2nd hand වහනයක් ගද්දි සැලකිලිමත් වෙන්න ඔනි මොනවද?

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    2nd hand වාහනයක් ගද්දි අපි මොනවද බලන්න ඔනි විශේෂයෙන්, මම පලවෙනි පාරට ගන්න යන්නේ EK3 එකක්.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113

    Bike ganiddi monada oney??
    Original book
    Licence
    Original owner and last ownergen monada ganne??
    Letters???
     
    • Like
    Reactions: A.L.I.E.N

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හොද ප්ලේස් එකකින් සර්විස් රෙකෝඩ් තියෙනවද බලපන් ඒවගේ සර්විස් එක කරපු දවසයි කිලෝමීටර් ගානයි දාල තියෙනවා.
    එහෙම නැති බහුතරයක් මීටර් කරකපුවා තමා.
     
    • Like
    Reactions: A.L.I.E.N

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    Honda place ekakata daala checkup eka karaganin :yes: :yes:
    wahane aran yanna ba ne

    හොද ප්ලේස් එකකින් සර්විස් රෙකෝඩ් තියෙනවද බලපන් ඒවගේ සර්විස් එක කරපු දවසයි කිලෝමීටර් ගානයි දාල තියෙනවා.
    එහෙම නැති බහුතරයක් මීටර් කරකපුවා තමා.
    Thanks :love:
    ------ Post added on Apr 21, 2024 at 10:04 AM

    Bike ganiddi monada oney??
    Original book
    Licence
    Original owner and last ownergen monada ganne??
    Letters???
    Original owner ge vistara thiynwada pothe
    ------ Post added on Apr 21, 2024 at 10:05 AM

    Issellama poddak hitha hada ganna oni, onima deyak wenna puluwan kiyala
    ee kiyanne
    ------ Post added on Apr 21, 2024 at 10:05 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    පොත් පත් ඔරිජිනල්ද කියල බලපන්. චැසි අංක කොටලද බලපන්. ලයිසන් ඉන්‍ෂූවරන්ස් ගැනත් පොඩ්ඩක් බලපන්. අනිත් දේ තමයි අතින් අතට මාරු වෙච්ච වාහන ගන්න එපා. මම කාට හරි වාහනයක් විකුණුවා කියලා හිතපන්කෝ. මම ඌට වාහනේ විකුනපු ගමන් RMVඑකට යවන්න ඕනි කොලේ තැපල් කරනවා,. වාහනේ ගත්තු එකා ට්‍රාන්සර් කර ගන්න එක කල් ඇර ඇර ඉදලා එක සැරේටම ගිහින් වාහනේ ට්‍රාන්සර් කර ගනන් හදනවා. එතකොට ඉතින් ලොකු දඩයක් කන්න වෙනවා. සමහර කපටි මිනිස්සු මේවෙලාවට කරන්නේ වාහනේ තව එකෙක්ගේ ඇගේ ගහන එක.. ඔය විදියට කලින් අයිතිකාරයගේ පොතෙ නම තිබ්බත්, සම-හර්ක් මෝඩයෝ ඒවගේ වාහන සල්ලිවලට ගන්නවා. සමහරුනොදැනුවත්ව ගන්නවා. කවදහරි පළවෙනි වාහනේ ගන්න එකෙක් මේවගේ දෙයකට ඇන්දුනොත් ඌට කරගනන් දෙයක් නැති නිසා ලක්‍ෂ ගාණක දඩයක් ගෙවලා තමා වාහනේ තමන්ගේ නමට හරවා ගන්නේ. ඒ නිසා පොතේ අයිතිකාරයමද විකුනන්නෙ කියලා හොදට බලපන්

    හොදමදේ වාහන ඉන්ස්පෙක්ට් කරන තැනකට දාලා වාහනේ රිපෝට් එකක් ගනින්. පුංචිකාර් නිවස වගේ තැන්වල උන් රිපෝට් එක දෙනවා. උන්ව ප්‍රමෝට් කරනවා නෙමෙයි, හැබයි සේල් එකකින් ගද්දි රිස්ක් එක අඩූයි, ගෙවල් ගානේ ගිහින් වාහන බලන එකත් මාර කේස් වැඩක්. කරුමෙකටවත් කුඩ්ඩො, පාතල කාරයෝ පාවිච්චි කරලා විකුනන එකක් සෙට් උනොත් උසාවි පොලිසි ගානේ ගිහින් මාර කුණක් කන්න වෙන්නේ.
    ඒවගේම වාහනේ යට රිංගලා බලලා වැඩක් නෑ. වාහනේ උස්සලා යට ඉදන් හොදට බලපන්. එතකොට තමයි වැදිච්ච තැන්, චැමේජ් වෙච්ච ඒවා හොදට පේන්නෙ. සර්විස් රෙකෝඩ් නැත්නම් වාහනේ ගන්න එක ගැන දෙපාරක් හිතපන්. සමහර බේසික්පුතාලා සර්විස් එකක් පැත්තෙවත් වාහන අරන් යන්නේ නෑ. ඒත් විකුණන්න ලං වුනාම සර්විස් එකකට ගිහින් හෝදලා ඔයිල් පාරක් ගහලා ගෙනත් සර්විස් එකට ගෙනිච්චා වගේ රගනවා. ඒවට නම් රැවටෙන්න එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    wahane aran yanna ba ne

