2A charger එකක් connect කරොත්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    galaxy J5 එකක් තියේ එක charger එක එන්නේ 1Aනේ. එකට 2A charger එකක් connect කරොත් මොකද බන් අවුලක් වෙයිද??:oo::oo:

    (power bank ekakui car chager ekkui hmbuna dekma 2A bn ekai ahuwe.)
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    4n ekata awlak naha.
    uba 2A dunnata 4n eka samaharawita ikmanata chage wenne nathiwei.
    1A ma aran chargewei samaharawita.

    awlk na ikmnata charge wenawa


    Charging speed eka wadi wenawa , battery yata awul na

    Awlak wenne na machan. charging speed eka wadi wenawa.[/QUOT]

    උබලට sure නේ අවුලක් නැහැ කියලා..:eek: බැරිවෙලාවත් හුටස් ගවොත් ඉවරයි:sorry:
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Dc power unit ekak eka nisa (v) 5ta wada den a apa. (a) wadi unata awlak ne. api (a) kochchara dunnath eyata ona gana vitharai eya ganne.
     

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Awlak wenne na machan. charging speed eka wadi wenawa.[/QUOT]

    උබලට sure නේ අවුලක් නැහැ කියලා..:eek: බැරිවෙලාවත් හුටස් ගවොත් ඉවරයි:sorry:

    galaxy tab 3 එකකට s6 එකක fast charger එකක් නම් ගැහුවා. හුටස් ගෑවේ නම් නෑ.:D