3% ( ජවිපාවුන් ) - Iraj😀😀😀

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Screenshot_20200731-074419_YouTube.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    හැබැයි මට හිතෙන්නේ මුන් 3% පන්නනවා බන් මේ පාර. එකම අවුල තියෙන්නේ මුන් දාල තියන අපේක්ෂකයන්ට මානාප දෙන එකක් නෑ (උන්ව දන්නේ නෑ කවුරුත් :lol: ) .. නිකන් පක්ෂෙට චන්ද වැටෙයි ජනාදිපති එකට වඩා .. ;)
     
    • Haha
    • Like
    Reactions: sksamira470 and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හැබැයි මට හිතෙන්නේ මුන් 3% පන්නනවා බන් මේ පාර. එකම අවුල තියෙන්නේ මුන් දාල තියන අපේක්ෂකයන්ට මානාප දෙන එකක් නෑ (උන්ව දන්නේ නෑ කවුරුත් :lol: ) .. නිකන් පක්ෂෙට චන්ද වැටෙයි ජනාදිපති එකට වඩා .. ;)

    ජනපතිවරනෙට 3%ක් ගත්ත උන් මේ ජන්දෙදි ඊට වඩා ගනියිද බං..😀😀
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    ජනපතිවරනෙට 3%ක් ගත්ත උන් මේ ජන්දෙදි ඊට වඩා ගනියිද බං..😀😀

    මේකනේ බන්.. උන්ට ජනාදිපතිවරනෙට ඉල්ලන්න කියපු හරකා කවුද දන්නේ නෑ . ජනාදිපති වරනේ මම නම් චන්දෙ දෙන්නේ එක්කෝ එකෙක් දිනන්න, නැත්නම් එකෙක් පරදින්න.. 3 වෙනියෙක් ලබ්බටද ? උන් කවුරුහරි අනුරයව උඩින් තියල අර ගෝල්ෆේස් එකටද කොහෙද සෙනග ගෙනල්ල අනුරයව මැදින් යවලා ඌව ඇන්දුවා. :lol: හිතපන් උන් ජනාදිපතිවරණේ ඉල්ලුව නිසා 3% card එකකුත් වැටුනා. ඕක ඉල්ලුවේ නැත්නම් උන්ට මිට වඩා දෙයක් මේකේ කරන්න තිබ්බා. කොරෝනා නිසා උන්ට පාඩුයි සිරාවට.. tv එකකට ගෙන්නන්නෙත් නෑ නේ , පෝස්ටරුත් බෑ ...
    පාර්ලිමේන්තු එකට යන උන් දැනට වඩා අඩු වෙනවා.. චන්දගාන 3%ට වඩා වැඩි වෙනවා..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ජනපතිවරනෙට 3%ක් ගත්ත උන් මේ ජන්දෙදි ඊට වඩා ගනියිද බං..😀😀

    ලොවෙත් වැඩි වෙනවා බන්, ජෙප්පෝ අවුරුදු ගානකට පස්සෙනේ ජනදිපතිවරනෙට ඉල්ලුවේ, මේකෙදි වෙන්නේ බිම්මට්ටමේ ඉන්න උන් සේරගේම ඒවා එකතු වෙනවනේ, 5% ක් වත් වෙයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: 541100 and ryandok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ජනපතිවරනෙට 3%ක් ගත්ත උන් මේ ජන්දෙදි ඊට වඩා ගනියිද බං..😀😀
    පොහොට්ටුවෙන්ම ලැබුණු පබ්ලිසිටි එකත් එක්ක 5 % ක් වත් ගනිවි
     
    • Like
    Reactions: sksamira470

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලොවෙත් වැඩි වෙනවා බන්, ජෙප්පෝ අවුරුදු ගානකට පස්සෙනේ ජනදිපතිවරනෙට ඉල්ලුවේ, මේකෙදි වෙන්නේ බිම්මට්ටමේ ඉන්න උන් සේරගේම ඒවා එකතු වෙනවනේ, 5% ක් වත් වෙයි මට හිතෙන්නේ

    මටත් හිතෙනවා මේ සැරේ පොඩි වැඩි වීමක් වෙයි කියල අනිවාර්යෙන්. එක කොටසකට විතරක් දිගට හරහට මඩ ගහන එකෙන් මිනිස්සු චන්දෙ දෙන්න පෙලබෙනවා උන්ට.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    ඔව් ඉරාජ් ජෙප්පොන්ට ගහන්න තිබ්බෙ ජනාදිපතිවරනෙදි මෙහෙම එකපාර කරද්දි තේරෙනවා කාගෙ කැම්පෙන් එකද යන්නෙ කියලා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මහමැතිවරනයක් නිසා බොහෝ දුරට 4% ක් ගනියි ජී වී පී එක.නමුත් මන්ත්‍රී ගාන අඩුවෙයි සමහරවිට..ගොඩක් වෙලාවට දැන් අලියටද ටෙලිපෝන් එකටද දෙන්නෙ කියලා අතරමන් වෙලා ඉන්න උදවිය ඒ පක්ශ දෙකත් එක්ක තරහටත් එක්ක ජී වී පී එකට දෙන්න ඉඩ තියනවා.. එහෙම උනොත් 7,8, % ගන්න උනත් ඉඩ තියනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් ශැර් වැඩියෙන්ම කැමති දෙහි බොන්න උඹලා දන්නවාද ඒක ?
    රනිල් සෑර් නෙමේ උබල වගේ කුහක මිනීමරු ජෙප්පොන්ට රිදෙන්නම ගහල තියෙන්නේ පොන්නයෝ. මේකේ තියන කතා 100% ක් ඇත්ත. කෝ උබේ අනික් ලෝල්ලෝ ටික. @ruchira55 @ryandok @Don GasCan @Rasthiyadu padanama ඕකුන් මේ පැත්ත පළාතේ එන්නේ නෑ :lol::lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    රනිල් සෑර් නෙමේ උබල වගේ කුහක මිනීමරු ජෙප්පොන්ට රිදෙන්නම ගහල තියෙන්නේ පොන්නයෝ. මේකේ තියන කතා 100% ක් ඇත්ත. කෝ උබේ අනික් ලෝල්ලෝ ටික. @ruchira55 @ryandok @Don GasCan @Rasthiyadu padanama ඕකුන් මේ පැත්ත පළාතේ එන්නේ නෑ :lol::lol:

    ජෙප්පොන්ට විතරක් නම් කමක් නෑ අන්තරේ පකාලටත් ගහලා ඕයි. :lol: ශික් ඕකට අර කලින් අන්තරේ සබාපතියා බෙන්ස් එකකට යුඑන්පියට පැන්න එක දාල නෑනෙ. :lol: