3වෙනි ලෝක යුද්ධය පටන් ගනීද???

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මේ යන විදිහට 3වෙන ලෝක යුද්ධය අතලග..යුරෝපෙ යන කට්ටිය පරිස්සමින්..
     
    • Like
    Reactions: SK29

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    OLznJAn.gif
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    යුරෝප් විතරක් නෙවෙයි ජැපෑන්,ඕස්ට්‍රේලියා,සවුත් කොරියා වලට උනත් ලොකු රිස්ක් එකක් තියෙනව. පුටින් පිස්ස මුලු ලෝකෙම විනාස කරන්න හදන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ලංකාව තමයි safe ම:yes:
    වටේ යන ගෑනි වගේනේ
    ජීපින්ග්ටත් දෙනවා, බයිඩන්ටත් දෙනවා, පුටින්ටත් දෙනවා, මෝදිටත් දෙනවා
    හැම එකාටම දීලා දීලා දැන් වැලි දාලා ඇරගෙන ඉන්නේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේ @Stimulus mind මොකෝ කියන්නෙ ටේලර් නංගිට වඩා ඉටිකිරිස් කෙල්ලො ඉන්නව යුරෝප් වල....අවතැන් වෙන ගෑල්ලමයි ගෙන්නන්න ක්‍රමයක් හදමුද...😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ @Stimulus mind මොකෝ කියන්නෙ ටේලර් නංගිට වඩා ඉටිකිරිස් කෙල්ලො ඉන්නව යුරෝප් වල....අවතැන් වෙන ගෑල්ලමයි ගෙන්නන්න ක්‍රමයක් හදමුද...😂
    එයාව නම් අමතක කරන්නෙ නෑ මහත්තයො කවදාවත්. :love:

     
    • Wow
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,244
    8,618
    113
    මේ @Stimulus mind මොකෝ කියන්නෙ ටේලර් නංගිට වඩා ඉටිකිරිස් කෙල්ලො ඉන්නව යුරෝප් වල....අවතැන් වෙන ගෑල්ලමයි ගෙන්නන්න ක්‍රමයක් හදමුද...😂
    කවුතෙ ටේලර් නම්කි කියන්නෙ? අපිටත් විස්තරේ කියන්නකො පත්තරේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හූ කෙයාස්? යුද්දයක් පටන් ගත්තොත් යුද්ද කරල මැරෙමු.
     
    • Haha
    Reactions: Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලෝක යුද්ධයක් තියෙන්න නම් පාර්-ශව දෙකක් තියෙන්න ඕනෙනේ. අනික ඕක පටන් ගන්න පොයින්ට් එකක් තියෙන්නේ ඕනෙනේ. පාර්-ශව දෙක මොකක්ද? ඇමරිකාව සහ නේටෝ එක එක පැත්තකයි, රුසියාව, චීනය, ඉරානය වගේ රටවල් අනික් පැත්තයිනේ. ඉතින් යකෝ ලෝකේ තියෙන ආර්-ථික ත්ත්වෙත් එක්ක කිසිම රටක් තව රටක් ප්‍රකෝප කරලා කෙළවගන්න යන්නේ නැහැ. රුසියාව වුනත් යුක්රේනය ආක්‍රමණය කළේ ඩිෆෙන්ස් එකක් හැටියට. හිකිල තියෙන විදිහට උන් ආයේ වෙන රටකට අත තියන්නේ නැති වෙයි. ඒත් පුටින්ගේ අන්ප්‍රේඩික්ටබල් ගතිය නිසා ඌ පිස්සුවක් කෙලල යුක්රේනයේ අනික් ප්‍රදේශ ඇදගන්න හෝ ෆින්ලන්තය ආක්‍රමණය කරන්න හෝ පුළුවන්. ඒ රටවල් දෙකෙන් එකෙක්වත් නේටෝ නොවෙන නිසා නේටෝ එකත් තමන්ගේ සම්පත් කැප කරලා යුද්ධෙකට යන්නේ නැහැ, ඒකම පුටින්ට වාසියි තමන්ගේ බලය පෙන්නන්න. චීනය නම් මේ වෙලාවේ කොහොමත් ප්‍රකෝපකාරී දේවල් කරල ආර්-ථිකයට කෙලවගන්නේ නැහැ. එහෙම කළොත් ජින්පින්ටත් සීසීපී එකේ උදහසට ලක් වෙලා ගෙදර යන්න වෙනවා. සමහර විට තායිවානය අත්පත් කරගනීමකට යන්න ඉඩ තියෙයි. ඒත් ඒකත් රීජනල් දෙයක් මිසක් ග්ලෝබල් ස්කේල් එකේ දෙයක් නෙවෙයි. දැනට ලෝකේ පුරාම පවර් ප්‍රොජෙක්ෂන් කරන්න පුළුවන් ඇමරිකාවට විතරයි. ඇමරිකාවේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය නිසා ඇමරිකාවත් ග්ලෝබල් ස්කෙල් යුද්ධයකට මුලපුරන්නේ නැහැ. වෙන්න පුළුවන් දේ තමා ඉස්සරහදි රයිට් වින්ග්, ඉස්ලාමිස්ට්, රැඩිකල්, නියෝනාසිස්ට් වගේ අදහස් තියෙන අන්තවාදියෝ යුරෝපේ, ඇමරිකාවේ හෙම බෝම්බ පුපුරුවන්න ගනියි. යුරෝපයේ බලශක්ති සැපයුම ගැන ප්‍රශ්න එයි. ඔය මම කියපු බලකඳවුරු වල ටෙන්ෂන් වැඩි වෙයි. ඒ වගේ ඒවත් එක්ක මේ ත්‍රෙඩ් එකෙත් සමහරු කියල තියෙනවා වගේ ආසියාතික (නැගෙනහිර, ගිනිකොන) රටවලට බටහිර ඉඳල ඉමිග්‍රේෂන් ෆ්ලෝ එකක් වෙයි.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    man nam oka mula idhalama dhaenagena hitiye hilter marana udhav kalaata oya Russian evunuth hitler vaagema set ekak thamayi,okun anivaa dhavasaka world war 3 eka patan gannavaa ma thamayi kiyalaa