25GB න් පස්සේ < Web Family > Limit උනාද?

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මගේ නම් මාරු වුන පලවෙනි මාසෙම 25 GB පැනපු ගමන් slow වුනා ඒත් ඊලග මාසේ පළවෙනිදම ආයෙත් නියම speed එක ආවා.
 

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,767
    1,280
    113
    Mars
    512 unlimited package eka aaraksha karagatoth narakada ? :rolleyes:

    දුකක් නෑ මවන්, වෙන රටවල average 10 Mbps lines වෙන කොට ඒ experience එක ගන් නැතිව 512 Unlimited තියන් ඉන්නෙ මොකටද 8 Mbps Web Family අරන් හොඳට පාවිච්චි කලා! :yes:
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    මට නම් 27 GB ගියාට පස්සෙ තමයි limit එක සෙට් උනෙ.

    දැන් ----
    1906770095.png


    කලින්----

    1901567904.png


    සමහර sites වලට යන්නම බෑ බන්. ආපදා අවස්ථාවක් සේ සලකා dongle එක පාවිච්චි කරන්න වෙනවා දැන්.


    same here..