එහෙනම් ඉතින් උබේ ඇට දෙක වත් අල්ලන්න කියපන් අනුරයට![]()
ලබන ඡන්දෙදි මූ මාලිමාවට වැඩ කරන්න ඉඩ තියනව
එහෙනම් ඉතින් උබේ ඇට දෙක වත් අල්ලන්න කියපන් අනුරයට![]()
ඔය නම් කියලා තියන උබ් ටික කොහොමත් පාර්ලිමේන්තු එනවා බං. උන් වගේම නූගත් අඩුකුලේ පොන්න චන්ද ටිකක් උන්ට තියනවා උන් ඉන්න පැති වලින්. ලාවට පාර්ලිමේන්තු පැනගන්න පුලුවන් උන්ට ඒවගෙන්උන් ටික ඊලග පාලිමන්ට් එකේ ඉන්න පුලුවන් සමහර විට
නෑ නේද? එකම දුක සනත් නිසාන්තයා කජ්ජ ගැහුවනෙ මේවා ඇස් දෙකෙන් දකින්න කලින්![]()

නොදන්නා නිසා අහන්නෙ. මෙහෙම කරන උන්ට පින් ද පව් ද ලැබෙන්නෙ?
අනේ මන්දා බන්. මන් දැක්ක අර ත්රිසම් එක දාපු ගණයාගේ වීඩියෝ එක එලියට එද්දී එහෙම කරන එක කැපයි වගේ කතාවක් කිව්වා ප්රසිද්ද හිමිනමක්. දොඩම්පහල රාහුල ද කොහෙද හරියටම මතක නෑ නම.
මේවා යම්කිසි ආකාරයක දානයක් විදියට ගැනෙනවා ඇති එහෙනම්.
ඌ ඉතින් දේශපාලන ගණිකාවක් නේලබන ඡන්දෙදි මූ මාලිමාවට වැඩ කරන්න ඉඩ තියනව![]()
![]()
dathu wadammanna hadanawa wage ekakdaමේවා යම්කිසි ආකාරයක දානයක් විදියට ගැනෙනවා ඇති එහෙනම්.
ඌ ඉතින් දේශපාලන ගණිකාවක් නේ![]()
කවුද ඌ?නාමල් රාජපක්ෂ නොහොත් දෙකයී පනහේ (2.5%) ජනාධිපති