"Real niggaz do they wanna do, bitch niggaz do what they can't"
that's waht my nigga said ...!
pac is still in our hearts ...! He never dies ....! still believe in my thug angel will come back again ...! he is unique..!
and I would also to like to remind Ezay E, Notorious BIG ,big pun at the moment...! RIP my niggaz...! we still Love you...!
+ Nice to see lots of pac fans in here, i read all the comments..! and "kimbula" well done brother....! rep +
mu mara moral dial 1kak ne ban
ඔවු මචන් උගේ සින්දු ඇහුවම 90 හිප්හොප්වලින් එළියට එන්න බැහැ මම පැක් ගේ සින්දු අහන වෙලාවට ඉන්නේ වෙනම ලෝකෙක මචන්
tnx machan ++++


2Pac සුපිරි!!

One of the most intellect rappers!
rep +


Ade Maxza Porage Songs Nam SUpiri Oi
Ahanna Asai
Patta Post Eka Macho
2014 Seen Eka Mokadda Ban
1. 2Pac now calls himself Makaveli... Machiavelli was an Italian war strategist who advocated faking one's death to fool their enemies... 2Pac was a fan of his and had read his books several times. Perhaps 2Pac is taking his advice... (But that is not all Machiavelli did... Nicolo Machiavelli was a political, military theorist, historian, playwright, diplomat, and military planner. He is well known today. Some of his works are "The Prince" (1513), and The Art of War (1521). NOTE: Bone Thugs 'N' Harmony's new double album which features 2Pac rather Makaveli is called just that. "The Art Of War". Coincedence Or Not???)
2Pac ආයේ එන්න පුළුවන් කියලා හිතන්න තියෙන එකම ක්‍රමේ බන් මේක. කුමාරයා වගේ ෆේක් ඩෙත් එකක් නම් කළේ හතුරො රවට්ටන්න ආයි ගනන් බැලුවම එන්න ඕනේ 2014 අවුරුද්දට තමා
මමනම් හිප් හොප් වලට ලොකුවට කෑමෑත්තක් නෑ
නමුත් මෙයාගෙ කෑලිෆොනියා ලවු කියන එකට කෑමතියි
මෙයාගේ සින්දු තව ගොඩක් තියෙනවා මචන් ඔය හතර පහක් විතරයි අදටත් ඔය සින්දුවලට ගහන්න සින්දු හදන්න බෑ කාටවත් උඹ යූ ටියුබ් එකේ බලපන් එයාගේ වීඩියෝස් විශේෂයෙන්ම මිනිස්සු දාලා තියෙන කමෙන්ට්ස් ඇස්වලට කදුලු එනවා බන් ඒවා කියෙව්වාම Kadafi ගැනත් හොයලා බලපන් ඌවත් මැරුවා වෙඩි තියලා ඌ පැක්ගෙ හාෆ් බ්‍රදර් මරණකොට උට 19 මතක විදිහට ඌත් මාරයි මචන් මාරම මාර මිනිස්සු
2pac merila ban. aaye enne nehe. mage USA wala inne 2pac gena hondatama danna cuz kenek kiwwe. mamath ooka denagaththa gaman thamai ugen ahuwe.
aaye enne nehe
RIP
අහන්න දුකයි යාළුවා පැක්ව මැරුවේ කවුරු කියලාද උඹේ යාළුවා කියන්නේ





