28 වනදා කඩුගන්නාවෙන් නුවර පාර වසාදමයි...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    නුවර පාර වහනව කියල ආරංචියක් තියෙනව හෙට...

    ආරංචි විදිහටනං,
    පාරට පෙරලෙයි කියල අවධානම් තත්වයේ තියෙන කලු ගල් දෙකක් අයින් කරල දාන්න පාර වහනව කියල තමයි කියන්නෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    නුවර පාර වහනව කියල ආරංචියක් තියෙනව හෙට...

    ආරංචි විදිහටනං,
    පාරට පෙරලෙයි කියල අවධානම් තත්වයේ තියෙන කලු ගල් දෙකක් අයින් කරල දාන්න පාර වහනව කියල තමයි කියන්නෙ...
    Uda railway eka ida pallata?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,845
    113
    Colombo, Sri Lanka
    Schitts Creek Thank You GIF by CBC
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    නුවර පාර වහනව කියල ආරංචියක් තියෙනව හෙට...

    ආරංචි විදිහටනං,
    පාරට පෙරලෙයි කියල අවධානම් තත්වයේ තියෙන කලු ගල් දෙකක් අයින් කරල දාන්න පාර වහනව කියල තමයි කියන්නෙ...
    ගල් කපලා ද අයින් කරන්නේ නෝනා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    කන්ද මුදුනටම රවුමට රවුමට අර වෝටර් පාරක් වල තියෙන බටේ වගේ උමගක් කපලා තිබ්බනම් නෝ ප්‍රස්නනේ

    #officialEKengTM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    නුවර පාර වහනව කියල ආරංචියක් තියෙනව හෙට...

    ආරංචි විදිහටනං,
    පාරට පෙරලෙයි කියල අවධානම් තත්වයේ තියෙන කලු ගල් දෙකක් අයින් කරල දාන්න පාර වහනව කියල තමයි කියන්නෙ...
    බය වෙන්න එපා විකල්ප මාර්ග තියනවා යන්න පුලුවන්. රඹුක්කන හතරලියද්ද හරහා පුලුවන්, හෙම්මාතගම ගම්පල හරහා පුලුවන් ලොකු වාහන යන්න. අනිත් පොඩි වාහන ගනේතැන්න දේවාල කන්ද හරඑා කඩුගන්නාවට ගිහින් යන්න පුලුවන්. අත්තාකඩේ හරහා බලනට කොටුවට ගිහින් යන්න පුලුවන්
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    නුවර පැත්තට යන අය කෑගල්ල රඹුක්කන හරහා හතරලියද්දට ගිහින් එතනින් ගලගෙදර හරහා නුවර යන්න පුලුවන්. ඕනි නම් පින්නවලත් බලන්න පුලුවන්. එහෙම නැත්නම් හයිවේ එනව නම් කුරුණෑගලට දාලා නුවරට යන්න පුලුවන්. නුවර හරහා එනවා නම් ගම්පොලට දාලා හෙම්මාතගම හරහා මාවනැල්ලට ඇවිල්ලා කොළඹ යන්න පුලුවන්