3 විල් මාෆියාවට එරෙහිව.

  • Jan 21, 2012
    1,752
    348
    83
    සමහර ත්‍රීවීල් කාරයෝ පට්ට හොදයි :yes::yes:, සමහර එවුන් පට්ට බල්ලෝ :growl::growl:. හැබැයි දැන්නම් මම නගින්නේ මීටර් ටැක්සි වල විතරයි :P:P:P.

    මිටර් වල යන්කොට බලගේන යන්න මොකද නිකන් මිටක් කියලා හයි කරගන ඉන්න උන්ගෙ එක එක ගනන් තියෙන්නේ. මන් ලඟදි එකක ගියා එකක km1-42

    recommended-budget taxi
    fair taxi
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan hama welema mehema wenawamai kiyanna baha. mita auruddakata witara udadi (me thred eka arambayata mulikavu karuna nemei) maharagama bo gaha peni peni mawa bike eke accident wela (mata tikak wadipura damaje) pare hitapu aya 3 wheel ekaka daala Kalubowila hospital ekata thawa ekek ekka yavva. kohoma hari mage yaluwantat mama paniwidayak deela un hospital ekata enakota mawa theater ekata aragena mahun dannai evva mevva walata..

    3 wheel karaya winadi 20 k etana indala (yaluwo enakan) mage yaluwekgen Rs.500 kut aragena gihin tibba. (hari gana traffic welavaka nam 300 wei) mage yaluwot e pora mava genawane kiyala hitala uta salli deela...

    onna ohomai 50% wage 3wheel porawal...... oya kastiyage kiyana taran hondakut naha narakakut naha. e hinda me thred eka ain karanna nam uwamanavak naha. adahas dakvana aya adahas dakwapu den. mokada mama oya kivva jathiye 3wheel karayoi manussakam tiyana 3wheel riyaduroi degellonwama dakala tiyanava. itin ape kattiyage adahas danaganna me thred eka digatama tibba den..!!!

    jaya wevaaaaaaaaaaaaaa.....................:):):):)

    ගොඩක් වෙලාවට මුන් සද්දේ දාල මිනිස්සුන්ව බය කරගන්නේ මිනිස්සු අසරණ වෙන place වල... හොස්පිටල් ලග ඉන්න උන් තමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හැම ත්‍රී වීල් කෙනාම ඔහොම නෑ.... සාධාරණේට හම්බ කරන් කන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා..... :yes: හොදම දේ, යන්න තියෙන දිහාව කියලා, ගාණක් කතා කරගෙන, ත්‍රී වීල් එකට ගොඩ වෙන එකයි..... :yes:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හැම ත්‍රී වීල් කෙනාම ඔහොම නෑ.... සාධාරණේට හම්බ කරන් කන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා..... :yes: හොදම දේ, යන්න තියෙන දිහාව කියලා, ගාණක් කතා කරගෙන, ත්‍රී වීල් එකට ගොඩ වෙන එකයි..... :yes:

    ඇත්ත මචන් එත්, ඒ ගැන කතාකරම අsප ගානක්නේ ඉල්ලන්නේ,,ඊට පස්සේ වෙන එකක යන්නත් NE ගේම ඉල්ලනවා එකයි අපි කතා කරන්නේ...
    :cool::cool::cool::cool::confused::cool::cool::cool:
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    හැම ත්‍රී වීල් කෙනාම ඔහොම නෑ.... සාධාරණේට හම්බ කරන් කන මිනිස්සුත් ඕනා තරම් ඉන්නවා..... :yes: හොදම දේ, යන්න තියෙන දිහාව කියලා, ගාණක් කතා කරගෙන, ත්‍රී වීල් එකට ගොඩ වෙන එකයි..... :yes:

    machan me katha karanne okkoma 3 wheel drivers la gena nemei... gaana katha kalahama kiyanne hena ganan.. eeta wada aduwata yana ewage mun yanna denne na... gema illanawa
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සාධාරණත්වයට එරෙහිව...මගී ජනතාව පිඩනයට ලක් කරමින්..ක්‍රියාත්මක වන්නා වූ...අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන අසාධාරණව මගින් සූරාකන..3 රෝද රථ රියදුරන්ට එරෙහිව පොදු ජනතාව වෙනුවෙන් එලකිරිය තුල නැගෙන්නාවූ අනබෙරයයි....
    :no::no::no::no::no::no::no::no::no::no:
    Image0037.jpg

     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.
    රේප්+
    සිර කතාව මචන්.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචන් මමනම් වැඩිපුර දැකල තියෙන්නෙ. ත්‍රීවීල්කාරයන්ගෙ වැරදි පැත්ත. අපේ උන් හැම රෙද්ද අස්සෙම රින්ගන්න හදනව. අපේ වාහනේ මේ ලන්ගදිත් හැප්පුව ත්‍රීවීල් කාරයෙක්. ඒ හු** ටැෆික් එකේ නවත්තල තියෙද්දි රින්ගවන්න හදල වාහනේ පැත්තක්ම හීරුව. මම සාමාන්යයෙන් ත්‍රීවීල් පාවිච්චි කරන එක්කෙනක් නෙමේ. බස් එකක් නැත්තන් පයින්මයි යන්නෙ.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    oya 3/50 three wheel karayo mokkuda banzz.....dan onatharam Meter taxi thiyenawa.....!! apita ona paren gihilla apita onawidiyata yanna puluwan....!!

    meter eka baluwa salli dunna giya.....!! ochcharai......dan komath okunge gas bala thiyenne meter inda......!!! HODAWADE okunta.....!!!
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හොඳයි මම කියාන්න යන්නේ මට සිද්ද උන අසාධාරණයක් ගැන, සමහර විට ඔයාලටත් මෙමෙ අසාධාරණය සිදුවෙලා ඇති. ගොඩක් අයට මේ දේ පෙන්න නැහැ. මොකද 3 වීල් රියදුරන්ගේ තියන කපටි මොලය නිසා.

