,,,,
,,,
මචංලා මගේ එක්ස්ටර්නල් 2TB හාර්ඩ් එක දැන් ලගකදි ඉදන් ඉබේම unplug වෙලා ආපහු plug වෙනවා.. මේක දැන් හැම වෙලේම වෙනවා.. කියපල්ලකෝ හදාගන්න ක්‍රමයක් තියනවනන් දන්න එකෙක්.. මල වදයක් වෙලා බන් තියෙන්නෙ.. USB port එකත් වෙනස් කරල ගහලා බැලුවා වෙනසක් නෑ..