2osama , dxx වරෙල්ලකො

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    උන් ටික ඊලග පාලිමන්ට් එකේ ඉන්න පුලුවන් සමහර විට
    ඔය නම් කියලා තියන උබ් ටික කොහොමත් පාර්ලිමේන්තු එනවා බං. උන් වගේම නූගත් අඩුකුලේ පොන්න චන්ද ටිකක් උන්ට තියනවා උන් ඉන්න පැති වලින්. ලාවට පාර්ලිමේන්තු පැනගන්න පුලුවන් උන්ට ඒවගෙන්
     
    • Like
    Reactions: War Fighter

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    අඩෝ අර ලොහාන් රත්වත්තයා මැරිලද දැන් :rolleyes: :rolleyes:
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    @netudara

    461149222_3636783556467741_3401998043547442029_n.jpg
    3%i kiyanne mu next president :rofl::yes:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නොදන්නා නිසා අහන්නෙ. මෙහෙම කරන උන්ට පින් ද පව් ද ලැබෙන්නෙ?

    අනේ මන්දා බන්. මන් දැක්ක අර ත්‍රිසම් එක දාපු ගණයාගේ වීඩියෝ එක එලියට එද්දී එහෙම කරන එක කැපයි වගේ කතාවක් කිව්වා ප්‍රසිද්ද හිමිනමක්. දොඩම්පහල රාහුල ද කොහෙද හරියටම මතක නෑ නම.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනේ මන්දා බන්. මන් දැක්ක අර ත්‍රිසම් එක දාපු ගණයාගේ වීඩියෝ එක එලියට එද්දී එහෙම කරන එක කැපයි වගේ කතාවක් කිව්වා ප්‍රසිද්ද හිමිනමක්. දොඩම්පහල රාහුල ද කොහෙද හරියටම මතක නෑ නම.

    මේවා යම්කිසි ආකාරයක දානයක් විදියට ගැනෙනවා ඇති එහෙනම්.