඇරලා තමා අද ඔය තැනට ආවේ.
    ආසාවයි , උනන්දුවයි තියනවානම් රජයවල් , නීතී අරවා මේවා කියන්නේ පොඩි දේවල් විතරයි.
    දියුණු වෙන එකා තියන දේවල් වලින් දියුණු වෙනවා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ කියන තියරිය හරි ඒත් ඒක ප්‍රැක්ටිකල් නෑ බන්.

    කොහොමත් දුප්පත් මිනිස්සු තැලෙන එක තමයි වෙන්නෙ, උන්ගෙ වැරැද්ද එතකොට වුවමනාවක් නැති කම,
    උබට අනුව. :no: :no:
    :yes::yes:අනුන්ගෙ දුක නොතේරෙන තිරිසන්නු ජීවත් වෙනව කියන්ඩ හොද උදා හරන මුන්, අපි තමයි අනේ අපොයි කියන්නෙ මුන්ට එහෙම මානසික ගුනාන්ග නැ, අසරනයො මැරිල ගියත් කමක් නැ, ඔන්න ඔහොම තිරිසන්නුත් මේ සමාජයේ ජීවත් වෙනව......
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මනුස්සයො අතර තිරිසන්නුත් මනුස්ස වෙස් අරන් උපදිනව, අන්න ඒ මනුස්ස වෙස් ගත් තිරිසන්නුගෙන් එකෙක් උබත්, උබලගෙ පාන්ඩුවත් තිරිසන් පාන්ඩුවක්, මාසෙටම 15 000 පඩියක් අරන් ජීවත් වෙන දුප්පත් මනුස්සයො උන්ගෙ පවුල් පිටින් මැරුනත් කමක් නැ කියල හිතන තොපි මනුස්සයො නෙමේ තිරිසන්නු......

    15000 ගන්න කිව්වේ මමද ?
    තමන් දැනගන්න ඕන 15000 හම්බෙනවානම් කඩේට බීම පැකට්වත් දාලා තව රු.2000 විතර හොයාගන්න.
    ඒවා නෑ නේ අපේ හැත්ත ගාව.
    බැයි නම් බෑම කියන් ඉන්නවා බොරුවට හතර වටේට බැන බැන.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :yes::yes:අනුන්ගෙ දුක නොතේරෙන තිරිසන්නු ජීවත් වෙනව කියන්ඩ හොද උදා හරන මුන්, අපි තමයි අනේ අපොයි කියන්නෙ මුන්ට එහෙම මානසික ගුනාන්ග නැ, අසරනයො මැරිල ගියත් කමක් නැ, ඔන්න ඔහොම තිරිසන්නුත් මේ සමාජයේ ජීවත් වෙනව......

    දුක කියන දේ වවන් කනවා අපේ උන්.
    දුකින් මිදෙන්න හදන්නේ නෑ අපේ උන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහෙක් දුප්පත් විදියට ඉපදෙනවා නම් ඒක ඒ මිනිහගේ වරදක් නෙවෙයි , ඒත් මිනිහෙක් දුප්පතෙක් විදියට මැරෙනවානම් ඒක ඒ මිනිහගේ වරදක් තමයි.
    මොන රජයක් ආවත් , මොන නීති අරවා මේවා ආවත් දියුණු වෙන එකා දියුණු වෙනවා.
    කටුකුරුන්දේ බයික් රේස් පැදලා තමා ඩිලන්ත මාලගමුව අද ලැම්බෝගිනි පදින්නේ.
    නවලෝක මුදලාලි කිරිබත්ගොඩ තේ කඩයක් ඇරලා තමා අද ඔය තැනට ආවේ.
    ආසාවයි , උනන්දුවයි තියනවානම් රජයවල් , නීතී අරවා මේවා කියන්නේ පොඩි දේවල් විතරයි.
    දියුණු වෙන එකා තියන දේවල් වලින් දියුණු වෙනවා.

    ඒක තමා දියුනු වෙන්ඩ නොදන්න එකා මැරිල යන්ඩ ඔනෙ, ඌට ලමයි එහෙම හිටියොත් ඒ ලමයිනිත් සාගතෙන් මැරිල යන්ඩ ඔනෙ, තොපි තිරිසන්නු මිනිස් වෙස් ගත් තිරිසන්නු.

    උබ මහපොලවෙ පයගහල නෙමෙයි බන් හිතන්නෙ...,

    හැමෝටම ඩිලන්ත මාලගමුව වගේ වෙන්න බෑ.., දෙයක් කරගන්න බැරි මිනිස්සු ඉන්නව. ඒ හැමෝටම සාදාරනයක් වෙන විදියට රටේ නීති හැදෙන්න ඔනෙ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අපිට ලෝයර් කෙනෙක් ගන්න බැරි නම් අපේ නඩුවට , අපිටම කතා කරන්න පුලුවන් කියලා දන්නේ නැතුව ඇතිනේ උඹ.
    මරා වගේ නොදැන කතා කරන්න එපා මචන්.
    අපේ රටේ ඕනම නඩුවකට අපිට ලෝයර් කෙනෙක් ගේන්න බැරි නම් , වත්කමක් නැත්තම් , එන්න කිසිම ලෝයර් කෙනෙක් කැමති නැත්තම් ඒ නඩුව අපිටම කතා කරන්න පුලුවන් තමන්ම තමන්ගේ ලෝයර් විදියට.

