Machanz la...
man kalin gaththa 500GB hard disk dekak. dan baluwe 2TB ekakata yannai..
oka mata dennam qwa 19,000 kata! LAbada ?, power pitin denna thiyena nisa awulda ?
මචන්ලා... මට ඕනෑ හාර්ඩ් ඩිස්ක් එකක් ගන්න ටෙරාබයිට් දෙකක! ඉන්ටර්නල් හෝ එක්ස්ටර්නල් මොක උනත් කමක් නැහැ. මම ගන්න හැදුවෙ මේක, mata external internal awulak na. internal ekada external ekada wada kal pawathinne kiyana ekai wadagath.
http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19409&eq=&Tp=
ඕක කොහොමද කියන්න බලන්න. මට දෙන්නම් කිව්වා 19000කට හැබැයි පවර් පිටින් ගහන්න වෙයි කිව්වා.

මම දැන් බැලුවම දැක්කෙ. බොරු කියන්න තරම් මට පිස්සුවක් නෑ. මේ තියෙන්නෙ 500 හාර්ඩ් දෙක
මට ගන්න පුළුවන්වේවි 13කට වගේ එහෙනම්.. 