3% දැන් උඹලට ඔක්සිජන් දෙනවද?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔබ මේ නෙලමින් සිටින්නේ රටේ තියෙන කාලක්න්නිම දේශපාලන බලවේගය වැපිරූ බිජ වල අග්‍ර ඵලයයි. දැන් ලෙඩ ඇඳේ ඉන්න උන්ට උන් ඔක්සිජන් දෙනවද? දැන් සනීපද?

    සක්කිලි ජෙප්පන්ට අදහස් දැක්වීමට අවස්ථාව.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අවුරුදු සමයේ රට වහන්නේ නැතුව ඩෙල්ටා ටොපී හැමතැනම වපුරලා රීලා දැන් ගූ ටොක් දෙන්න එපා පොන්ස්. 2/3 ත් දීලා 20th දීලා එත් 3% නම් ප්‍රශ්නේ රට 3% ට බාර දුන්නා නම් ඉවරනේ. නටන්න බැරි එකාට පොලව ඇදැයිලු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නෙ ස්ටාලින් ජෙප්ප හැoගිලා, දැන් ඌගෙ ඩියුටිය හරි, දැන් අයිතින් ඉල්ලල ඉවරයි, දැන් වැඩි පඩි ඕනත් නැ..

    මිනිස්සු හෝ ගාල මැරෙනව බල්ලො වගේ, ජෙප්පන්ගෙ ගුපියන්ගෙ බලාපොරොත්තුව ඉශ්ට උනා..


    230969467_404798814550216_6335212721263874939_n.jpg


    237453766_3027724414150420_7524526056395840870_n.jpg
     
    • Like
    Reactions: ESL and Solo Rider

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේද කියන්නෙ ස්ටාලින් ජෙප්ප හැoගිලා, දැන් ඌගෙ ඩියුටිය හරි, දැන් අයිතින් ඉල්ලල ඉවරයි, දැන් වැඩි පඩි ඕනත් නැ..

    මිනිස්සු හෝ ගාල මැරෙනව බල්ලො වගේ, ජෙප්පන්ගෙ ගුපියන්ගෙ බලාපොරොත්තුව ඉශ්ට උනා..
    ආව් ගූ බෙට්ටක් දැක්ක ගමන් නීල මැස්සා ආවා. 🤣
    අනේ ඉහී ඉහී මට 3% රට කරන්න දෙන්නේ නැ .ඉහී ඉහී හැමදාම උදෙට ජනාධිපති මන්දිරේ ඉදන් නන්දසේන පොඩි බබා අඩනවාලලු.
    තූ නොදකින් වෙසාවෝ. බැරි නම් ඇමරිකාවට යන්න කියපන්. අපි රට 3% ට දෙන්නම්
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2/3 තියෙන ආන්ඩුවක් මොකෝ මේ 3% ට බය වෙලා? ලන්කාව කියන්නෙ දූපතක්. පිටරටවලින් කොරොනා අලුත් ප්‍රබේද ඉම්පොර්ට් කරන්නෙ 3% එවුන්ද? විපක්ශයේ එවුන් වැක්සීන් ගේන්න කියනකොට වැක්සීන් ඕනෙ නෑ කියල පැණි පස්සේ ගියේ කව්ද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආව් ගූ බෙට්ටක් දැක්ක ගමන් නීල මැස්සා ආවා. 🤣
    අනේ ඉහී ඉහී මට 3% රට කරන්න දෙන්නේ නැ .ඉහී ඉහී හැමදාම උදෙට ජනාධිපති මන්දිරේ ඉදන් නන්දසේන පොඩි බබා අඩනවාලලු.
    තූ නොදකින් වෙසාවෝ. බැරි නම් ඇමරිකාවට යන්න කියපන්. අපි රට 3% ට දෙන්නම්
    236168108_1157601878064401_5666239732773653538_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉහි ඉහි අය්යේ මේ 3% මට රට කරන්න දෙන්නේ නෑ ඉහි ඉහි.​

    රටේ උnව උද්ගෝසන කරවල මරල දාල දැන් බයිල කියවල වැඩක් නැ, කෝ දැන් උබලගෙ ස්ටාලින් ජෙප්ප???? වැඩි පඩි හම්බුනාද??? ඇයි දැන් උද්ගෝසන නොකරන්නෙ ආණ්ඩුවෙන් මොකුත් හම්බුනේ නැනෙ ඉල්ලපුව ඇයි දැන් බල්ලො නැට්ට පුකේ ගහන්????? මිනිස්සු මරාගන්ඩ දාපු මායම සක්සස් නේද..