26 වෙනිදා ලංකාවට මොකද වෙන්නේ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ජෙප්පො හරියට කතා කරන්නෙ දයාශාන්ත අයියගෙන් ඉල්ලගෙන රටේ ණය ගෙවන්න යනවා වගේ 😂😂
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කොහොම උනත් මගේ හිතේ තිබ්බ මාලිමාව ගැන ගැම්ම අඩු උනා. ඕකුන් කතා කරන්න දන්නේ නැ. හඳුන්නෙත්ති දැක්කමත් බකස් ගාල හිනා යන තත්වෙක මන් දැන් ඉන්නේ. වැරදි දේවල් කියල පස්සේ සමව ගන්නවට වඩා නොදන්නා රෙද්දවල් නොකිය ඉන්නේපයි. මාලිමාවට දැන් ඇවිත් තියෙන්නේ කලින් ගොටබයට හැදුන රැල්ල.
    බකස් :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,617
    113

    😍

    ජනපති 26 වනදා ජාතිය අමතයි​

    June 24, 2024 04:31 pm


    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජුනි 26 වනදා රාත්‍රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ආරංචි අසුබයි

    ගණ පිහිටවීම අවුල් ලු :eek:


    කතාවේ ඇත්තක් තියනවා. මෙතන ප්‍රචාරණය සම්බනද දෝසයක් තියනවා. රට රකින අපේ විරුවා එකෙත් ඒ දෝශ තියනවා. කියවෙන ගානට දෝශය බලවත් වෙන්නේ. ඒ වගේම "අංක ශ්‍රාස්ත්‍රය" අනුව දිනයත් යොදාගැනිම ගැටලුකාරි. මුව හතර වටෙන් අන්දනවා මොකාහරි. පොනිලා ඒ තරමට හුස්ම අදිනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    බංකොලොත් වෙනකොට 71 දැන් 100
    ජෙප්පො ඇවිත් එකිනෙකාට උදව් කරගෙන අපි ඔය 100 බස්සනවා 50 බලහන් කෝ