3% ( ජවිපාවුන් ) - Iraj😀😀😀

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Meken eka vote ekakwath adu wenne na JVP ekata. Wadi wena eka witharai wenne. Me video eka Anura Disanayaka official page eke share kareth eka hinda. Meke nicjosh, umba wage aya karana dema thamai IRAJ karala thiyenne loku scale ekakin. JVP thawath prasidda karana eka. Daara bai bathimathun arunama tharkika minissu mewa balala IRAJ wagema Pohottu campaign eka gana kalakirenawa. This is a huge help for JVP.
    සිහින මවාගෙන හිටපන් පොන්නයෝ. ජෙප්පොන්ගේ හෙළුව මුළු රටටම පෙන්නන එකත් කොච්චර ලොකු දෙයක් ද. ජෙප්පෝ රැස්වීමක් තිබ්බොත් එනවා පිරෙන්න සෙනග හැබැයි චන්දෙ දෙද්දී ස්වාධින කියාගත්ත උන් අලියාගේ පුකට කතිරේ ගහල නොදැක්ක වගේ ඉන්නවා. මේ සැරෙත් බලපන්කො. හැමදාම බොරුවෙන් ගොඩ යන්න දගලන කාලකන්නි
    aniwa oya video damma kiyala danata JVP eke inna aya , e kiyanne 3% adu wennei na. kohomath presidential election ekedi wage neme anith chanda waladi. wena paksha walata chanda labenawa. e wagema jvp ekata oken chanda wadi wenneth naa. ara JVP wage inna UNP ewun kohomath gahanne UNP ekatane ban.
    ඕක තමා වෙන්නේ. මේ පොන්නය හිතන්නේ ජෙප්පොන්ට චන්ද වැඩි වෙයි කියල මේකෙන් :lol:
     
    • Like
    Reactions: War Fighter

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    jvp එකට ගහන එක දැන් සැහෙන්න කරනවා නේ
    දන්නවා නේ කාලකන්නි දේශපාලනය එපා වෙලා ඉන්න අවුන් ගේ ඊලග පක්ෂේ jvp කියලා
    බය වෙලා වගේ :p 😂😂😂
     
    • Like
    Reactions: eurovisa

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    jvp එකට ගහන එක දැන් සැහෙන්න කරනවා නේ
    දන්නවා නේ කාලකන්නි දේශපාලනය එපා වෙලා ඉන්න අවුන් ගේ ඊලග පක්ෂේ jvp කියලා
    බය වෙලා වගේ :p 😂😂😂

    JVP නෙමෙයි දැන් මාලිමාව.ඉතිහාසෙ අමතක කරවන්න නම වෙනස් කරා කියල අනුර කිව්වෙ....😛😛😛
     
    • Haha
    Reactions: errors

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    116664068_125137375941224_7337358776469351909_o.jpg