2TB Portable හාඩ් එකට කෙලවුනා

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නෑ කොහෙදි හරි කියෙව්ව මතකයි internal hd එක වැඩ කරන්නැතුව ගියොත් හොඳට ඉටිකොල වලිං ඔතල ටිකක් වෙලා fridge එකට දාල තියල ගහල බලන්න කියල තිබ්බ කරන්නම දෙයක් නැත්තං :yes:

    ඔව් ඊට පස්සේ ටක් ගාල ගහල ෆයිල් ටික රිකවර් කර ගන්න ඕනේ
    ඊට පස්සේ හාඩ් එක ගන්න දෙයක් නැටි වෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඊට පස්සේ ටක් ගාල ගහල ෆයිල් ටික රිකවර් කර ගන්න ඕනේ
    ඊට පස්සේ හාඩ් එක ගන්න දෙයක් නැටි වෙනවා

    එහෙම වෙන්නෙ කොහොමද බං ? සීතල රටවල හාඩ් කොහොමත් - ගනං වල මාස ගනං තියෙනවනෙ :confused:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Hard eka Transcend 2TB. Eth galawala beluwama Hard eka brand eka WD

    31LvnlGnSBL._AC_SY700_FMwebp_.jpg

    Mekada?? mth use karanne mein ekak...dan kochchara kalda aragena??
    Mona wunath umba format karapu eka nam therumak nathi wadak :sorry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ඔව් ඊට පස්සේ ටක් ගාල ගහල ෆයිල් ටික රිකවර් කර ගන්න ඕනේ
    ඊට පස්සේ හාඩ් එක ගන්න දෙයක් නැටි වෙනවා

    Aththatama ban ayye oke mokdda wenne :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙම වෙන්නෙ කොහොමද බං ? සීතල රටවල හාඩ් කොහොමත් - ගනං වල මාස ගනං තියෙනවනෙ :confused:

    අනේ මන්ද බන්
    කොහොමහරි වැඩ නොකරන හාඩ් ෆ්රිද්ජ් එකේ දාල දවසක් විටර තියල
    අයේ ගහල බැලුවම රීඩ් කරනවා
    විනාඩි 5 ඔර 10 ඇතුලත් ඩේට ටික රිකවර් කර ගන්න ඕනේ
    එහෙම කරගෙනත් තියෙනව

    රටවල් වල සීතල උනාට ෆ්රිද්ජ් එකේ දැම්මම දිය සීරාව වගේ හිටිනවනේ බන් එක නිසා වෙන්න ඇති අයේ වැඩ කරන්නේ නැත්තේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Aththatama ban ayye oke mokdda wenne :oo:

    හාඩ් කියන්නේ මහා පුදුම ජාතියක් මල්ලි
    හිටා ගන්න බැ මොන වෙනවද කියල
    සමහර වෙලාවට හාඩ් එක හොදට හයියෙන් පොලේ ගහනව
    මෙන්න යකෝ බඩු වැඩ කරනවා ටික වෙලාවක් :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මන්ද බන්
    කොහොමහරි වැඩ නොකරන හාඩ් ෆ්රිද්ජ් එකේ දාල දවසක් විටර තියල
    අයේ ගහල බැලුවම රීඩ් කරනවා
    විනාඩි 5 ඔර 10 ඇතුලත් ඩේට ටික රිකවර් කර ගන්න ඕනේ
    එහෙම කරගෙනත් තියෙනව

    රටවල් වල සීතල උනාට ෆ්රිද්ජ් එකේ දැම්මම දිය සීරාව වගේ හිටිනවනේ බන් එක නිසා වෙන්න ඇති අයේ වැඩ කරන්නේ නැත්තේ

    එහෙනං ජලවාශ්ප අයිං වෙනව අඩු ඇති සමහර fridge වල. හරි නං එහෙම වෙන්න බෑ වැඩ කරන එකක් fridge එකටදාල තියල ගත්තත් වෙනසක් නැතුව වැඩ කරන්න ඕනෙ. නැත්තං කැනඩාව වගේ රටවල උන්computer පාවිච්චි කරල හමාරයිනෙක