Monitor එක extension cord එකට connect කරල power දුන්න ගමන් / HDMI Cable එක ගහපු ගමන්, Lap එකේ casing එකෙන් පොඩි current එකක් වදිනවා ඇල්ලුවාම. Tester එකෙන් check කලත් ඒකට අහුවෙන්නෙ නෑ. Earth එක තියෙන තැනක මේවා set කරාම මේ කේස් එක නෑ. Monitor එකෙන් තමා issue එක එන්නේ
මට දැනගන්න ඕන මෙහෙම earth එක නැතුව use කලොත් Lap එකට සහ connect වෙන අනිත් devices වලට අවුලක් යයිද ?
Monitor එක replace කරන්න වෙයිද ?
දන්න කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ & bump එකක් වත් දාන්නෝ.
මට දැනගන්න ඕන මෙහෙම earth එක නැතුව use කලොත් Lap එකට සහ connect වෙන අනිත් devices වලට අවුලක් යයිද ?
Monitor එක replace කරන්න වෙයිද ?
දන්න කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ & bump එකක් වත් දාන්නෝ.