    Thanks :love:
    ------ Post added on Apr 21, 2024 at 10:04 AM

    Original owner ge vistara thiynwada pothe
    ------ Post added on Apr 21, 2024 at 10:05 AM

    ee kiyanne
    ------ Post added on Apr 21, 2024 at 10:05 AM
    Ganna ekaata kiyapan, balala tama ganne, OK unoth gannawa, naththan ne kiyala. Un ehema disagree wenne ne machan. Wenawanam itin hora badu tama.

    Also virgin badu hambenne ne, but wadagath wenne wikunana eka awankawa eka wikunanawada kiyana eka. Samahara un podi pattam wechcha ewa "accident free" gaagena wikunanawa
     
    • Love
    Reactions: A.L.I.E.N

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    පොත් පත් ඔරිජිනල්ද කියල බලපන්. චැසි අංක කොටලද බලපන්. ලයිසන් ඉන්‍ෂූවරන්ස් ගැනත් පොඩ්ඩක් බලපන්. අනිත් දේ තමයි අතින් අතට මාරු වෙච්ච වාහන ගන්න එපා. මම කාට හරි වාහනයක් විකුණුවා කියලා හිතපන්කෝ. මම ඌට වාහනේ විකුනපු ගමන් RMVඑකට යවන්න ඕනි කොලේ තැපල් කරනවා,. වාහනේ ගත්තු එකා ට්‍රාන්සර් කර ගන්න එක කල් ඇර ඇර ඉදලා එක සැරේටම ගිහින් වාහනේ ට්‍රාන්සර් කර ගනන් හදනවා. එතකොට ඉතින් ලොකු දඩයක් කන්න වෙනවා. සමහර කපටි මිනිස්සු මේවෙලාවට කරන්නේ වාහනේ තව එකෙක්ගේ ඇගේ ගහන එක.. ඔය විදියට කලින් අයිතිකාරයගේ පොතෙ නම තිබ්බත්, සම-හර්ක් මෝඩයෝ ඒවගේ වාහන සල්ලිවලට ගන්නවා. සමහරුනොදැනුවත්ව ගන්නවා. කවදහරි පළවෙනි වාහනේ ගන්න එකෙක් මේවගේ දෙයකට ඇන්දුනොත් ඌට කරගනන් දෙයක් නැති නිසා ලක්‍ෂ ගාණක දඩයක් ගෙවලා තමා වාහනේ තමන්ගේ නමට හරවා ගන්නේ. ඒ නිසා පොතේ අයිතිකාරයමද විකුනන්නෙ කියලා හොදට බලපන්

    හොදමදේ වාහන ඉන්ස්පෙක්ට් කරන තැනකට දාලා වාහනේ රිපෝට් එකක් ගනින්. පුංචිකාර් නිවස වගේ තැන්වල උන් රිපෝට් එක දෙනවා. උන්ව ප්‍රමෝට් කරනවා නෙමෙයි, හැබයි සේල් එකකින් ගද්දි රිස්ක් එක අඩූයි, ගෙවල් ගානේ ගිහින් වාහන බලන එකත් මාර කේස් වැඩක්. කරුමෙකටවත් කුඩ්ඩො, පාතල කාරයෝ පාවිච්චි කරලා විකුනන එකක් සෙට් උනොත් උසාවි පොලිසි ගානේ ගිහින් මාර කුණක් කන්න වෙන්නේ.
    ඒවගේම වාහනේ යට රිංගලා බලලා වැඩක් නෑ. වාහනේ උස්සලා යට ඉදන් හොදට බලපන්. එතකොට තමයි වැදිච්ච තැන්, චැමේජ් වෙච්ච ඒවා හොදට පේන්නෙ. සර්විස් රෙකෝඩ් නැත්නම් වාහනේ ගන්න එක ගැන දෙපාරක් හිතපන්. සමහර බේසික්පුතාලා සර්විස් එකක් පැත්තෙවත් වාහන අරන් යන්නේ නෑ. ඒත් විකුණන්න ලං වුනාම සර්විස් එකකට ගිහින් හෝදලා ඔයිල් පාරක් ගහලා ගෙනත් සර්විස් එකට ගෙනිච්චා වගේ රගනවා. ඒවට නම් රැවටෙන්න එපා
    අඩේ තැන්ක්ස් මචං
    දෙයක් තේරුම් ගත්තා
    :love:

