3 වීල් කාලකන්ණි

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    හැම එකාම කාලකන්නියෙක් නෙවේ තමයි. ඒත් 3 වීල් කාරයෝ නම් එපාම උනා පහුගිය ටිකේ. මම ලෙඩකට බෙහෙත් ගන්න යන්න 3 වීල් එකට නැග්ගහම කියනවා මේ බ්ලොක් එකේ පොඩි hire යන්න බෑ පාඩුයි ලු :frown:

    උන් කරන්නෙත් රස්සාවක්. ඇත්ත තමයි. ඒත් මනුස්සකම කියල දේකුත් තියෙන්න එපෑ :dull:

    ඊයේ එකෙක් එක්ක ආව ඌ එක්ක පණපිටින් ගෙදර ආපු එක ලොකු දෙයක්. හතර පස් පාරක් හැප්පෙන්න ගිහිල්ල නූලෙන් බේරුනා. අන්තිමට පොලිසියෙන් ලිව්වා ඒකව. පොලිසියෙන් ලිව්වට පස්සෙත් මුට ගානක්වත් නෑ. තව කිලෝමීටර් දෙක තුනක් ඇවිත් නවත්තල තිබුන 3 වීල් එකක් හප්පලා ඒකත් දැක්කේ නෑ වගේ shape එකේ ආවා :angry:

    ඒ කරලා මු 700 හයර් එකට 1000ක් ඉල්ලනවා. ඇයි පොලිසියේ දඩේ කවර් කරගන්නත් එපෑ. ඇමතුවා හොඳවයින් :angry:

    ආයේ නම් ජීවිතේට 3 වීල් එකක යන්නේ නෑ. උන්ට ලොකු පාඩුවක් නැතුව ඇති. ඒත් ලඟපාත ඉන්න 3 වීල් සෙට් එකටනම් මාසෙකට හාරපන්දාහක් පාඩුයි. මොකද මම නිතර 3 වීල් වල යන එකෙක් :dull:

    නුවර මීටර් ටැක්සිත් නෑනේ. Uber නුවරට දුන්නොත් හොඳයි. පයින් යනවා වෙන යන්න විදියක් නැත්තම් :angry:

    peradeniya rd eka one way karapu hinda dan 50k wadiyen gannawa
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    :lol::lol::lol:
    අපෝ එච්චාර වයස නැහැ. 1985-86 වගේ කාලේ
    8.gif
    aththata?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ලීටරේට අච්චරයි මෙච්චරයි කියන මල ජරාව පස්සෙ යන්න එපා. බයික් වලට බය නම් හොදම වැඩේ හොදට බැලන්ස් එහෙම තියන බයික් එකක් ගන්න එක.

    11.gif


    Oya eyata kiwwada oya ledakata beheth ganna yanne kiyala?
    3 wheel walata bannata ithin pare accident ekak wela
    lee peran inna welawata
    okkoma hoda wahana shape eke yanawa wahane lee gawenawa kiyala
    3 wheel ekakma thama nawaththanne leddu ispirithaaleta aran yanna :)

    ඔව් කිව්වා :nerd:

    ඔය ලේ පෙරාගෙන ඉන්න අයට උදව් කරන එක ගැන මගේ අත්දැකීමක් මම කියල ඇති කලින් පොස්ට් එකක :dull:


    habai mchn mama nam 3 wheel kaarayonta baninawata aasa na
    mokada mama dawasak phone eka 3wheel eka daala gihila (S5 ekak sinhalu)
    eh dial eka gedaratama genalla dunna bng
    u nam ratharan manusayek
    ehema ayath innawa bro

    හොඳ උන් ඉන්නවා කිසි තර්කයක් නෑ ඒ ගැන. ඒත් පහුගිය ටිකේ වෙච්ච දේවල් හින්ද හොඳ උනුත් එපා වෙනවා බන් :(

    හිතේ ආවේගෙට දාපු thread එකක් මේක :D