2nd Hand,,,,,,,

smakthat

Active member
  • Dec 12, 2008
    437
    94
    43
    2nd Hand වාහනයක් ගන්නකොට මොනවද check බලන්නේ ?? general දේවල් ......:confused::confused::confused::confused:
     
    • Like
    Reactions: malakadss

    Abdul_Latheef

    Member
    Dec 10, 2017
    33
    2
    0
    වාහනයක් ගන්නද යන්නේ ? එහෙනං යන්න වීල්ස් ලංකා එකට. ඒක තමයි හොදම. ඉම්ටියාස්ගේ වාහන සෙල් එක. නියම වාහන. අඩු මුදලට.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,522
    1
    42,641
    113
    2nd Hand වාහනයක් ගන්නකොට මොනවද check බලන්නේ ?? general දේවල් ......:confused::confused::confused::confused:

    පුක පැත්ත උස්සල කොන්ක්‍රීට් ටිකක් පුරව ගනින්.. ඒකයි බාස් කෙනෙක්ට අඩගහන්ඩ කිව්වෙ
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    engine ekata wada wahane body eka balapan hodata...
    dirum thiyanawada ..
    chasy ada welada owa balapan...
    engine troble nam hadaganna puluwan ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    සමහරැ කියනවා වහල පේන්ට් කරලද කියලා බලන්න කියලා. හේතුවනම් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: smakthat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සර්විස් රෙකෝඩ් තියෙනවා නම් හොදයි
    වාහනයේ අයිතිකරුමද පොතේ අයිතිකරු
    ෆිනෑන්ස් තියෙනවද? RMV එකෙන් පොත චෙක් කරගන්න
    වාහනේ ඩෑමේජ් මොනවද? හෑප්පිලා කන්ඩෙම් වෙච්ච ඒවත් තියෙනවා විකුනන්න.
    මයිලේජ් ඔර්ජිනල් නෑත්නම්, සර්විස් රෙකෝඩ් නෑත්නම් එන්ජින් එක චෙක් කරන්න වෙනවා. පරණ දුම් සහතික තියෙනවා නම් මයිලේජ් එක බලන්න පුලුවන්
    පේන්ට් එකේ තත්වේ
    පෙර අයිතිකරුවන් ගනන
    දෑන් අයිතිකරු ලග අවුරුදු කීයක් තිබිලද?

    ලයිට්, පවර් ෂටර්, ව්යිපර්, රේඩියෝ, ඒ සී වගේ දේවල් වෑඩද?
    දොරවල් අරින වහන කොට සද්දේ කොහොමද?
    ටයර් ගෙවිලද
    වාහනේ ආදායම් බලප්ත්‍රය ඉවරද?

    නම්බර් ප්ලේට් පොතේ තියෙන දිස්ත්‍රික්කයටම නිකුත් කරපුවද?
    ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකේ, ර්ම්ව් එකෙන් දෙන ස්ටිකර් එක තියෙනවද?

    ඕවා තමා ඉතින් බලන්න තියෙන්නේ. තව මතක් වුනොත් පස්සේ දාන්නම්
     
    Thanks machnla