    CAR checks wage ehekata dala, major accidents wela thiyanawa da? Frame/chassis damaged da balahan.

    Mechanic kenek ekka gihin running conditions balahan.

    Lease thibila nan ewa clear da ? Original book da? Anith documents harida balahan.
    Thanks :love:
    ------ Post added on Apr 21, 2024 at 10:25 AM
     
    • Love
    Reactions: Mahesh Wanasinghe

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පොත් පත් ඔරිජිනල්ද කියල බලපන්. චැසි අංක කොටලද බලපන්. ලයිසන් ඉන්‍ෂූවරන්ස් ගැනත් පොඩ්ඩක් බලපන්. අනිත් දේ තමයි අතින් අතට මාරු වෙච්ච වාහන ගන්න එපා. මම කාට හරි වාහනයක් විකුණුවා කියලා හිතපන්කෝ. මම ඌට වාහනේ විකුනපු ගමන් RMVඑකට යවන්න ඕනි කොලේ තැපල් කරනවා,. වාහනේ ගත්තු එකා ට්‍රාන්සර් කර ගන්න එක කල් ඇර ඇර ඉදලා එක සැරේටම ගිහින් වාහනේ ට්‍රාන්සර් කර ගනන් හදනවා. එතකොට ඉතින් ලොකු දඩයක් කන්න වෙනවා. සමහර කපටි මිනිස්සු මේවෙලාවට කරන්නේ වාහනේ තව එකෙක්ගේ ඇගේ ගහන එක.. ඔය විදියට කලින් අයිතිකාරයගේ පොතෙ නම තිබ්බත්, සම-හර්ක් මෝඩයෝ ඒවගේ වාහන සල්ලිවලට ගන්නවා. සමහරුනොදැනුවත්ව ගන්නවා. කවදහරි පළවෙනි වාහනේ ගන්න එකෙක් මේවගේ දෙයකට ඇන්දුනොත් ඌට කරගනන් දෙයක් නැති නිසා ලක්‍ෂ ගාණක දඩයක් ගෙවලා තමා වාහනේ තමන්ගේ නමට හරවා ගන්නේ. ඒ නිසා පොතේ අයිතිකාරයමද විකුනන්නෙ කියලා හොදට බලපන්

    හොදමදේ වාහන ඉන්ස්පෙක්ට් කරන තැනකට දාලා වාහනේ රිපෝට් එකක් ගනින්. පුංචිකාර් නිවස වගේ තැන්වල උන් රිපෝට් එක දෙනවා. උන්ව ප්‍රමෝට් කරනවා නෙමෙයි, හැබයි සේල් එකකින් ගද්දි රිස්ක් එක අඩූයි, ගෙවල් ගානේ ගිහින් වාහන බලන එකත් මාර කේස් වැඩක්. කරුමෙකටවත් කුඩ්ඩො, පාතල කාරයෝ පාවිච්චි කරලා විකුනන එකක් සෙට් උනොත් උසාවි පොලිසි ගානේ ගිහින් මාර කුණක් කන්න වෙන්නේ.
    ඒවගේම වාහනේ යට රිංගලා බලලා වැඩක් නෑ. වාහනේ උස්සලා යට ඉදන් හොදට බලපන්. එතකොට තමයි වැදිච්ච තැන්, චැමේජ් වෙච්ච ඒවා හොදට පේන්නෙ. සර්විස් රෙකෝඩ් නැත්නම් වාහනේ ගන්න එක ගැන දෙපාරක් හිතපන්. සමහර බේසික්පුතාලා සර්විස් එකක් පැත්තෙවත් වාහන අරන් යන්නේ නෑ. ඒත් විකුණන්න ලං වුනාම සර්විස් එකකට ගිහින් හෝදලා ඔයිල් පාරක් ගහලා ගෙනත් සර්විස් එකට ගෙනිච්චා වගේ රගනවා. ඒවට නම් රැවටෙන්න එපා
    Thanks..
    Bikes wala th books original da chassis no compare karala balanawada