Questions උයන තෙල් වර්ගය මොකක්ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    1 උයන කොට use කරන තෙල් වර්ගය මොකක්ද ?
    2 ශුඅර් කරලා ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    3 ඇගට හොදම මොකක්ද?
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    1. Coconut Oil
    2. Gravity Extra Virgin / Gravity Whole Kernel
    3. Coconut Oil

    (Gravity Coconut Oil hadanne pol coppara karala nemei lu and cold pressed method ekakin lu)

    meeta tika kaalekata kalin Coconut oil gena thread ekak giyaa. eke kiyala thibba Deep Frying walata hoda high smoking point ekak thiyena Mechanically Refined coconut oil kiyala. Anith purposes walata Virgin coconut oil kiyala.
    ------ Post added on Nov 25, 2021 at 11:20 AM
     
    • Like
    Reactions: kinkon and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    පොල්තෙල් හෝම්මේඩ් බ්‍රෑන්ඩ් එක.
    පොල්තෙල් හොදයි අනිත තෙල් ජාතියකට වඩා.එලව්ලු තෙල් අනන්මනන් ගන්නවට වඩා..
     

    HmNRazor

    Well-known member
  • Daily usage oil වලට sunflower oil වගේ යන්න පුලුවන් නම් මරු.

    බිත්තර බදින සීන්, Stir-fry කරලා ගන්න සීන් වලට වගේ නම් olive oil, ghee (එලඟි තෙල්) වගේ වලට හුරු වෙලා බලපන්. රස වගේම ගුනත් තියනවා
     
    • Like
    Reactions: NRTG

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මේ නැන්දාගෙන් අහන්න කියයි

    11454.jpg
     
    • Haha
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    langa tiana moolakata deela hinda ganne pol tika. nathi unot sekku pol thel,

    - Sekku
    - BCC
    - Silvermill
    - baraka
    trustable brands
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    හොඳක් නරකක් දන්නේ නෑ මේක තමයි පාවිච්චි කරන්නේ , මේකේ අවුලක් තියෙනවනම් දන්න කෙනෙක් කියන්න හැමෝටම දැනගන්න

    Marina Physically Refined Coconut Oil​

    114133--01--1555689112.jpeg