Free tv

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,032
    113
    මචන් ෆ්‍රි ටිවි බලන්න ක්‍රමයක් නැද්ද ලන්කාවේ චැනල්? ෆයිබර් අන්ලිමිටඩ් සහ ටිවි එකත් ඇන්ඩ්‍රොයිඩ් නිසා ට්‍රයි කරන්න බැලුවේ. 😀
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    IPTV subscription ekak ganna, aduwata tiynwa oni taram


    meke owner kohomda dialog eken ena api ekak use karala tv channels stream karanne bn? danna kenek innwda
    ------ Post added on Feb 18, 2026 at 9:57 AM
    oka matath set una. kohoma haranawada danne na. un dan subscriptionuth denawa. device lock ekakuth danawa. dena link eka wena device walata wada karanneth na. dana widiha nm therenne na. wadi kal nam thiyena ekak na. oka danaamah dialog eken dannawa athi.
     
    • Wow
    Reactions: MemoryHacker

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    මචන් ෆ්‍රි ටිවි බලන්න ක්‍රමයක් නැද්ද ලන්කාවේ චැනල්? ෆයිබර් අන්ලිමිටඩ් සහ ටිවි එකත් ඇන්ඩ්‍රොයිඩ් නිසා ට්‍රයි කරන්න බැලුවේ. 😀
    mokkda tv eka
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    Danna ekek nedda pren
    සර්වර් එකක් හරහා දෙන්න පුලුවන් සිමල් කාස්ටින් එහෙමත් FFMPEG හරහා ලේසි වැඩක් මම කරල තියනව ඕක , හැබැයි අහුවුනොත් ලොකු නඩුවක් වැටෙනව සුවර්
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,891
    10,746
    113
    සර්වර් එකක් හරහා දෙන්න පුලුවන් සිමල් කාස්ටින් එහෙමත් FFMPEG හරහා ලේසි වැඩක් මම කරල තියනව ඕක , හැබැයි අහුවුනොත් ලොකු නඩුවක් වැටෙනව සුවර්
    Explain a bit please.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    477
    591
    93
    Explain a bit please.
    ඩයලොග් එකේ විවු මිනි එක ඇන්ඩ්‍රොයිඩ් ඒකෙන් පුලුවන් ට්ව් ලින්ක්ස් ටික ගන්න ලින්ක්ස් ටික විතර්ක් ගත්තට මදි කී එකක් තිය්නව ඒකත් කඩා ගන්න ඕනෙ , නැත්නම් එක ඩයලොග් එකවුන්ට් එඅක් සල්ලි ගෙවල ගත්තොත් ඒකෙ ට්වි චැනල් ලින්ක් අරගෙන සර්වර් එකක FFMPEG හරහා සිමල් කාස්ට් ඒකියන්නෙ මල්ටිපල් බැන්ඩ්විත් වලට සෙට්වෙන විදියට ස්ට්‍රීම් කරන්න පුලුවන් , M3U ටයිප් එකේ ලින්ක් තම ගොඩක් යූස් කරන්නෙ ඒ වැඩේට ඒ ලින්ක් වලට අපිට පුලුඅව්න් authrization හදන්න එහෙම කරල තමයි අර සයිබර් යක්කු සයිට් එකේ දෙන්නෙ . මේක ටිකක දිගයි වැඩේ කරනව නම් මේකෙන් පොටක් අල්ලගෙන වැඩේ කරන්න පුලුවන්
     
    • Love
    Reactions: MemoryHacker