ඉස්සර ජේ වී පී එකට චන්ද වෑටුනේ මිනිස්සුන්ට තිබ්බ විශ්වාසයක් හින්දා.. ඒක අනුර විනාශ කරලා දෑම්මා යු ඈන් පී එකට පුප දීලා.. ජෙප්පෝ මොන තරම් නෑ කිව්වත් යු ඈන් පී එවුන් නම් ජෙප්පොත් උන්ගේ එවුන් කියලා ප්‍රසිද්ධියේ කියනවා. හරීන් ගේ දෙවෙනි මනාපේ කතාව, හේශාගේ අපේ නායකතුමා කතාව අන්තිමට බනානා සුජීගේ තර්ජනෙන් ඒක ඔප්පු වුනා. ජෙප්පො තාම හිත හදන් ඉන්නවා එහෙම නෑ කියලා. ඒත් මිනිස්සු දන්නවා. ඒ හින්දා තමා චන්ද අඩු වෙන්නේ. නෑත්නම් මේ ප්‍රධාන පක්ෂ දෙකේ තියෙනෙ වෑරදි එක්ක හරි හමන් නායකයෙක් සහා සින්හලයට හිතවාදී ප්‍රතිපත්ති තිබ්බා නම් උන් සෑහෙන්න චන්ද ගන්නවා. දෑන් බෑ ඉතින්. අනුරයා මේක වලලලම දාලා මිනිස්සුන්ට තිබ්බ ඔප්ෂන් එකක් නෑති කලා