2D ලෝකයක් තිබුනොත් කොහොම වෙයිද ?

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මං අහල තියෙනවා බුද්ධාගමේ එක භාවනාවක් තියෙනවා ඔය වගේ මාන ගැන හිතන මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ නමුත් මගේ යාළුවෙක් කිව්වා භාවනාව සම්පූර්ණ හිතන්නේ ...
    .......අනේ මචං මට විස්තර කරන්න තේරෙන්නෑ .
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අයියා මොනවද කියන්න හැදුවේ මට නම් මෙලෝ දෙයක් තේරැනේ නෑ තේරුම් ගියපු කෙනෙක් විස්තර කරහන්කෝ මට හිතෙන්නේ අනෙක් අයට හොදටම තේරුලාද කොහෙද රෙප්ත් දීලා:baffled::baffled: :sorry::sorry:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එකපාරටම කරකවලා අතෑරියා වගෙයි..
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mekata VIDEO KATHA SAMPATH ge youtube channel eke videos keepayak giya.
    Patta widihata explain karala tibuna machan
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අයියා මොනවද කියන්න හැදුවේ මට නම් මෙලෝ දෙයක් තේරැනේ නෑ තේරුම් ගියපු කෙනෙක් විස්තර කරහන්කෝ මට හිතෙන්නේ අනෙක් අයට හොදටම තේරුලාද කොහෙද රෙප්ත් දීලා:baffled::baffled: :sorry::sorry:

    හරි සරලවම කියන්නම්. අපි ජීවත් වෙන ලෝකේ මාන 3ක් තියෙනවා. දිග , පළල , උස.. ඒ කිව්වේ
    හැම වස්තුවකටම දිගක් ,පළලක් උසක් තියෙනවා. ඒක නිසා මේක ත්‍රිමාන ලෝකයක් (3D)

    ඔය වගේම දිව්මාන ලෝකයක් තිබුනොත්. ඒ ලෝකේ උස කියන මානේ නැහැ. මිනිස්සු එහෙම දිගයි
    පළලයි විතරයි. හරියට පොතක කොලයක් වගේ.

    එතනින් ගිහින් හතර වන මානයක් තිබුනොත් කොහොමද කියලා අපේ මනසට තේරෙන්නේ නැහැ.
    මොකද ඉපදුන දවසේ ඉදලා 3D කියන අත්දැකීම අපිට ලැබෙන නිසා. ඒක නිසා අපිට 4 වෙනි මානේ
    තේරුම් ගන්න පුළුවන් වෙන්නේ 2D ලෝකෙන් විතරයි.

    මේ සිංහලෙන් තියෙන වීඩියෝ වල වැඩි විස්තර තියෙනවා



     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නබී නම් කිව්වේ ලෝකේ රොටියක් වගේ කියලා,:sorry: