3% වඩා මේ පාර අඩු උනොත්....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ FB ඵකේමයි නේද..වෙන වැඩ නැද්ද බං?😁😁
    වෙන වැඩ කොහෙද බන් හාමුගේ හම්බෙන පුක පාරට වැඩ කරන්න එපැයි. මඩ ගහන ඇවිල්ල ගූ කාල යනවා :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    View attachment 86500

    බැසිල් කියනව නාමයෝජනා මණ්ඩලයේ බුරුවෙක් ඉදල ඔෂධිට නාම යෝජනා දුන්නලු.ඔෂධී කියනව එයාට නාම යෝජනා දුන්නෙ මහින්දලු.😂😂
    fb eken comment ekak 🤣😂🤣

    කොහොමත් පොදු පෙරමුණ දිනනවනේ...

    පොදු පෙරමුණේ නාම යොජනා ගැන වොරි වෙන්නෙ නැතුව ඔයා ඔයාගෙ පක්ශේ නාමයොජනා ගැන බැලුවොත් නරකද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහොමත් පොදු පෙරමුණ දිනනවනේ...

    පොදු පෙරමුණේ නාම යොජනා ගැන වොරි වෙන්නෙ නැතුව ඔයා ඔයාගෙ පක්ශේ නාමයොජනා ගැන බැලුවොත් නරකද?
    Ubalata wage wahal bawaya karanna taram pakshayak ne ban. apita oya hama ekema hoda eun innawa jvp eketh innawa. telephone eketh innaawa , unp eketh innawa athi.. elagata rohan pallewatte eketh innawa hoda eun. habei tama hoyaganna beri une pohottuwe vitarai... eka tamai aula.. etkota pohottuwa ara anith okama hoda eun kanwata hari ekek hari hoyganna puluwan.. 😅 :-D :ROFLMAO:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,061
    3,895

    හැබැයි ඉතිං චන්දෙ නම් යූඇන්පී එකට තමයි. නේ? :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Silly point

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ජන්දේ ප්‍රතිඵල ආවම බලන්න ජාතික ජනබලයට මොනාද ලැබිල තියෙන්නේ කියලා, දැන් මෙතන මරාගත්තට වැඩක් නැ . පොහොට්ටුවනම් ජෙපියන්ට සැහෙන්න බයක් තියනවා , නැත්තම් 3% බය වෙන්න කිසිම හේතුවක් නැ . එ බය දැන් සජියගේ පැත්තටත් එනවා ටික ටික . හැබැයි මිනිස්සුන්ට මේ මාස 8 ලැබුන එක ඉතා හොදයි හොද ට්‍රයල් එකක් ලැබුනා එන්න තියන ආන්ඩුව ගැන සහ එකේ ඉන්න බැටැලියන් එක ගැන . මාස 8 වැඩියෙන්ම ගූ නැවේ මුල් කාලේ සජිය එක බැහැල යනකොටම එක දිගට වැල වගේ පොහොට්ටුව ඩේලි බේසිස් ආතල් ගන්න පටන් ගත්තා . රූපවාහිනියේ වාද විවාද වල ජෙප්පෝ ටික වැටේටම කෙලිය ඒ අවස්තාව අරන් . මරු ප්‍රථිපලයක් එනවා මේ පාර . අවුල මහින්දට 2/3 ගන්න චාන්ස් එක හොදට තිබිල ඉල්ලන් කැව එක . කෝමත් මේ ලංකාවේ දෙශපාලනයේ අන්තිම දශකය පටන් ගන්නේ . දෙන ආතල් වලට මිනිස්සු පාරට බහින එක ඉස්සරට නවත්තගන්න පවතින කිසිදු පක්ශයකට බැරි වෙනවා
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ප්‍රධාන පක්ෂ එපා වෙච්ච උන් ජවිපෙට දෙනවාට වඩා හොඳයි තම තමන්ගේ දිස්ත්රික්ක වල ඉල්ලන හොඳ ස්වාධීන කණ්ඩායම් වලට චන්දෙ දෙන එක. ගම්පහ අයට පැතුම් කර්නර් ගේ හරිත පෙරමුණ සෙට් එකට දෙන්න පුළුවන්. ජවිපෙට දෙන එක බොරු වැඩක්. ඉතිහාසේ ඉදන් උන් කරලා තියෙන්නේ රටේ අස්ථාවර තත්වයන් ඇති කරන්න මුල් වෙච්ච එක. උන් කරන්නේ බිස්නස් එකක්.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    ජෙප්පොන්ට මිනිස්සු කැමති නෑ..උන් මරාට බැන්නට රනිල ඵක්ක ඵකතුයි.මේව බොරුද බලපං..මේ වගේ පක්ෂයකින් අැති වැඩේ මොකක්ද කියපංකො..කිසිම ප්‍රතිපත්තියක් නැති උන්.මම නම් කියන්නෙ වෙන ඕන පක්ෂයකට ජන්දෙ දීපල්ල ජෙප්පොන්ට නැතුව.වෙන අළුත් පක්ෂයකට ඉස්සරහට ඵන්න දෙන්නෙත් නැත්තෙ ඕකුන්ම තමා,,
    FB_IMG_1595551473885.jpg
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Ubalata wage wahal bawaya karanna taram pakshayak ne ban. apita oya hama ekema hoda eun innawa jvp eketh innawa. telephone eketh innaawa , unp eketh innawa athi.. elagata rohan pallewatte eketh innawa hoda eun. habei tama hoyaganna beri une pohottuwe vitarai... eka tamai aula.. etkota pohottuwa ara anith okama hoda eun kanwata hari ekek hari hoyganna puluwan.. 😅 :-D :ROFLMAO:
    මෙව්වට තමා කියන්නේ සරම පල්ලෙන් වල්ල පේනවා කියල
     
