2nd TEST MATCH

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    දෙවෙනි මැච් එක පටන් අරගෙන ඒක ඉතින් අළුත් දෙයක් නෙමෙයිනේ.ඒත් මම අළුත් දෙයක් දැක්කා.
    මේ මැච් එකට අපේ ටීම් එකේ ඉන්නෙ ඔක්කොම දකුණත් පන්දුයවන්නො විතරයි.කණ්ඩායමේ 11න් 10ක්ම ටෙස්ට් තරඟ වල පන්දු යවල තියෙන ක්‍රීඩකයෝ.හැබැයි ඒ 10 ම පන්දු යවන්නෙ දකුණතින්.
    මම නම් මේ වගේ දෙයක් දැක්කෙ පලවෙනි වතාවට.හැමදාම අපේ කණ්ඩායමේ වමතින් පන්දු යවන ක්‍රීඩකයෝ එක් කෙනෙක් වත් හිටියනේ..
    ඔයාලට මොනවද හිතෙන්නේ....:D:D
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    hmmm.......
    really?.....:)
    eth aiya issara..ekiuwe Vass samahara welaawata bowl karanne nathi matches wala ape bowlers la okkoma wage right arm ne..?..:)
    hmmm.... elaz..nice observation :D
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Thawa wisheshathwayak thiyanawa e thamai team eke inne specialist fast bowlers la dennai Dilhara and Dammika Prasda (mathiws allrounder kenek ne) e dennam ekama scholl eke De mazanad college and dennama inne Kadane:D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    hmmm.......
    really?.....:)
    eth aiya issara..ekiuwe Vass samahara welaawata bowl karanne nathi matches wala ape bowlers la okkoma wage right arm ne..?..:)
    hmmm.... elaz..nice observation :D

    නෑ නේද බ්‍රෝ.
    ඒ කාලෙ තුෂාර හිටියා,නැත්නම් හේරත් හිටියා.ඉස්සරම නම් හිටියෙ සොයිසා
    ඒ නැතත් සනත් ටීම් එකේ ඉන්නකම්ම එහෙම වුනේ නෑනේ.
    elaz.thanksss bro..
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    Thawa wisheshathwayak thiyanawa e thamai team eke inne specialist fast bowlers la dennai Dilhara and Dammika Prasda (mathiws allrounder kenek ne) e dennam ekama scholl eke De mazanad college and dennama inne Kadane:D

    ආ..ඔව් නේද..:yes::yes:
    දෙන්නම මුලින්ම ගැහුවේ සෙබස්තියනයිට්ස් නේද.මට මතක විදිහට..