2nd hand wahanayak

c minosh

Member
Oct 25, 2017
19
1
0
mata aduwata ganna wahanayak ona monada me wahana tiken hoda leda adu option hoda aye

mata aduwata ganna wahanayak ona monada me wahana tiken hoda leda adu option hoda ayeth hoda ganakata denna puluwan wahana mokadda kiyanna plzz hlp mee (maruti/micro trend/tata indigo/chery qq)
 
Last edited:

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,646
    8,439
    113
    In Your Heart
    මට වඩා දන්න උන් ඉන්නවා. qq එක අමු ජරාවක් කියල පොඩි එකෙක් වුණත් දන්නවා ඔයා දන්නෙ නැති වුනාට.

    Material balai. Awuwe tika dawasak thibba gaman lights plastic kali serama pata gahanawa
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Material balai. Awuwe tika dawasak thibba gaman lights plastic kali serama pata gahanawa

    shan4djfun ට අනුව පරන ලඩියකට වඩා ඒක හොඳයි. ඔය කියනව වගේ වාහනේ සවුත්තු වෙන්න ගත්තහම ඒක යකඩ වලට දීල තව අලුතින්ම ඒ ජාතියෙ එකක් ගන්න එක තමයි එයාගෙ ප්ලෑන් එක
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    shan4djfun ට අනුව පරන ලඩියකට වඩා ඒක හොඳයි. ඔය කියනව වගේ වාහනේ සවුත්තු වෙන්න ගත්තහම ඒක යකඩ වලට දීල තව අලුතින්ම ඒ ජාතියෙ එකක් ගන්න එක තමයි එයාගෙ ප්ලෑන් එක

    :lol::lol: athi athi yako, man ehema kiwe nane man umbata podi bytak dunne ;)
     

    c minosh

    Member
    Oct 25, 2017
    19
    1
    0
    atakota qq aka hari na nda bn dan nati nisa ahuwe itn option adu unath marutiya hodai

    atakota qq aka hari na neda bn dan nati nisa ahuwe. itn option adu unath marutiya hodai nda awalk nane nda suny aka modle akata ,mn kamati nattm wahne nam hodai tma hatchback modle aka hoyanne