http://sinhala.adaderana.lk/news/63631/-නීත්‍යානූකූල-නැති-යතුරුපැදි-ලියාපදිංචියට-මාස-4ක-සහනයක්-
එතකොට මේක මොකද්ද මචංලා ??
එතකොට මේක මොකද්ද මචංලා ??


එතකොට මචන් ikman එකේ දාල තියෙන unregistered d tracker , wr250x වලට මොකෝ වෙන්නෙ, un pawnea

mchn dnne nati nisa ahanne. 2006 reg karapu jade ekak tiyanawa.eka ownerge namata tiyenne. DMT site eken details baluwama eng no ekath hari. eka gattoth aulda?
owner sign karapu date eka nodaapu transfer paper eka thynawanam ganin....aulak na open papers thama thiyenne lankawe gdaak bike.
owner sign karapu date eka nodaapu transfer paper eka thynawanam ganin....aulak na open papers thama thiyenne lankawe gdaak bike.
යකෝ ලංකාවට ගෙනාපු ජපන් කාර් දාස් ගාණක් රීශිප් කලා කෝටි ගණන් පාඩු කාගෙන. ආයෙ යවල ඕවා රී ඔක්ශන් දාලා විකුනන්න ගියාම සොච්චමට යන්නෙත්. ඇතුලේ දීගන්න පුළුවන් වුනොත් ඔක්ශන් නොදා පාඩු වෙන්නෙ ටිකයි. කෝටි ගණන් පාඩු වුන එකේ මේ ලක්ශ 2ක් 3ක බයික් එකක් කියන්නේ නතිං. අනික මෙව්වා හොරට ගෙන්නපුවා. ඒකනෙ විකුනගන්න බැරි රෙජිස්ටර් කරන්නේ නෑ කීවම හොර බඩු. ඒත් අර කාර් සේරම නීත්‍යානුකූලව ගෙනාපුවා. පටවද්දි 30ක් 40ක් ඩියුටි තිබ්බ එව්වා බාද්දි 70යි 80යි ඩියුටි විතරක්.
මෙහෙමයි., සේරම නීතියට වෙනව නම් හොඳයි. හැබැයි වැඩේ කියන්නේ කොටසක් නීතියට වෙද්දි කොටසක් නීතියට වෙන්නේ නෑ. අනික ඉන්දියන් ප@#$! මෙහෙ පුරවනකොට අපේ උනුත් ගිහින් එව්වා ගන්නවා බ්‍රෑන්ඩ් නිව් නෙ ජපන් තාක්ශනේ නේ ජපන් වාහන වලට වඩා හොඳයිනේ කියාගෙන. දැන් ඕක උපරිම වෙලා කිසිම ජපන් වාහනයක් ගන්න බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ. ඉන්දියන් රෙද්දවල් ගන්න උන්ට කිව්වට අහන්නෙත් නෑ ජපන් එව්වට ඩියුටි ගහන එකේ අඩුවකුත් නෑ. ඉතින් ඉදිරියට ඉන්දියන් බයික්ම තමා ඉන්දියන් වාහන ගොඩේ යන්න වෙන්නේ.![]()
දැන් ඕපන් තියන්න බෑ නේද මචන් කේස් එකක් වෙලා පොලීසි ගිහින් චෙක් කලාම මාට්ටු. ඉන් පස්සෙ බඩු හරි.
open papers kiyanne wena owner kenekge namata tibba ekak mama aran mage namata harawanne nathuwa paddoth neda? mama bike eka e owner gen aran mage namata harawanna giyoth aulak naneda mchn?
ඇයි බං. නීත්‍යානුකූලව ගෙනාපුවත් රීශිප් කරේ.. ඩියුටි වැඩි වෙච්ච නිසාද???