    එපා බං උන් එක්ක පැටලෙන්න. උබෙ වටිනාකාලය අපරාදේ
    දඩ ගැහුවම පාඩන් ඉගෙන ගෙන හැදෙන උන් හැදේවි.
    මුන් දඩ කකා ඉදි:yes:
    15000 ක් හොයන එකා තව කීයක් හරි හොයන් හිමින් යයි.:yes:
    හයියෙන් යන එකා තව මිනිහෙක් පාරෙ යන එක ගැන හිතයි:yes:
    එහෙං මේ පැරදුනු දවසේ ඉදන් මොලේ අප්සෙට් වෙච්ච එරෝසන් එක්ක කතා කරන්න එපා:D
    උන්ගෙ කාලේ තිබ්බනේ එහෙනම් railway එහෙම එලට හදන්න:shocked:
    මුන්ට ඕනි කෙලවෙනකන් ඉදල බනින්න !
    එපා බං උන්ගෙ ආතල් කඩන්න.:sorry:
     
    • Like
    Reactions: waligamaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    15000 ගන්න කිව්වේ මමද ?
    තමන් දැනගන්න ඕන 15000 හම්බෙනවානම් කඩේට බීම පැකට්වත් දාලා තව රු.2000 විතර හොයාගන්න.
    ඒවා නෑ නේ අපේ හැත්ත ගාව.
    බැයි නම් බෑම කියන් ඉන්නවා බොරුවට හතර වටේට බැන බැන.

    දැන් ඔය බිම පැකට් හදන එකාට 25 000 දඩයක් ගැහුවොත් ඌ ඒ දඩේ ගෙවන්ඩ ෆිජ් එකත් විකුනන්ඩ වෙනව,පාන්ඩුවට කඩේ යන &න්න unp කාරයන්ටම දඩේ වැදියන් ඔකුන් පාරටම වැටෙන්ඩ ඔනෙ.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඒක තමා දියුනු වෙන්ඩ නොදන්න එකා මැරිල යන්ඩ ඔනෙ, ඌට ලමයි එහෙම හිටියොත් ඒ ලමයිනිත් සාගතෙන් මැරිල යන්ඩ ඔනෙ, තොපි තිරිසන්නු මිනිස් වෙස් ගත් තිරිසන්නු.

    යකෝ එහෙම් බැලුවොත් වැඩිහිටි නිවාස ලමා නිවාස වලට අමතරව තව ලපටි නිවාසත් හ්අදන්න වෙයි, practical වෙයන්. ඒ මේ 70ට එහා යන්න එපා හොද එකා න්ඒ 25000k දඩ :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ මහපොලවෙ පයගහල නෙමෙයි බන් හිතන්නෙ...,

    හැමෝටම ඩිලන්ත මාලගමුව වගේ වෙන්න බෑ.., දෙයක් කරගන්න බැරි මිනිස්සු ඉන්නව. ඒ හැමෝටම සාදාරනයක් වෙන විදියට රටේ නීති හැදෙන්න ඔනෙ.

    ඔලුවක් තියනවානම් , අත පය හරියට තියනවානම් මොකක්ද බන් බෑ කියන්නේ ?
    කෝච්චි වල පොත් පත්තර විකුණලා එදාවේල කෝමහරි හොයන් , ටික ටික ගොඩ යන මිනිස්සු ඉන්නවා.
    අපේ උන්ගේ පඩ ශෝ එක වැඩියි.
    අපෝ මොන ලැජ්ජ නැති වැඩක්ද ඕවා , කන්න නැතත් ලස්සනට අදින්න ඕන කියන දේ තමා අපේ උන්ගේ ඔලුවල තියෙන්නේ.
    තමන් ඉන්නේ වලේ නම් තමන්ට ගොඩ එන්න වුවමනාව තියෙන්න ඕන.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය බිම පැකට් හදන එකාට 25 000 දඩයක් ගැහුවොත් ඌ ඒ දඩේ ගෙවන්ඩ ෆිජ් එකත් විකුනන්ඩ වෙනව,පාන්ඩුවට කඩේ යන &න්න unp කාරයන්ටම දඩේ වැදියන් ඔකුන් පාරටම වැටෙන්ඩ ඔනෙ.

    :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ඔය බිම පැකට් හදන එකාට 25 000 දඩයක් ගැහුවොත් ඌ ඒ දඩේ ගෙවන්ඩ ෆිජ් එකත් විකුනන්ඩ වෙනව,පාන්ඩුවට කඩේ යන &න්න unp කාරයන්ටම දඩේ වැදියන් ඔකුන් පාරටම වැටෙන්ඩ ඔනෙ.

    ඌට කතා කරන්න බැරි නම් ඌ බිජ්ජ වික්කත් උබට මොකෝ ?
    ඒක ඌ බලා ගනිවි.
    ඌ ඒකෙන් හරි හැදිලා වෙන දෙයක් පටන් ගනිවි.
    හැමදේම අතට පයට දීලා , බබා ඉදලා දියුණු වෙන්න බෑ.
    කට්ට කන්න ඕන.