ඔලුව කුරුවල් උන එක විතරයි උනේ...:sorry:
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Nov 10, 2017 #21 ඔලුව කුරුවල් උන එක විතරයි උනේ...
dimuthume Well-known member Apr 4, 2008 1,721 497 83 Nov 10, 2017 #23 මං අහල තියෙනවා බුද්ධාගමේ එක භාවනාවක් තියෙනවා ඔය වගේ මාන ගැන හිතන මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ නමුත් මගේ යාළුවෙක් කිව්වා භාවනාව සම්පූර්ණ හිතන්නේ ... .......අනේ මචං මට විස්තර කරන්න තේරෙන්නෑ .
මං අහල තියෙනවා බුද්ධාගමේ එක භාවනාවක් තියෙනවා ඔය වගේ මාන ගැන හිතන මට හරියටම කියන්න තේරෙන්නේ නැහැ නමුත් මගේ යාළුවෙක් කිව්වා භාවනාව සම්පූර්ණ හිතන්නේ ... .......අනේ මචං මට විස්තර කරන්න තේරෙන්නෑ .
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 10, 2017 #25 richlife said: ඔලුව කුරුවල් උන එක විතරයි උනේ... Click to expand...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Nov 10, 2017 #26 A. සිරියා;22469933 said: ඔලුව කචල් උනා... Click to expand...
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Nov 10, 2017 #28 Mole 1D una oi eka kiyawala
AWRUDUKUMARA Active member Apr 13, 2017 804 213 43 Nov 10, 2017 #29 අයියා මොනවද කියන්න හැදුවේ මට නම් මෙලෝ දෙයක් තේරැනේ නෑ තේරුම් ගියපු කෙනෙක් විස්තර කරහන්කෝ මට හිතෙන්නේ අනෙක් අයට හොදටම තේරුලාද කොහෙද රෙප්ත් දීලා
අයියා මොනවද කියන්න හැදුවේ මට නම් මෙලෝ දෙයක් තේරැනේ නෑ තේරුම් ගියපු කෙනෙක් විස්තර කරහන්කෝ මට හිතෙන්නේ අනෙක් අයට හොදටම තේරුලාද කොහෙද රෙප්ත් දීලා
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Nov 10, 2017 #32 එකපාරටම කරකවලා අතෑරියා වගෙයි..
shamRox Well-known member May 25, 2011 1,200 198 63 Nov 10, 2017 #33 mekata VIDEO KATHA SAMPATH ge youtube channel eke videos keepayak giya. Patta widihata explain karala tibuna machan
mekata VIDEO KATHA SAMPATH ge youtube channel eke videos keepayak giya. Patta widihata explain karala tibuna machan
Hashcode Active member Jul 5, 2017 718 190 43 Badulla Nov 10, 2017 #34 AWRUDUKUMARA said: අයියා මොනවද කියන්න හැදුවේ මට නම් මෙලෝ දෙයක් තේරැනේ නෑ තේරුම් ගියපු කෙනෙක් විස්තර කරහන්කෝ මට හිතෙන්නේ අනෙක් අයට හොදටම තේරුලාද කොහෙද රෙප්ත් දීලා Click to expand... හරි සරලවම කියන්නම්. අපි ජීවත් වෙන ලෝකේ මාන 3ක් තියෙනවා. දිග , පළල , උස.. ඒ කිව්වේ හැම වස්තුවකටම දිගක් ,පළලක් උසක් තියෙනවා. ඒක නිසා මේක ත්රිමාන ලෝකයක් (3D) ඔය වගේම දිව්මාන ලෝකයක් තිබුනොත්. ඒ ලෝකේ උස කියන මානේ නැහැ. මිනිස්සු එහෙම දිගයි පළලයි විතරයි. හරියට පොතක කොලයක් වගේ. එතනින් ගිහින් හතර වන මානයක් තිබුනොත් කොහොමද කියලා අපේ මනසට තේරෙන්නේ නැහැ. මොකද ඉපදුන දවසේ ඉදලා 3D කියන අත්දැකීම අපිට ලැබෙන නිසා. ඒක නිසා අපිට 4 වෙනි මානේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ 2D ලෝකෙන් විතරයි. මේ සිංහලෙන් තියෙන වීඩියෝ වල වැඩි විස්තර තියෙනවා Reactions: richlife and Johnnie_Walker
AWRUDUKUMARA said: අයියා මොනවද කියන්න හැදුවේ මට නම් මෙලෝ දෙයක් තේරැනේ නෑ තේරුම් ගියපු කෙනෙක් විස්තර කරහන්කෝ මට හිතෙන්නේ අනෙක් අයට හොදටම තේරුලාද කොහෙද රෙප්ත් දීලා Click to expand... හරි සරලවම කියන්නම්. අපි ජීවත් වෙන ලෝකේ මාන 3ක් තියෙනවා. දිග , පළල , උස.. ඒ කිව්වේ හැම වස්තුවකටම දිගක් ,පළලක් උසක් තියෙනවා. ඒක නිසා මේක ත්රිමාන ලෝකයක් (3D) ඔය වගේම දිව්මාන ලෝකයක් තිබුනොත්. ඒ ලෝකේ උස කියන මානේ නැහැ. මිනිස්සු එහෙම දිගයි පළලයි විතරයි. හරියට පොතක කොලයක් වගේ. එතනින් ගිහින් හතර වන මානයක් තිබුනොත් කොහොමද කියලා අපේ මනසට තේරෙන්නේ නැහැ. මොකද ඉපදුන දවසේ ඉදලා 3D කියන අත්දැකීම අපිට ලැබෙන නිසා. ඒක නිසා අපිට 4 වෙනි මානේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ 2D ලෝකෙන් විතරයි. මේ සිංහලෙන් තියෙන වීඩියෝ වල වැඩි විස්තර තියෙනවා
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 10, 2017 #36 නබී නම් කිව්වේ ලෝකේ රොටියක් වගේ කියලා,
a2mdb Well-known member Sep 12, 2013 3,970 5,637 113 Nov 10, 2017 #37 Ude pandarama mongal wela giya. Thanks. Rep added.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,361 100,243 113 Nov 10, 2017 #39 Dr.Amdan said: නබී නම් කිව්වේ ලෝකේ රොටියක් වගේ කියලා, Click to expand... අල්ල ජීවත් වෙන්නෙ 2D ලෝකෙක එහෙනන් මේකෙ හැටියට.
Dr.Amdan said: නබී නම් කිව්වේ ලෝකේ රොටියක් වගේ කියලා, Click to expand... අල්ල ජීවත් වෙන්නෙ 2D ලෝකෙක එහෙනන් මේකෙ හැටියට.