250lb BodyBuilder Vs 150lb JiuJitsu BlackBelt

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    JiuJitsu is powerful with akido
    akido or judo වගේ එකක් නැතුව අපට වඩා ගොඩක් ලොක් කෙනෙක්ට ගහන අමාරුයි හැබැයි මුට නම් ගහන්න තිබ්බා ගේමක් නැතුව. JiuJitsu hook kik එකක් දීලා නැමෙද්‍දි බෙල්ලට ලොක් එකක් දාලා වට්ටලා වඩා ගන්න තිබ්බා.. :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,468
    113

    උඹ JiuJitsu දන්නවද? :eek::D
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උඹ JiuJitsu දන්නවද? :eek::D
    ඔව් මචං :D මං Kung Fu JiuJitsu akido කරනවා MMA තමා ;)
    මං නම් කියන්නේ එකක් use කරනවට වඩා හැම එක්කම තියෙන හොද දේවල් පාවිච්චි කරන්න ඕන..
    හැබැයි ඔය ඔක්කෝටම වඩ Kung Fu ගොඩක් powerful ඉගෙන ගෙන ඉවරයක් කරන්න බෑ.. ප්‍රගුණ කරන්න විතරයි පුළුවං.. :no:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,468
    113
    ඔව් මචං :D මං Kung Fu JiuJitsu akido කරනවා MMA තමා ;)
    මං නම් කියන්නේ එකක් use කරනවට වඩා හැම එක්කම තියෙන හොද දේවල් පාවිච්චි කරන්න ඕන..
    හැබැයි ඔය ඔක්කෝටම වඩ Kung Fu ගොඩක් powerful ඉගෙන ගෙන ඉවරයක් කරන්න බෑ.. ප්‍රගුණ කරන්න විතරයි පුළුවං.. :no:

    ela ela :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,468
    113

    11.gif