
සමහරු එහෙම දාල තිබුන තමයි.. ඇත්තටම ස්පීඩ් අඩු වුන කවුරු හරි ඉන්නවද? කොයිතරම් විතර ස්පීඩ් අඩු උනාද කියනවද?![]()
අඩු වෙනවා. 50Kb විතර වෙනකම්. සමහර විට ඊටත් අඩු වෙනවා.


speed eka test karanna speedtest.net ekata giya, aka load venneth ne
මට නම් 27 GB ගියාට පස්සෙ තමයි limit එක සෙට් උනෙ.
දැන් ----
![]()
කලින්----
![]()
සමහර sites වලට යන්නම බෑ බන්. ආපදා අවස්ථාවක් සේ සලකා dongle එක පාවිච්චි කරන්න වෙනවා දැන්.

මට නම් 27 GB ගියාට පස්සෙ තමයි limit එක සෙට් උනෙ.
දැන් ----
![]()
කලින්----
![]()



Unlimit pakages nawathanawalu bun512 unlimited package eka aaraksha karagatoth narakada ?![]()