2GB රැම් පරිගනකයකට සුදුසු linux වර්ගය මොකක්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    658
    452
    63
    2GB රැම් පරිගනකයකට සුදුසු linux වර්ගය මොකක්ද?
    watsapp
    firefox
    වැඩකරන්නත් පුළුවන් විය යුතුයි
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    LinuxLite පට්ට ඕඑස් එක දාලා බලපන්. https://www.linuxliteos.com/ මුන්ගේ ඇප් ස්ටෝර් එකේ ගොඩක් වින්ඩොව්ස් ඇප් තියෙනවා. නිකන්ම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.