ඒච් ඒන් බී ඇප් ඒකේ දැම්මොත් මොකද වෙන්නේ කැන්සල් කරොත් ?
HNB එකේ මොකෙන් කැන්සල් කරත් උඹ මේකේ යට ටේබල් එකේ ස්පෙෂල් රේට් වලට නම් දාල තියෙන්නේ උඹට පොලියක් නැහැ කලින් කැන්සල් කරොත්.
උඩ ටේබල් එකේ විදියට දාල තියනව නම් කැන්සල් කරන දවසටත් පොලියක් දෙනව.
උඩ ටේබල් එකේ විදියට උඹ ඇප් එකෙන් දැම්මොත් තව වැඩියෙන් 2% ක් හම්බ වෙනවා.