2TB Hard Disk ekak !

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අපෝ Internal එක ගන්න එපා. බලන්න ඒකේ RPM එක 5900 හොදටම මදි, සාමාන්‍යයෙන් මේක 7200 ක් වත් වෙන්න ඕනේ හොද Performance එකක් එන්න ඕනේ නම්..
    නමුත් අනෙක් ඒවා නම් හොදයි මේක මම හිතන්නේ SATA 2 වෙන්න ඕනේ මොකද IO Transfer rate එක 3Gbit/s ~ 300 MB/s නිසා..

    Ela.. meka aragaththama slow wenawa nam wadak na. dan use karanne i3 ekak.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    allapu gedara ekage? :lol: hard eke photos dark karapu ekenma hita ganna puluwan 500 eka gana :rofl::rofl:

    tNFTZ.png

    :rofl:
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    hitachi Hard nam best machan....Samsung jarawa nam leda godak....mage thibba samsung okkoma eka eka aul.......hitachi eka dan 4 years ...thama kisi sadda , baddayak nathuwa Niyameta wada.....
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Machan gannawa nam external ekakma ganin! etha kota ubata use karala wikunanna unath puluwan. Samsung ganna epa machan unge HDD hoda naha
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    hitachi Hard nam best machan....Samsung jarawa nam leda godak....mage thibba samsung okkoma eka eka aul.......hitachi eka dan 4 years ...thama kisi sadda , baddayak nathuwa Niyameta wada.....

    Hitachi hadanne Western Digital company ekamai ne. akai HDD's hoda. :)
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Ela.. meka aragaththama slow wenawa nam wadak na. dan use karanne i3 ekak.

    සාමානයෙන් RPM එක platter එකේ speed එක ගණනය කරන්නේ. I/O එකේ Transfer rate එක ,Cache එකෙයි SATA Port එකේයි අතර සිදුවෙන transfer වීමේ වේගය ගණනය කරන්නේ දැන් Internal එකේ Cache Memory එක 32MB නිසා Platter එකෙන් කරන්නේ Data Read කරලා Cache එකට දාන එකයි ඊට පස්සේ එතනින් තමයි SATA එකට යවන්නේ මේකට කියන්නේ Buffering කියලා (Buffer ගැන මම කලින් සදහන් කරලා ඇති CRC ගැන comment එකකදි) ඉතින් Cache එක වැඩි නම් ගොඩක් 64MB+ නම් platter එකේ speed එක අඩු වුනත් කමක් නෑ මොකද Cache Memory එක නිස නමුත් දැන් මේක 32MB නිසා ප්‍රශ්ණයක් එන්න පුලුවන් Games Play කරනකොට, මොකද සාමාන්‍යයෙන් Game එකක් Load වෙනකොට වෙන්නේ Textures, Details වගේ ඒවා GPU, RAM එකට Load වෙන එකයි ඉතින් මේ ඉතා විශාලයි ඉතින් RPM එක වැඩි නම් Game එක ඉක්මනටම Load කරගන්න පුලුවන් නැත්නම් ටිකක් වෙලා යනවා..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ එහෙම එකකට කිව්වා නෙවෙයි. තමා වගේ හැමෝම අනාථයො නෙවේ කියලා තේරුම් ගන්නයි පෙන්නුවෙ. සොරි රිදුනා නම්. අගල් දාහතරෙ මොනිටරයක්ද උයාට තියෙන්නෙ. සොරි ඉතින් :rofl:

    වස නෝන්ඩිය :lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මචන් දුබාය් වල තියනවා Western Digital External 1.5TB එක දිර්හම් 529 ට.. එහම බලනකොට ඔයා බලපු එක ලාබය්.. හැබය් Brand එක මොකද්ද?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    බොරලුගොඩ මහතා;13515721 said:
    මචන් දුබාය් වල තියනවා Western Digital External 1.5TB එක දිර්හම් 529 ට.. එහම බලනකොට ඔයා බලපු එක ලාබය්.. හැබය් Brand එක මොකද්ද?

    brand eka nam dapu links walama thiyenwa
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    kiyada machan?? warrenty kohomada??

    16 i
    habai rpm nam cha.. 5000 ganak thiyenne, eeth mata gaming karanna welawak nahane. eka nisa meka awulak naha kiyala hithuna nisa gaththa.

    aparade aran enakota ahuwa thanaka rpm 7000+ eka 17i LU :(
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    16 i
    habai rpm nam cha.. 5000 ganak thiyenne, eeth mata gaming karanna welawak nahane. eka nisa meka awulak naha kiyala hithuna nisa gaththa.

    aparade aran enakota ahuwa thanaka rpm 7000+ eka 17i LU :(
    RPM 5000 nemei ban. 7200. uba oke tiyena model no eka gihin seagate site eke search kerapan. uba specs ekkama hard drive eke info tika dei.
    Okama thamai math gaththe. ubata kowda kiuwe meka 5000RPM kiyala? mama meka ganna issella hard drives henata check kera. hodatama balala thamai gaththe :D

    menna site eke tiyena specs

    capturebvf.jpg
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    RPM 5000 nemei ban. 7200. uba oke tiyena model no eka gihin seagate site eke search kerapan. uba specs ekkama hard drive eke info tika dei.
    Okama thamai math gaththe. ubata kowda kiuwe meka 5000RPM kiyala? mama meka ganna issella hard drives henata check kera. hodatama balala thamai gaththe :D

    menna site eke tiyena specs

    capturebvf.jpg

    Fattai... Oka thama hard eka :D :lol: