පොලි අනුපාතය තව වැඩි වෙනව,අර කාදිනල් බැල්ලිට එහෙම දැන් ෆුල් සැප ඇති..
1 million or above FD walataබොරු නේද ඇප් ඒකේ දෙන්නේ 19%![]()
ඇයි උබලාගේ මහ එකා පත් කරපු ආර්ටික ඔස්තාර් රනිලා ඉන්නේ ජාතියන්තරේ ජය අරන් දැන් ඔක්කොම හරි දැන් ඉතිම්පොලි අනුපාතය තව වැඩි වෙනව,අර කාදිනල් බැල්ලිට එහෙම දැන් ෆුල් සැප ඇති..
දැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් මොකද වෙන්නේ ඒ කාල සීමාවට අදාලව පොලිය දෙනවද ?1 million or above FD walata
9 months - 26%
15 - 25%
18 - 24%
27% k nam dekke ne...
ඔව් ඔව් අපේ මහ එකානෙ අරගල කරේ, රෙද්ද රෙවිල ෆේක් හදන් දොඩෝනව පොන්නයො ටික, හොදම වැඩේ තොපිට 50% විතර පොලී අනුපාතෙ ගියාම තේරෙයි තොපිට සක්කිලි රැල...ඇයි උබලාගේ මහ එකා පත් කරපු ආර්ටික ඔස්තාර් රනිලා ඉන්නේ ජාතියන්තරේ ජය අරන් දැන් ඔක්කොම හරි දැන් ඉතිම්
මයිනාට කියපන් නාමල් ඉක්මනට එවන්න කියලා රනිලාගෙන් රට බේර ගන්න![]()
Cancel karama penalty ekak wadinawa machan.දැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් මොකද වෙන්නේ ඒ කාල සීමාවට අදාලව පොලිය දෙනවද ?
Nop, sulu poliyak hambeyi one namදැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් මොකද වෙන්නේ ඒ කාල සීමාවට අදාලව පොලිය දෙනවද ?
නැත්තේ මොකද මාරු කරනවා ලගදි යන්න උනා කාර්ඩ් ඒකේ වැඩකට හෝ ගාලා සෙනග. කැන්සල් කරනවා දානවා.. තිබුන කාලේට පොලියක් දෙන්නේ නැද්ද මුන් ඒතකොට ?Cancel karama penalty ekak wadinawa machan.
kawruwath eka nisa maru karanne naha.
naha apahu dapanදැන් කලින් දාපු උන්ගේ ඒවත් වැඩි වෙනවද ? නැත්නම් උන් කැන්සල් කර කර ආයේ මෙවට දානවනේ. ඒතකොට මොකද වෙන්නේ ? කැන්සල් කරොත් මොකද වෙන්නේ ඒ කාල සීමාවට අදාලව පොලිය දෙනවද ?
මම දාපුවා ගැලෙව්වා මුන්ගෙන්. ප්‍රොඩාව පුරුදු වෙලා මුනුත් දැන්naha apahu dapan

Minissu modayine machan.නැත්තේ මොකද මාරු කරනවා ලගදි යන්න උනා කාර්ඩ් ඒකේ වැඩකට හෝ ගාලා සෙනග. කැන්සල් කරනවා දානවා.. තිබුන කාලේට පොලියක් දෙන්නේ නැද්ද මුන් ඒතකොට ?
අර තිබුනු මාස ගණනට පොලියක් දෙන්නේ නැද්ද කැන්සල් කරාම ? මම කලින් ගැලෙව්වේ ඩොරල් වගයක් ගන්න ඒ වෙලාවෙ නම් දුන්නා.naha apahu dapan
අර දවස් 100, 200, 300 ,400 (22%,23%,24%,26% ) ස්පෙෂල් රේට් යන එකේ තමයි බන් එහෙම දෙන්නේ නැත්තේ. කල් පිරෙන්න කලින් ගත්තොත් පොලිය දෙන්නේ නැහැ. අර අනිත් සාමාන්‍ය FD වල එහෙම අව්ලක් නැහැ. ගන්න දවස වෙනකන් පොලිය හදල දෙනවා. එව්වගේ හැබැයි පොලිය යන්නේ 17%, 18%, 20% වගේ මට මතකඅර තිබුනු මාස ගණනට පොලියක් දෙන්නේ නැද්ද කැන්සල් කරාම ? මම කලින් ගැලෙව්වේ ඩොරල් වගයක් ගන්න ඒ වෙලාවෙ නම් දුන්නා.
saving account ekaka interest rate ekada koheda kalin gattoth denne..අර තිබුනු මාස ගණනට පොලියක් දෙන්නේ නැද්ද කැන්සල් කරාම ? මම කලින් ගැලෙව්වේ ඩොරල් වගයක් ගන්න ඒ වෙලාවෙ නම් දුන්නා.
ඒච් ඒන් බී ඇප් ඒකේ දැම්මොත් මොකද වෙන්නේ කැන්සල් කරොත් ?අර දවස් 100, 200, 300 ,400 (22%,23%,24%,26% ) ස්පෙෂල් රේට් යන එකේ තමයි බන් එහෙම දෙන්නේ නැත්තේ. කල් පිරෙන්න කලින් ගත්තොත් පොලිය දෙන්නේ නැහැ. අර අනිත් සාමාන්‍ය FD වල එහෙම අව්ලක් නැහැ. ගන්න දවස වෙනකන් පොලිය හදල දෙනවා. එව්වගේ හැබැයි පොලිය යන්නේ 17%, 18%, 20% වගේ මට මතක
1 million or above FD walata
9 months - 26%
15 - 25%
18 - 24%
27% k nam dekke ne...