3වන_ලෝක_යුද්ධයක්_එයිද.?

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය කිව්වට ඇමෙරිකාවට සෙට් එකක් වටවෙලා ගැහුවොත් වෙන එකෙක්වත් ඇමෙරිකාවට උදව්වට එන්නෙ නෑ.:no:
    owa kiyanna ban ban :oo:
    apitjh kamati usa doom wela yanawanam :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තවත් දෙයක් ජපන්නු, චින්නු, උතුරු දකුනු කොරියන් කාරයෝ යුද්දෙකට බැස්සොත් මරාගෙන මැරෙන ජාතියේ එවුන්..:no::no:. ලෝකෙම විනසයි තමා අනිවා..:dull::dull::dull:
    :baffled::baffled:ekanam atta tama ban apitaht kela weida danna
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඈමරිකාවට තියෙන ඒකම අබ්යොගය තමා බන් ආසියාව.උන් ලංකාව අල්ල ගත්තොත් ආසියාවම උන්ගේ අතේ.මොකද ආසියාවේ ඉතාමත් වෑදගත් තෑනක තමා ලංකාව තියෙන්නේ.උන් මෙහේ අල්ල ගත්තොත් ආසියාවේ පමනක් නෙමෙයි ලොකයේම ප්‍රදාන නෑව් මාර්ග ටික උන්ගේ අතේ.එන්න ඒ හේතුව නිසා තමා රුසියාව වගේම චිනයත් ඈමරිකාව අපට විරුද්දව ගන්න තීරන වලට විරුද වෙන්නෙ.දෑන් චීනා හම්බන්තොට වරාය හෑදුව.බෑරි වෙලාවත් ලොක යුද්දයක් ඈති උනොත් ඈමරිකන් නෑව් ආසියාවට ගහලා හමාරයි.මොකද උන්ට එන්න තියෙන එක ප්‍රදාන මාර්ගයක තමා හම්බන්තොට තියෙන්නේ.චීන නෑව් එතන ගාල් කලොත් ඈමරිකාව අනාතයි.
    11.gif
    enam apitath kela wenawa aniwa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ගොඩක් වැදගත් මචන් :yes:
    thanks for da share


    "You must spread some Reputation around before giving it to y2j2 again."