    වැඩි විස්ටර මොකටද. ඔන්න මම කියන්නම්. අපි ඉස්සර 3 වීල් වලට අස්ප ගණන දීල ගියේ. නමුත් අප සියලුදෙනාම සතුටු උනා Metered Taxi අවම. ඇත්තටම Metered Taxi හරිම සාධාරනයි. උදාහරණයක්‌ විදියට ගත්තම " Budget Taxi , Speed Taxi , Romaka Taxi , Home Taxi " හරිම සාධාරනයි. යන ගමන සැහැල්ලුවෙන් යන්න පුලුවන්.

    මේ වගේ Metered Taxi අවම 3 වීල් පාර්ක්‌ වල ඉන්න බුවාලට ලොකු බඩේ පහරක් වැදුන. මිනිස්සු පොරවල්ගේ 3 වීල් වල යන්න නැහැ. මොකද පොරවල් අයකරන්න හරිම අසාදාරන ගණන් නිසා. ඊට පස්සේ පාර්ක්‌ වල පොරවලුත් මීටර් හයිකරගෙන දුවන්න පටන් ගත්ත. අද නුගේගොඩ , කොහුවල දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය ,කොල්ලුපිටිය පැත්තට ගියොත් මීටර් 3 වීල් පිරිලා.

    නමුත් දැන් වෙන ප්‍රශ්නයක් උද්ගත වෙලා. මම දවසක් කොහුවලින් නැග්ග 3 වීල් එකකට ගෙදර යන්න. අම්බෝ ඒ යකා දෙවෙනි කිලෝමීටර් එකට රුපියන් 60 අයකරනවා. සාමාන්යෙන් Taxi company අයකරන්න රුපියල් 32.50 - රුපියල් 35.00 අතර මුදලක්. මුන් අපි නගින්න කලින් මීටරේ ඔන් කරනවා. සාමාන්යෙන් මීටරේ වම පැත්තේ සදහන් වෙනවා 2 වෙනි කිලෝමීටරයට අයකරන මුදල. නමුත් මීටරේ ඔන් කලට පස්සේ එක මැකිලා යනවා.

    මට තියන ප්‍රශ්නේ අයි රජයෙන් මේවට විරුද්දව ක්‍රියා මාර්ග ගන්න නැත්ත කියන එක. ස්ථාවර මිලක් තමයි අයකල යුත්තේ. අනෙක මීටර් හයි කරන company උන්කියන ගානට හදල දෙනවා. රජයෙන් නීතියක් පනවන්න ඕන මීටර් company වලටත් කියන කියන ගණන වලට හදල දෙන්න නැතුව. ඉතින් බොහෝ දෙනෙක් ගණන් බලන්න නැතුව වැඩිපුර මුදලක් ගෙවල යනවා.

    මීට පස්සේ උබලත් Metered Taxi එකකට නගිනවානම් දෙවෙනි කිලෝකීටරයට කීයක්‌ අයකරනවද කියල අහල දන ගන්න . රුපියල් 35 ට අඩුනම් නගන්න.

    අනෙක නිතරම ගමනක් යනවනම් කෝල් කරලා Taxi company එකකින් 3 වීල් එකක් ගෙනත් ගන්න.
    Budget Taxi , Speed Taxi , Romaka Taxi , Home Taxi මේගොල්ලන්ගේ ගණන හරිම සාධාරනයි. යන ගමනත් ආරක්‍ෂිතයි. ගැහැණු ළමයෙකුට උනත තනියෙන් යන්න පුළුවන්.

     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.

    oyage kathaweth etthak thiyanawa
     

    redmatter

    Banned
    Apr 15, 2011
    179
    5
    0
    Meka aththa, man dawasak hadissiyata BMICH yanna 3wl ekata nagga. mugen gana ahuwata kiuweth na. anthimata a wesige putha Rs: 90/= durata 600/= illuwa. man 500k dunna. mata a welawe wadiya ka gahannath ba. kattiya innawa ne. uta hena gahanna one wesa balla. okage daruwantath panuwo gahanawa oya wage minissungen huran kana salli walin kanakota
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    සාධාරණත්වයට එරෙහිව...මගී ජනතාව පිඩනයට ලක් කරමින්..ක්‍රියාත්මක වන්නා වූ...අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන අසාධාරණව මගින් සූරාකන..3 රෝද රථ රියදුරන්ට එරෙහිව පොදු ජනතාව වෙනුවෙන් එලකිරිය තුල නැගෙන්නාවූ අනබෙරයයි....
    :no::no::no::no::no::no::no::no::no::no:
    Image0037.jpg


    11.gif