හච් Cliq app එකේ රු.998 පැකේජ් එක දාගන්න කියලා කල්පනා කලේ..මේ පැකේජ් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ?
1.ඇක්ටිවේට් කරන්න කීයක් රීලෝඩ් කරන්න ඕනේද?
2.ස්පීඩ් ලිමිට් එක වැටෙන්නේ කොච්චර GB පාවිච්චි කලාට පස්සේද?
3.ලිමිට් කලාට පස්සේ කරන්න බැරි දේවල් මොනවද?
යූටියුබ්
බ්‍රවුසින්
වීඩියෝ කෝල්
අප්ලෝඩින්
වගේ දේවල් වලදී අවුල් එනවද?
මෙයා කියනවා වගේ ඩවුන්ලෝඩ් චොර වෙයිද?
Man damma bn file download karaddi 150KBps awilla eka parama 0kbps yanwa aye wadi wenawa 10sec wlaata sarayak 0kbps enawa e kyane internet wadama na e welawata epa una
Kochara kiwwath un hadanneth na limit kralane tyane speed ekath
Hariyanne na bn ape pathata cliq app eka
4.හොට්ස්පොට් දාන්න බැරි කතාවක් කියනවා ඒක ඇත්තද?