    • Haha
    Reactions: dxx

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ප්‍රධාන පක්ෂ එපා වෙච්ච උන් ජවිපෙට දෙනවාට වඩා හොඳයි තම තමන්ගේ දිස්ත්රික්ක වල ඉල්ලන හොඳ ස්වාධීන කණ්ඩායම් වලට චන්දෙ දෙන එක. ගම්පහ අයට පැතුම් කර්නර් ගේ හරිත පෙරමුණ සෙට් එකට දෙන්න පුළුවන්. ජවිපෙට දෙන එක බොරු වැඩක්. ඉතිහාසේ ඉදන් උන් කරලා තියෙන්නේ රටේ අස්ථාවර තත්වයන් ඇති කරන්න මුල් වෙච්ච එක. උන් කරන්නේ බිස්නස් එකක්.
    ඒක හරියන වැඩක් නෙමෙ බන්
    මොකද ඔය ස්වාධීන අපෙක්ෂකයො ඡන්දෙ ඉල්ලද්දි ස්වාධීන උනාට පාර්ලිමෙන්තු ගියොත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට පරාධීන වෙලා අවශොෂනය වෙනවා.
    ජෙප්පො ඉතිං එහෙම නැහැ නෙ ? ප්‍රතිපත්තියක් තියෙනවා ඒ පැත්තෙන්
    ජෙප්පන්ගෙ මන් එකඟනොවන දැ බොහොයි. එත් පිල් මාරු කතාවෙදි ජෙප්පො ඩීසන්ට්
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඒක හරියන වැඩක් නෙමෙ බන්
    මොකද ඔය ස්වාධීන අපෙක්ෂකයො ඡන්දෙ ඉල්ලද්දි ස්වාධීන උනාට පාර්ලිමෙන්තු ගියොත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට පරාධීන වෙලා අවශොෂනය වෙනවා.
    ජෙප්පො ඉතිං එහෙම නැහැ නෙ ? ප්‍රතිපත්තියක් තියෙනවා ඒ පැත්තෙන්
    ජෙප්පන්ගෙ මන් එකඟනොවන දැ බොහොයි. එත් පිල් මාරු කතාවෙදි ජෙප්පො ඩීසන්ට්

    උඹ ඔය කියන්නේ JVP ලොජික් එකක්. ජෙප්පෝ පක්ෂපාති ද නැද්ද කියන එක පහු ගිය ආණ්ඩු සමයේ හොඳට දැක්කා නේ. උන් කරන්නේ තනිකර contract එකක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    උඹ ඔය කියන්නේ JVP ලොජික් එකක්. ජෙප්පෝ පක්ෂපාති ද නැද්ද කියන එක පහු ගිය ආණ්ඩු සමයේ හොඳට දැක්කා නේ. උන් කරන්නේ තනිකර contract එකක්.
    පිල් මාරුවයි පක්ෂයක් විදියට අවස්ථාවෙ හැටියට සාමුහික ක්‍රියාදාමයකට සහය වීමයි දෙකක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පිල් මාරුවයි පක්ෂයක් විදියට අවස්ථාවෙ හැටියට සාමුහික ක්‍රියාදාමයකට සහය වීමයි දෙකක්
    FB_IMG_1595551473885.jpg
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පිල් මාරුවයි පක්ෂයක් විදියට අවස්ථාවෙ හැටියට සාමුහික ක්‍රියාදාමයකට සහය වීමයි දෙකක්

    ඔව් බන් වෙනස්. මුන් පිල් මාරු වෙන්නේ පක්ෂේ පිටින්ම. උඹත් JVP company එකේ පඩි ලබන සේවකයෙක් නොවේ නම් මේක තේරෙන්න ඕනා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ජෙප්පොන්ට ප්‍රචාරක රැලි ඔනි නැහැ. පොහොට්ටුවෙ උන්ම උන්ට පබ්ලිසිටි එක දෙනවා. 😂 😂 😂
    මහින්දත් රනිල්ගේ ට්‍රක් එකට එන සීන් එකක් තියෙන්නේ... :D:D:D:D