26 සුනාමි එනව කිව්ව කතාව ඇත්ත වෙන්න යන්නේ..

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ආ.. හා.. අනවශ්‍ය තොරතුරක්

    r9mgJgN.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    ලොකු භූමිකම්පාවක්වත් නැතුව මුහුද පස්සට යනවා කියන්නෙ ඉතින් අනිවා හිටන් සර් මුහුදෙන් මතුවෙමින් පවතිනවා ඇති. "අමරබන්දු රූපසිංහ" කියලා කියනවා මුහුද පැත්තෙන් ඇහුනොත් එහෙම අපිට වහාම වාර්තා කරන්න. :yes:

    අමරබන්දු නෙවෙයි සුනාමි බූතයා මතුවෙයි අපෙ හාමුදුලුවනේ පළමුවත් සුනාමි ආධාර කෑවා, දෙවනුවත් සුනාමි ආධාර කනවා, තෙවනුවත් කනවා කියාගෙන 🫢
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    වැල්ල කුරුටු ගගා මාල හොයන උන්ට කියන්නේ ඔන්න ආයිත් රැල්ලක් එනවලු දුවපල්ලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,015
    113
    Mother Earth
    වැල්ල කුරුටු ගගා මාල හොයන උන්ට කියන්නේ ඔන්න ආයිත් රැල්ලක් එනවලු දුවපල්ලා
    Roger. Loud & Clear. සරම කැහැපොට ගහගත්තා. ඔන්න දිව්වා.
     
    • Like
    Reactions: Thilina123

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    මචන් මුහුද පස්සට ගිහිල්ල වගේ. මිනිස්සු ගියා ඒක බලන්න. මාත් මේ යන ගමන්. Update එකක් දෙන්නම්. පොඩ්ඩක් අවදානයෙන් ඉන්න.
    කෝටු ටිකක් අරන් ගිහින් වැටක් ගහපන් එක අඩුකුලේ පරයෙක්ටවත් කිට්ටුවෙන්න දෙන්න එපා ..මනනෙත් අරන් පලයන් ..ක්ෂණිකව කොටපන් කිට්ටුවුනොත් ඉඩම් අල්ලගන්….
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,390
    1
    62,015
    113
    Mother Earth
    කෝටු ටිකක් අරන් ගිහින් වැටක් ගහපන් එක අඩුකුලේ පරයෙක්ටවත් කිට්ටුවෙන්න දෙන්න එපා ..මනනෙත් අරන් පලයන් ..ක්ෂණිකව කොටපන් කිට්ටුවුනොත් ඉඩම් අල්ලගන්….
    හම්මෝ 😄

    තායිලන්තෙට අද tsunami warning එකක් දීලා කිව්වම මේ thread එක මතක් වුණා. 🤷🏻‍♂️
    ------ Post added on Oct 10, 2025 at 8:45 AM